LTTE වෙනුවෙන් බටහිර බලපෑම්
මචංස්.. මහින්ද, චන්ද්රිකා ඊට කලින් උන්නු අය LTTE එකට විරුද්ධව යුද්ද කරද්දි බටහිර රටවල් වලිං බලපෑම් කලා කියනවනෙ.. මහින්දත් යුද්දෙ ඉවර කරන්න ඔන්න මෙන්න තියෙද්දි සෑහෙන්න බලපෑම් කලා කියනවනෙ.. පුළුවන්නම් එහෙම කරපු බලපෑම් මොනවද කියල කියපංකො.. ලිඛිතව කල දැනුම් දීම් ටික මට ඕනෙ.. අනිවාර්යයෙන්ම ඒව ප්රසිද්ධ කරනවනෙ.. පුළුවන්නම් අදාල බලපෑම් කල පාර්ශවයන්ගෙ නිළ වෙබ් සයිට් එකේ තියෙන ලින්ක් එකම දියං.. විශේෂයෙන් UN එකෙන් කල බලපෑම් ගැන.. ඡන්දෙත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ.. විහිළුවක් නෙමේ..