Ltte එක දුර්වලද?

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Ltte එක කියන තරම් ප්‍රබල හය්යක් තිබ්බ සංවිධානයක් කියල මටනම් දැන් හිතෙන්නේ නෑ...එක්කෝ ගෝටාට කොන්දක් නැති පොන්නයෙක් මෙහෙම ලේසියෙන් ගිවප් කරනවද නැත්නම්.
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    දැන් ඔයාට කව්ද කිව්වේ නන්දසේන යුද්ද කළා කියල ?
    උන්නෙ බන් කලේ...සේනාංක බාරව හිටපු උන් හමුදාපති ආරක්ශක ලේකම්...රෙදි ඉල්ලේ.
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    උන්නෙ බන් කලේ...සේනාංක බාරව හිටපු උන් හමුදාපති ආරක්ශක ලේකම්...රෙදි ඉල්ලේ.


    ඔය බැල්ලිගෙ පුතා යුද්දේ කාලේ රෙවාගෙන ඇමරිකා පැනල ගියා.


     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    උන්නෙ බන් කලේ...සේනාංක බාරව හිටපු උන් හමුදාපති ආරක්ශක ලේකම්...රෙදි ඉල්ලේ.
    හමුදාපති හිටියේ කවුද බං?
    කවුද එකෙක් පැනලත් ගියා නම මතක නැනේ
     
    • Like
    Reactions: King kekille

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මානසික ආබාදයක් කියලා යුද්ද කරන්න බෑ කියලා ඕකා ඇමරිකාවට පැන්නා යුද්ද කාලේ.ආයෙම උට බෝම්බ ගැහුවා කියලා උන්ම බෝම්බයක් සෙට් කරලා වෙන සෙබලෙක්ගේ ලේ ටිකක් ඇදුමේ ගාගෙන මීඩියා ශෝ එකක් කලා
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    සවේ දැන් ආරක්ෂක මාන්ඩලික ප්‍රදානී...පකේ පොලිස් පකේ ආමි..රටේ ආරක්ෂව 0 නේ..අපේ ගමේ කුඩ්ඩෙකුත් හොරකම් කරන ඌත් ගිහින් ජනාධිපති මන්දිරයට 🤣🤣🤣