LTTE ත්‍රස්තවාදීන් විශාල පිරිසකට මැදිවූ අපෙ &#

  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    Very correct bro ...
    Like Lions They Fought...... like lions they died........

    but now......... nobody remembers them.

    11.gif
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    බලන්න හිත දෙන්නේ නෑ. . . වෙන දෙයක් නිසා නෙව් දුකටයි, කේන්තියටයි කළකිරීමටයි. . . .

    රත්නදීප ජන්මභූමි ලංකදීප විජයභූමි
    මේ අපේ උදාර වූ මාතෘභූමියයි
    ආදි සිංහලේ වීර මීමුතුන් ලෙයින්
    සාරවූ උදාරවූ මාතෘභූමියයි........
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    පිං මඳ පුතුන් 100ක් ලදුවත් නිසරු
    ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
    එක පුඃ සඳින් දුරුවෙයි ලොව ඝණ අඳුරු
    නෙක තරු රැසෙන් එලසට නොම වේය දුරු:dull:
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    dan uba kiyanna aka hinda mahinda ona pukak karala thiyaganna ona kiyala na .. 2nd world war akan passa England minissu vincent churchill chandan paradduwa. ada England apita wada develop anna a niyama decision gatta nisa.

    :lol:menna me wage gon harak innawa. harak maranne natuwa mun wa maruwa nam hari. :lol:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    A nation that forgets their past doesn't deserve a future.



    යුද බිම ජය නැගු සෙබළුනි තේජ බලයෙන් නුබේ සිහ ධජ ලෙළේ
    ලක් මව් ගැබ ඉපදුනු විරුවණි රණ බිමේ ජය සදා
    වෙඩි හඩ ගී නද කල කිවිදුණි මනුසත් බව රැකි උතුමාණනි
    තාරුණ්‍ය දන්දුන් සොයුරණි දේශයේ සුවපතා
    රන් රුදිරය නුබ හෙළු මිහිකතේ මන් සලකුණු ජය මාවතේ
    මතු උපදින් නුබ දෙව්ලොතලේ ජාතියේ පින පතා

    මගේ දේශය වෙනුවෙන් දිවී පිදු සියළු රණවිරුවන්ට මගේ උත්තමාචාරය :(:(
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එහෙම මිනිස්සු කොලබ ඇවිත් විශ්‍රාම වැටුපකට උද්ගෝෂණය කරනවා
    වැඩක් නෑ බං මොන පක්ෂේ පාට උනත් මුන් ගැන කතා කරලා