LTTE යක්කු ...මැච් එකේ !!
මැච් එකනම් දින්නා.. ඒත් මේක දැක්කම මල පැන්නා අම්මප..
ශ්‍රීලංකා - ඕස්ටේලියා තරඟය අතර පෙන්වූ LTTE කොඩිය !
ලංකාවට විශිෂ්ඨ ජයක් - සංගා 10, 000 පන්නයි - ක්‍රීඩාංගනයෙන් කොටි පුල්ලි මතුවේ
"කොමන්වෙල්ත් බැංකු"කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සත්කාරක ඕස්ටේ‍්‍රලියානු පිලට එරෙහිව සිඞ්නි ක‍්‍රීඩාංගණයේදී අද (17) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ කඩුලූ 8 ක (ඩක්වත් ලූවිස් න්‍යායට අනුව) පහසු ජයක් ලැබීමට සමත් වූහ.
මෙම තරඟයේ විශේෂත්වය වුයේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු කුමාර සංගක්කාර එක්දින ලකුණු 10,000 සීමාව පසු කිරීමයි.සනත් ජයසූරිය සහ මහේල ජයවර්ධන මින් පෙර එම ඉලක්කය සපුරා තිබෙන ක්‍රීඩකයන් වන අතර ශ්‍රී ලංකා පිලේ එක්දින ලකුණු 10,000 සීමාව පසුකල තුන්වන ක්‍රීඩකයා සංගක්කාර වේ.
මෙම තරඟය අතරතුර එල්.ටි.ටි. හිතවාදියෙකු විසින් ශ්‍රී ලංකාව තරඟ වදින අවස්ථාවේදී එල්.ටි.ටි කොඩිය වනමින් සිටි අතර පසුව ඕස්ට්‍රේලියානු පොලිසිය විසින් එම පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවා.
එම පුද්ගලයා එම කොඩිය පෙන්වමින් සිට ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් පිරිසක් අසලට පැමිණීමෙන් පසුවයි. වහි ජායාරුප බලන්න පහතින් ......

if repost sorry
...