LTTE එකට සහය දැක්වූ පලස්තීනය 🐯🐷

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,725
    16,503
    113

    කොටි/LTTE කියන විට ඔබට තිගැස්මක් ඇතිවෙන එක පුදුමයක් නොවේ. එහෙත් ඔබ දන්නවාද එකල ශ්‍රී ලාංකිකයන් මරා දැමූ දෙමල සංවිධානවලට සියලු පුහුණුවීම් හා ආයුද ලබා දී තිබුනේ පලස්තීන මුස්ලිම්වරු බව. මේ පිලිබද එලිදරව් කලේ වෙන කවුරුත් නොව ශ්‍රී ලංකා ආරක්ශක අමාත්‍යංශය මුදාහල "urban battle fields of south asia" නම් වාර්තාවෙනි.
    මෙය පටන් ගන්නෙ 1970 දීය, ඒ එකල ශ්‍රී ලාංකිකයන් මරා දමමින් හමුදාවට එරෙහිව සටන් කල LTTE/TELO/EROS යන සංවිධාන තමන්ගේ කණ්ඩායම් පුහුනු කිරීම සදහා ලන්ඩන් නුවර සිට Syed Hameed නම් නියෝජිතය හරහා පලස්තීන නිදහස් සංවිධානය (PLO) සම්බන්ධ කර ගැනීමෙනි. මෙයට සහභාගී වූ ඔබ දන්නා කොටි නායකයින් දෙපලකි, ඒ Uma Maheswaran සහ Vichu වේ.
    පුහුණුවීම් ආරම්භ කරන ලද්දේ හිටපු පල්ස්තීන ජනාධිපති Yasser Arafaට් ගේ හමුදා සම්බන්ධීකාරක වන Abu Jihad හරහා වේ. මේ සදහා පුහුණුවීම් ලබා දුන්නෙ පල්ස්තීන බෝඩරයේ තිබූ Hamooriya හි පිහිටි අල් ෆටහ් කදවුර තුලයි. එහිදී ඔවුන් ශාරීරික පුහුණුව, ආයුධ හැසිරවීම සහ භාවිතය සහ PLO සටන්කාමීන් සමග ලෙබනනයේ යුධ පිටියට කෙටි ගමනක් ඇතුළත් දැඩි රෙගුලාසි යටතේ මාස හයක් පුහුණු විය. එහිදී ඔවුන්ට විශේෂ හමුදා පුහුණුවක් මෙන්ම බෝම්බ පුපුරුවා හැරීමේ ශිල්පීය ක්‍රම සහ ආයුධ පද්ධති පිළිබඳව උගන්වනු ලැබින. උදාහරණ ලෙස pistols, revolvers, semi-automatic machine guns, AK series, M-16s, anti-aircraft guns, heavy machine guns, grenades, mines, booby traps, and explosives ආයුධ රැසක පුහුනුව ලබා දුනෙ පලස්තීන මුස්ලිම්වරු විසිනි. එතැන් පසු කලු කොටි ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කරගෙන මෙම පුහුණුවීම් වලින් කල දෑ ඔබට මතක් කල දිය යුතු නැත.
    එමෙන්ම EROS/LTTE සන්විදානයේ සිටී තවත් පිරිසක් පලස්තීන විමුක්තිය සදහා වූ මහජන පෙරමුණ(
    PFLP) සංවිධානයෙන් අල් ෆටහ් කදවුරේදීම idealogical පුහුණුවිම් වන සියදිවි නසාගැනීමේ උපක්‍රම, ගරිල්ලා සටන්, මුහුදු මෙහෙයුම් (මුහුදු කොටි) සහ ගුවන් අංශයේ විශේෂිත යුද්ධ උපක්‍රම ඇතුලු දේවල් ගනනාවක් උගන්වන ලදි.
    ඊශ්‍රායලයේ මොසාඩ් සංවිධානයේ උදව් ශ්‍රී ලංකා ආරක්ශක අමාත්‍යංශය ලබා ගත්තේ මෙය දැන ගැනීමෙන් පසුවයි. ඒ පිලිබද හා පලස්තීනය LTTE එකට ආයුධ ලබා දුන් හැටි අප දෙවන කොටසින් සාක්ෂි සමග කතා කරමු.
    මූලාශ්‍යය :- urban battlefield of south asia.

    @Al Baik FYI
     
    Nish969

    Active member
  • Mar 3, 2008
    275
    48
    28
    යකෝ LTTE ekata පුහුනු කරලා තිබ්බෙම ඊස්රාලය ,පලයන් බන් බොරු කියන්නැතිව..
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    421
    473
    63

    උනුත් කරාද කියන්න දන්නෑ. ප්‍රසිද්ධම එක ඊශ්‍රායලය Ltte එකට support කරපු එක,(පුහුණු,ආයුධ,මුදල්) ඒ කරනගමන් ආණ්ඩුවටත් සීනි බෝල ටිකක් දීපු එක.😅 අන්තිමට ආමි එකේ හිටපු ටෙක් වැඩ්ඩෙක්වත් මැරුවලු මොසාඩ් එකෙන්.
     
    • Like
    Reactions: Nish969

    lilman

    Well-known member
  • May 10, 2009
    40,945
    54,517
    113
    Colombo
    උනුත් කරාද කියන්න දන්නෑ. ප්‍රසිද්ධම එක ඊශ්‍රායලය Ltte එකට support කරපු එක,(පුහුණු,ආයුධ,මුදල්) ඒ කරනගමන් ආණ්ඩුවටත් සීනි බෝල ටිකක් දීපු එක.😅 අන්තිමට ආමි එකේ හිටපු ටෙක් වැඩ්ඩෙක්වත් මැරුවලු මොසාඩ් එකෙන්.

    මල්ටි බැරල වල වයර් අමුනපු කෙනා :(
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    මල්ටි බැරල වල වයර් අමුනපු කෙනා :(
    ඉන්දියාවෙන් දීපු කැඩිච්ච සැටලයිට් හරි මොනවදෝ හදලා ගත්තා කියලත් මතකයි.