LTTE Supporters join with UNP... UNP invite Europion tamils to join with them

sasamantha

Member
Dec 16, 2008
1,167
18
0
එජාපයට එතෙරින් ලක්ෂයක් බඳවා ගනී
2012 මාර්තු මස 01 10:25:30 | පැරිසියේ සුනිල් ආනන්ද
එතෙර ශ්‍රී ලාංකිකයන් ලක්ෂයක් එක්සත් ජාතික පක්ෂයට බඳවා ගැනීමේ මෙහෙයුම පැරිසියේ දී පසුගිය 26 වැනි දා ඇරැඹිණි. එජාප ජාතික සංවිධායක දයා ගමගේ හා ඔහුගේ බිරිය පාර්ලිමේන්තුමන්ත්‍රිනී අනෝමා ගමගේ මහත්මිය ආරාධිතයෝ වූහ. එක්සත් ජාතික පක්ෂයේ සියලු කොටස් එකට එකතු වී සිටි බව පැරිස් එජාප සභාපති අජන්ත කල්දේරා මහතා කියයි.