Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
LTTE එකට සහය දැක්වූ පලස්තීනය 🐯🐷
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]pfbid=0zdxAG2jbYm5HMs9mUbgAqVFui537E71Bky4G82Mn7ELkNx5bLLmxft6EdS4ZBqPgl;user=61579042580740[/MEDIA]

කොටි/LTTE කියන විට ඔබට තිගැස්මක් ඇතිවෙන එක පුදුමයක් නොවේ. එහෙත් ඔබ දන්නවාද එකල ශ්රී ලාංකිකයන් මරා දැමූ දෙමල සංවිධානවලට සියලු පුහුණුවීම් හා ආයුද ලබා දී තිබුනේ පලස්තීන මුස්ලිම්වරු බව. මේ පිලිබද එලිදරව් කලේ වෙන කවුරුත් නොව ශ්රී ලංකා ආරක්ශක අමාත්යංශය මුදාහල "urban battle fields of south asia" නම් වාර්තාවෙනි.

මෙය පටන් ගන්නෙ 1970 දීය, ඒ එකල ශ්රී ලාංකිකයන් මරා දමමින් හමුදාවට එරෙහිව සටන් කල LTTE/TELO/EROS යන සංවිධාන තමන්ගේ කණ්ඩායම් පුහුනු කිරීම සදහා ලන්ඩන් නුවර සිට Syed Hameed නම් නියෝජිතය හරහා පලස්තීන නිදහස් සංවිධානය (PLO) සම්බන්ධ කර ගැනීමෙනි. මෙයට සහභාගී වූ ඔබ දන්නා කොටි නායකයින් දෙපලකි, ඒ Uma Maheswaran සහ Vichu වේ.

පුහුණුවීම් ආරම්භ කරන ලද්දේ හිටපු පල්ස්තීන ජනාධිපති Yasser Arafaට් ගේ හමුදා සම්බන්ධීකාරක වන Abu Jihad හරහා වේ. මේ සදහා පුහුණුවීම් ලබා දුන්නෙ පල්ස්තීන බෝඩරයේ තිබූ Hamooriya හි පිහිටි අල් ෆටහ් කදවුර තුලයි. එහිදී ඔවුන් ශාරීරික පුහුණුව, ආයුධ හැසිරවීම සහ භාවිතය සහ PLO සටන්කාමීන් සමග ලෙබනනයේ යුධ පිටියට කෙටි ගමනක් ඇතුළත් දැඩි රෙගුලාසි යටතේ මාස හයක් පුහුණු විය. එහිදී ඔවුන්ට විශේෂ හමුදා පුහුණුවක් මෙන්ම බෝම්බ පුපුරුවා හැරීමේ ශිල්පීය ක්රම සහ ආයුධ පද්ධති පිළිබඳව උගන්වනු ලැබින. උදාහරණ ලෙස pistols, revolvers, semi-automatic machine guns, AK series, M-16s, anti-aircraft guns, heavy machine guns, grenades, mines, booby traps, and explosives ආයුධ රැසක පුහුනුව ලබා දුනෙ පලස්තීන මුස්ලිම්වරු විසිනි. එතැන් පසු කලු කොටි ශ්රී ලාංකිකයන් ඉලක්ක කරගෙන මෙම පුහුණුවීම් වලින් කල දෑ ඔබට මතක් කල දිය යුතු නැත.

එමෙන්ම EROS/LTTE සන්විදානයේ සිටී තවත් පිරිසක් පලස්තීන විමුක්තිය සදහා වූ මහජන පෙරමුණ(

PFLP) සංවිධානයෙන් අල් ෆටහ් කදවුරේදීම idealogical පුහුණුවිම් වන සියදිවි නසාගැනීමේ උපක්රම, ගරිල්ලා සටන්, මුහුදු මෙහෙයුම් (මුහුදු කොටි) සහ ගුවන් අංශයේ විශේෂිත යුද්ධ උපක්රම ඇතුලු දේවල් ගනනාවක් උගන්වන ලදි.

ඊශ්රායලයේ මොසාඩ් සංවිධානයේ උදව් ශ්රී ලංකා ආරක්ශක අමාත්යංශය ලබා ගත්තේ මෙය දැන ගැනීමෙන් පසුවයි. ඒ පිලිබද හා පලස්තීනය LTTE එකට ආයුධ ලබා දුන් හැටි අප දෙවන කොටසින් සාක්ෂි සමග කතා කරමු.

මූලාශ්යය :- urban battlefield of south asia.

[USER=326965]@Al Baik[/USER] FYI

[QUOTE="ozykolla, post: 31140879, member: 580942"] [MEDIA=facebook]pfbid=0zdxAG2jbYm5HMs9mUbgAqVFui537E71Bky4G82Mn7ELkNx5bLLmxft6EdS4ZBqPgl;user=61579042580740[/MEDIA] කොටි/LTTE කියන විට ඔබට තිගැස්මක් ඇතිවෙන එක පුදුමයක් නොවේ. එහෙත් ඔබ දන්නවාද එකල ශ්රී ලාංකිකයන් මරා දැමූ දෙමල සංවිධානවලට සියලු පුහුණුවීම් හා ආයුද ලබා දී තිබුනේ පලස්තීන මුස්ලිම්වරු බව. මේ පිලිබද එලිදරව් කලේ වෙන කවුරුත් නොව ශ්රී ලංකා ආරක්ශක අමාත්යංශය මුදාහල "urban battle fields of south asia" නම් වාර්තාවෙනි. මෙය පටන් ගන්නෙ 1970 දීය, ඒ එකල ශ්රී ලාංකිකයන් මරා දමමින් හමුදාවට එරෙහිව සටන් කල LTTE/TELO/EROS යන සංවිධාන තමන්ගේ කණ්ඩායම් පුහුනු කිරීම සදහා ලන්ඩන් නුවර සිට Syed Hameed නම් නියෝජිතය හරහා පලස්තීන නිදහස් සංවිධානය (PLO) සම්බන්ධ කර ගැනීමෙනි. මෙයට සහභාගී වූ ඔබ දන්නා කොටි නායකයින් දෙපලකි, ඒ Uma Maheswaran සහ Vichu වේ. පුහුණුවීම් ආරම්භ කරන ලද්දේ හිටපු පල්ස්තීන ජනාධිපති Yasser Arafaට් ගේ හමුදා සම්බන්ධීකාරක වන Abu Jihad හරහා වේ. මේ සදහා පුහුණුවීම් ලබා දුන්නෙ පල්ස්තීන බෝඩරයේ තිබූ Hamooriya හි පිහිටි අල් ෆටහ් කදවුර තුලයි. එහිදී ඔවුන් ශාරීරික පුහුණුව, ආයුධ හැසිරවීම සහ භාවිතය සහ PLO සටන්කාමීන් සමග ලෙබනනයේ යුධ පිටියට කෙටි ගමනක් ඇතුළත් දැඩි රෙගුලාසි යටතේ මාස හයක් පුහුණු විය. එහිදී ඔවුන්ට විශේෂ හමුදා පුහුණුවක් මෙන්ම බෝම්බ පුපුරුවා හැරීමේ ශිල්පීය ක්රම සහ ආයුධ පද්ධති පිළිබඳව උගන්වනු ලැබින. උදාහරණ ලෙස pistols, revolvers, semi-automatic machine guns, AK series, M-16s, anti-aircraft guns, heavy machine guns, grenades, mines, booby traps, and explosives ආයුධ රැසක පුහුනුව ලබා දුනෙ පලස්තීන මුස්ලිම්වරු විසිනි. එතැන් පසු කලු කොටි ශ්රී ලාංකිකයන් ඉලක්ක කරගෙන මෙම පුහුණුවීම් වලින් කල දෑ ඔබට මතක් කල දිය යුතු නැත. එමෙන්ම EROS/LTTE සන්විදානයේ සිටී තවත් පිරිසක් පලස්තීන විමුක්තිය සදහා වූ මහජන පෙරමුණ( PFLP) සංවිධානයෙන් අල් ෆටහ් කදවුරේදීම idealogical පුහුණුවිම් වන සියදිවි නසාගැනීමේ උපක්රම, ගරිල්ලා සටන්, මුහුදු මෙහෙයුම් (මුහුදු කොටි) සහ ගුවන් අංශයේ විශේෂිත යුද්ධ උපක්රම ඇතුලු දේවල් ගනනාවක් උගන්වන ලදි. ඊශ්රායලයේ මොසාඩ් සංවිධානයේ උදව් ශ්රී ලංකා ආරක්ශක අමාත්යංශය ලබා ගත්තේ මෙය දැන ගැනීමෙන් පසුවයි. ඒ පිලිබද හා පලස්තීනය LTTE එකට ආයුධ ලබා දුන් හැටි අප දෙවන කොටසින් සාක්ෂි සමග කතා කරමු. මූලාශ්යය :- urban battlefield of south asia. [USER=326965]@Al Baik[/USER] FYI [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom