Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
LTTE underwater vehicles found
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොටි ත්*රස්තවාදීන්ගේ දිය යටින් ගමන් කළ හැකි යාත්*රාවක් සොයා ගනී

එල්.ටී.ටී.ඊ. ත්*රස්තවාදීන් සතුව තිබූ දිය යටින් ගමන් කළ හැකි යාත්*රාවක් සහ මරාගෙන මැරෙන බෝට්ටු 3ක් සොයා ගැනීමට යුද හමුදා කාර්ය සාධක බළකා 3 හි භට පිරිස් අද (ජන 29) උදෑසන සමත් වූ බව ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි. මුලතිව් උදයාර්කට්ටුකුලම් ප්*රදේශයේ සිදු කළ මෙහෙයුමක දී මෙම යාත්*රා සොයා ගෙන ඇත.  එල්.ටී.ටී.ඊ. ත්*රස්තවාදීන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිර්මාණය කිරීම මෙන්ම ගුවන් බලය ලබා ගැනීමෙන් ද ලොව පුරා ප්*රචලිත වී සිටි ත්*රස්තවාදීන් කණ්ඩායමකි. මෙම සොයා ගැනීමත් සමග දිය යටින් ගමන් කළ හැකි යාත්*රාවන් නිර්මාණය කළ ප්*රථම ත්*රස්තවාදීන් කණ්ඩායම ලෙස ද මොවුන් හැඳින්විය හැකිය.

මෙහිදී සොයා ගත් විශාලතම යාත්*රාව අඩි 35 ක පමණ දිගකින් යුක්ත වන බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි. සොයා ගත් අනෙකුත් භාණ්ඩ අතර යාත්*රා ගෙන යා හැකි වාහනයක්, ඔක්සි ඇසිටිලීන් සිලින්ඩර් 15ක්, අඩි 20 ක දිගින් යුක්ත වෙඩි නොවදින තහඩු 30ක්, මරාගෙන මැරෙන බෝට්ටු ක්, විශාල ප්*රමාණයේ ප්*රහාරක යාත්*රාවක්, වතුර මෝටර් රාශියක්, බස් රථ දෙකක්, ලොරි රථ 2ක්, ට්*රක් රථයක්, විශාල ප්*රමාණයේ ජෙනරේටරයක්, වතුර බව්සරයක්, භූමිතෙල් පිරවූ බව්සරයක්, විශාල ප්*රමාණයේ *ෙල්ත් මැෂින් කට්ටල 2ක්, සම්පීඩන යන්ත්*ර 2ක්, වෙල්ඩින් යන්ත්*රයක්, විද්යුත් මෝටර් රැසක්, බෝට්ටු එන්ජින් රැසක්, අඩි 75   x   15 ප්*රමාණයේ ගොඩනැගිලි දෙකක් සහ වායු සමනය කළ ගොඩනැගිලි කිහිපයක් වේ.

මේජර් නජීව එදිරිසිංහ ගේ අණ දීම යටතේ ක්*රියාත්මක වන 4 වන පාබල රෙජිමේන්තුවට අයත් භට පිරිස් මෙම මෙහෙයුම ක්*රියාත්මක කළ බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

කොටි ත්*රස්තවාදීන් මෙපමණ තත්ත්වයට දියුණු වූයේ අන්තර්ජාතික ප්*රජාවගෙන් ඔවු්න්ට ලැබුණු සහයෝගය නිමා බැව් විශ්ලේෂකයෝ පවසති. බොහෝ බටහිර රටවල් මෑතක් වන තුරුම කොටි ත්*රස්තවාදීන්ට ත්*රස්ත කටයුතු සඳහා නිදහසේ අරමුදල් රැස් කිරීමට ඉඩ ලබා දී තිබිණි. රාජ්*ය නොව සංවිධාන මෙන්ම නොයෙකුත් ආකාරයේ සංවිධාන එල්.ටී.ටී.ඊ. යට මුදල් රැස් කිරීමට සහ නොයෙකුත් ත්*රස්ත කටුයුතු සිදු කිරීමට සහයෝගය ලබා දුනි. ආයුද මිළදී ගැනීම, ඒවා ප්*රවාහනය කිරීම වැනි කටුයුතු මින් මුල් තැනක් ගනී.

සොයා ගත් යාත්*රා සහ අනෙකුත් උපකරණ සියල්ල පහත දැක්වේ.http://www.defence.lk/sinhala/sn.asp?fname=20090129_03

[QUOTE="sali07, post: 3899797, member: 137829"] [B][SIZE=6][U][FONT=Malithi Web]කොටි ත්*රස්තවාදීන්ගේ දිය යටින් ගමන් කළ හැකි යාත්*රාවක් සොයා ගනී[/FONT][/U][/SIZE][/B] [FONT=Malithi Web]එල්.ටී.ටී.ඊ. ත්*රස්තවාදීන් සතුව තිබූ දිය යටින් ගමන් කළ හැකි යාත්*රාවක් සහ මරාගෙන මැරෙන බෝට්ටු 3ක් සොයා ගැනීමට යුද හමුදා කාර්ය සාධක බළකා 3 හි භට පිරිස් අද (ජන 29) උදෑසන සමත් වූ බව ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි. මුලතිව් උදයාර්කට්ටුකුලම් ප්*රදේශයේ සිදු කළ මෙහෙයුමක දී මෙම යාත්*රා සොයා ගෙන ඇත.[/FONT] [FONT=Malithi Web] එල්.ටී.ටී.ඊ. ත්*රස්තවාදීන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිර්මාණය කිරීම මෙන්ම ගුවන් බලය ලබා ගැනීමෙන් ද ලොව පුරා ප්*රචලිත වී සිටි ත්*රස්තවාදීන් කණ්ඩායමකි. මෙම සොයා ගැනීමත් සමග දිය යටින් ගමන් කළ හැකි යාත්*රාවන් නිර්මාණය කළ ප්*රථම ත්*රස්තවාදීන් කණ්ඩායම ලෙස ද මොවුන් හැඳින්විය හැකිය.[/FONT] [COLOR=#333333][FONT=Malithi Web] මෙහිදී සොයා ගත් විශාලතම යාත්*රාව අඩි 35 ක පමණ දිගකින් යුක්ත වන බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි. සොයා ගත් අනෙකුත් භාණ්ඩ අතර යාත්*රා ගෙන යා හැකි වාහනයක්, ඔක්සි ඇසිටිලීන් සිලින්ඩර් 15ක්, අඩි 20 ක දිගින් යුක්ත වෙඩි නොවදින තහඩු 30ක්, මරාගෙන මැරෙන බෝට්ටු ක්, විශාල ප්*රමාණයේ ප්*රහාරක යාත්*රාවක්, වතුර මෝටර් රාශියක්, බස් රථ දෙකක්, ලොරි රථ 2ක්, ට්*රක් රථයක්, විශාල ප්*රමාණයේ ජෙනරේටරයක්, වතුර බව්සරයක්, භූමිතෙල් පිරවූ බව්සරයක්, විශාල ප්*රමාණයේ *ෙල්ත් මැෂින් කට්ටල 2ක්, සම්පීඩන යන්ත්*ර 2ක්, වෙල්ඩින් යන්ත්*රයක්, විද්යුත් මෝටර් රැසක්, බෝට්ටු එන්ජින් රැසක්, අඩි 75 [/FONT][/COLOR] [COLOR=#333333][FONT=Verdana] x [/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi Web] 15 ප්*රමාණයේ ගොඩනැගිලි දෙකක් සහ වායු සමනය කළ ගොඩනැගිලි කිහිපයක් වේ.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi Web] මේජර් නජීව එදිරිසිංහ ගේ අණ දීම යටතේ ක්*රියාත්මක වන 4 වන පාබල රෙජිමේන්තුවට අයත් භට පිරිස් මෙම මෙහෙයුම ක්*රියාත්මක කළ බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi Web] කොටි ත්*රස්තවාදීන් මෙපමණ තත්ත්වයට දියුණු වූයේ අන්තර්ජාතික ප්*රජාවගෙන් ඔවු්න්ට ලැබුණු සහයෝගය නිමා බැව් විශ්ලේෂකයෝ පවසති. බොහෝ බටහිර රටවල් මෑතක් වන තුරුම කොටි ත්*රස්තවාදීන්ට ත්*රස්ත කටයුතු සඳහා නිදහසේ අරමුදල් රැස් කිරීමට ඉඩ ලබා දී තිබිණි. රාජ්*ය නොව සංවිධාන මෙන්ම නොයෙකුත් ආකාරයේ සංවිධාන එල්.ටී.ටී.ඊ. යට මුදල් රැස් කිරීමට සහ නොයෙකුත් ත්*රස්ත කටුයුතු සිදු කිරීමට සහයෝගය ලබා දුනි. ආයුද මිළදී ගැනීම, ඒවා ප්*රවාහනය කිරීම වැනි කටුයුතු මින් මුල් තැනක් ගනී.[/FONT][/COLOR] [FONT=Malithi Web]සොයා ගත් යාත්*රා සහ අනෙකුත් උපකරණ සියල්ල පහත දැක්වේ.[/FONT][URL="http://www.defence.lk/sinhala/sn.asp?fname=20090129_03"]http://www.defence.lk/sinhala/sn.asp?fname=20090129_03[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom