LTTE Activities in Qatar

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    lgd¾ fldákaf.ka uy úre Èkhla
    ;j osk follska fkdjeïn¾ 27 Tng u;lo@ ta mrK fldákaf.a uy úre Èkhhs' fldá ixúOdkh ;=rka flreKq ,xldfõ fï .ek ioaohla ke;;a ,dxlslhska /ila jdih lrk lgd¾ rdcHfha isák fldá fï Èkh iurkakg flfrk ,l,Eia;shla .ek wikakg ,efnkjd'
    my; ±lafjk PdhdrEm j,ska fmkajkafka" lgd¾ys jdih lrk fldá ys;jd§ka ;uka ;ju;a l%shdldÍ nj we`.ùug zuy úre Èkh iuruqZ uefhka trg ;dmam ì;a;s j, fï Èkj, igyka lr ;sfnk ±kaùuls'fuu ±kaùug fï Èkj, úYd, m%pdrhla ,nd fok nj;a th trg m%isoaO ia:dk /il w<jd ;sfnk nj;a ie,fjkjd'
    kS;s úfrdaë fldá ixúOdkfha fï l%shd l,dmhka iïnkaOfhka n,Orhska lsisu mshjrla ;ju f.k ke;s njo jd¾;d fjkjd'


    maha-1.jpg


    maha-2.jpg
     

    cm2004cm4ever

    Member
    Aug 21, 2008
    1,079
    88
    0
    monawada me akuru..greek da?mata nam kiyawanna baha
    matath beri una :no::no:

    කටාර් කොටින්ගෙන් මහ විරු දිනයක්
    තව දින දෙකකින් නොවැම්බර් 27 ඔබට මතකද? ඒ පරණ කොටින්ගේ මහ විරු දිනයයි. කොටි සංවිධානය තුරන් කෙරුණු ලංකාවේ මේ ගැන සද්දයක් නැතත් ලාංකිකයින් රැසක් වාසය කරන කටාර් රාජ්‍යයේ සිටින කොටි මේ දිනය සමරන්නට කෙරෙන ලකලෑස්තියක් ගැන අසන්නට ලැඛෙනවා.
    පහත දැක්වෙන ඡායාරූප වලින් පෙන්වන්නේ, කටාර්හි වාසය කරන කොටි හිතවාදීන් තමන් තවමත් ක්‍රියාකාරී බව ඇ`ගවීමට zමහ විරු දිනය සමරමුZ මැයෙන් එරට තාප්ප බිත්ති වල මේ දිනවල සටහන් කර තිඛෙන දැන්වීමකි.මෙම දැන්වීමට මේ දිනවල විශාල ප්‍රචාරයක් ලබා දෙන බවත් එය එරට ප්‍රසිද්ධ ස්ථාන රැසක අළවා තිඛෙන බවත් සැලවෙනවා.
    නීති විරෝධී කොටි සංවිධානයේ මේ ක්‍රියා කලාපයන් සම්බන්ධයෙන් බලධරයින් කිසිම පියවරක් තවම ගෙන නැති බවද වාර්තා වෙනවා.