කොටි ත්*රස්තවාදීන්ගේ දිය යටින් ගමන් කළ හැකි යාත්*රාවක් සොයා ගනී
එල්.ටී.ටී.ඊ. ත්*රස්තවාදීන් සතුව තිබූ දිය යටින් ගමන් කළ හැකි යාත්*රාවක් සහ මරාගෙන මැරෙන බෝට්ටු 3ක් සොයා ගැනීමට යුද හමුදා කාර්ය සාධක බළකා 3 හි භට පිරිස් අද (ජන 29) උදෑසන සමත් වූ බව ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි. මුලතිව් උදයාර්කට්ටුකුලම් ප්*රදේශයේ සිදු කළ මෙහෙයුමක දී මෙම යාත්*රා සොයා ගෙන ඇත. එල්.ටී.ටී.ඊ. ත්*රස්තවාදීන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිර්මාණය කිරීම මෙන්ම ගුවන් බලය ලබා ගැනීමෙන් ද ලොව පුරා ප්*රචලිත වී සිටි ත්*රස්තවාදීන් කණ්ඩායමකි. මෙම සොයා ගැනීමත් සමග දිය යටින් ගමන් කළ හැකි යාත්*රාවන් නිර්මාණය කළ ප්*රථම ත්*රස්තවාදීන් කණ්ඩායම ලෙස ද මොවුන් හැඳින්විය හැකිය.
මෙහිදී සොයා ගත් විශාලතම යාත්*රාව අඩි 35 ක පමණ දිගකින් යුක්ත වන බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි. සොයා ගත් අනෙකුත් භාණ්ඩ අතර යාත්*රා ගෙන යා හැකි වාහනයක්, ඔක්සි ඇසිටිලීන් සිලින්ඩර් 15ක්, අඩි 20 ක දිගින් යුක්ත වෙඩි නොවදින තහඩු 30ක්, මරාගෙන මැරෙන බෝට්ටු ක්, විශාල ප්*රමාණයේ ප්*රහාරක යාත්*රාවක්, වතුර මෝටර් රාශියක්, බස් රථ දෙකක්, ලොරි රථ 2ක්, ට්*රක් රථයක්, විශාල ප්*රමාණයේ ජෙනරේටරයක්, වතුර බව්සරයක්, භූමිතෙල් පිරවූ බව්සරයක්, විශාල ප්*රමාණයේ *ෙල්ත් මැෂින් කට්ටල 2ක්, සම්පීඩන යන්ත්*ර 2ක්, වෙල්ඩින් යන්ත්*රයක්, විද්යුත් මෝටර් රැසක්, බෝට්ටු එන්ජින් රැසක්, අඩි 75 x 15 ප්*රමාණයේ ගොඩනැගිලි දෙකක් සහ වායු සමනය කළ ගොඩනැගිලි කිහිපයක් වේ.
මේජර් නජීව එදිරිසිංහ ගේ අණ දීම යටතේ ක්*රියාත්මක වන 4 වන පාබල රෙජිමේන්තුවට අයත් භට පිරිස් මෙම මෙහෙයුම ක්*රියාත්මක කළ බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.
කොටි ත්*රස්තවාදීන් මෙපමණ තත්ත්වයට දියුණු වූයේ අන්තර්ජාතික ප්*රජාවගෙන් ඔවු්න්ට ලැබුණු සහයෝගය නිමා බැව් විශ්ලේෂකයෝ පවසති. බොහෝ බටහිර රටවල් මෑතක් වන තුරුම කොටි ත්*රස්තවාදීන්ට ත්*රස්ත කටයුතු සඳහා නිදහසේ අරමුදල් රැස් කිරීමට ඉඩ ලබා දී තිබිණි. රාජ්*ය නොව සංවිධාන මෙන්ම නොයෙකුත් ආකාරයේ සංවිධාන එල්.ටී.ටී.ඊ. යට මුදල් රැස් කිරීමට සහ නොයෙකුත් ත්*රස්ත කටුයුතු සිදු කිරීමට සහයෝගය ලබා දුනි. ආයුද මිළදී ගැනීම, ඒවා ප්*රවාහනය කිරීම වැනි කටුයුතු මින් මුල් තැනක් ගනී.
සොයා ගත් යාත්*රා සහ අනෙකුත් උපකරණ සියල්ල පහත දැක්වේ.http://www.defence.lk/sinhala/sn.asp?fname=20090129_03

Last edited: