Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Mama me inna gaman me FB Page eka dakke
    http://www.facebook.com/CanadaTYO?ref=stream&hc_location=stream

    Kilithattu 2013

    1146518_691082377575273_162724770_n.jpg

    995937_689047197778791_395909095_n.jpg

    Mewata wiruddwa nagi sitinna oni Lankawe demala minissu, mokada duk windinni e ayane mu yakku nemeine. Eth mama kawadawat dakala na lankawe demala manussayek owata wiruddwa katha karanwa :baffled::no:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ow bung!

    yuddeta giyeth sinhala kollo... ape un yudda karala nidahas karala dunne demala minissunwa.... :oo:
    demala, muslim aya munta kaa gahanawa madi thama :dull:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ගංජා ගහපු නිංජා;15428436 said:
    මුං ගැන දුක හිතෙනවා..
    පව්.....
    අනාත පුවක් බඩිල්ලෝ..

    mun Canada wage ratawal wala lankawe inna baa kiya kiya, refugees la wage ringagena innawa :baffled:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,265
    5,327
    113
    hari nam demala minissu mewata wiruddwa pela pali yanna oni, etakota tamai mulu lokema danne.... demala minissunge nishshabdatawaya nisa tamai me okkoma :baffled:

    උඹේ වයස කීයද බන් ... දෙමළ මිනිස්සු බහුතරයක් (99.99 %) ම LTTE එකට සපෝර්ට් ... දැන් පොඩ්ඩක් කට වහන් හිටියට ... ඉස්සර කොළඹ කැම්පස් වල ඉන්න දෙමළ කොල්ලො බය නැතුව LTTE ලෝගෝ උන්ගෙ පර්ස් වල ලස්සනට අලෝගෙන ඉන්නවලු .... උන්ව අල්ලන්න එක පොලිසෙක් වත් හිටියෙ නෑ ... ඒත් තාමත් උන්ගෙ මිනිස්සුන්ව මැරුවා, දූෂණය කළා කියල SL Army එකට බනින දෙමල්ලු කොච්චර ඉන්නවද ... එහෙව් මිනිස්සු SL Army එකට ගහපු LTTE එකට සපෝර්ට් නොකර , උන්ට විරුධව පෙළපාලි යයි කියල උඹ හිතනවද ... තව පරම්පරා දෙක තුනක් යනකන් ඔහොම තමයි .. ඒ වෙනකන් ප්‍රශ්ණයක් වෙන්නැතුව කැරලි ඇති නොවෙන විදිහට පාලනය කරන එක තමයි වෙන්න ඕනෙ ... LTTE එක පහර දෙන්නෙ එළිපිට ... ඒත් මුස්ලිම් එවුන් අපිව විනාශ කරන්නෙ ... හැංගිලා ඉඳං, හොඳ මූණ පෙන්නගෙන ... උන් තමයි ලොකුම ත්‍රස්තයෝ ටික ...
     
    WarRock

    Member
    Aug 10, 2013
    276
    13
    0
    NearMyShadow
    Mama danna tamil boy kenek innawa eyala nam party damma prabakaran maruna dawase :love: Ehema naththam hama pawulenma lamai salli ehema udura gannawa.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපේ මිනිස්සු බොදු බලසේනාව මොනවකලත් හරි කියනව වගෙ දෙමල මිනිස්සු බහුතරයක් එල්ටීටීඊ එක වෙනුවෙන් පෙනීහිටිනව. එලිපිට නොකිව්වට හදවතින් එල්ටීටීඊ සපෝට්
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    උඹේ වයස කීයද බන් ... දෙමළ මිනිස්සු බහුතරයක් (99.99 %) ම LTTE එකට සපෝර්ට් ... දැන් පොඩ්ඩක් කට වහන් හිටියට ... ඉස්සර කොළඹ කැම්පස් වල ඉන්න දෙමළ කොල්ලො බය නැතුව LTTE ලෝගෝ උන්ගෙ පර්ස් වල ලස්සනට අලෝගෙන ඉන්නවලු .... උන්ව අල්ලන්න එක පොලිසෙක් වත් හිටියෙ නෑ ... ඒත් තාමත් උන්ගෙ මිනිස්සුන්ව මැරුවා, දූෂණය කළා කියල SL Army එකට බනින දෙමල්ලු කොච්චර ඉන්නවද ... එහෙව් මිනිස්සු SL Army එකට ගහපු LTTE එකට සපෝර්ට් නොකර , උන්ට විරුධව පෙළපාලි යයි කියල උඹ හිතනවද ... තව පරම්පරා දෙක තුනක් යනකන් ඔහොම තමයි .. ඒ වෙනකන් ප්‍රශ්ණයක් වෙන්නැතුව කැරලි ඇති නොවෙන විදිහට පාලනය කරන එක තමයි වෙන්න ඕනෙ ... LTTE එක පහර දෙන්නෙ එළිපිට ... ඒත් මුස්ලිම් එවුන් අපිව විනාශ කරන්නෙ ... හැංගිලා ඉඳං, හොඳ මූණ පෙන්නගෙන ... උන් තමයි ලොකුම ත්‍රස්තයෝ ටික ...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    උදැනට උනත් ලංකවෙන් පනින දෙමලු රට යන්නේ ඔහොම තමයි. ජර්මනිය, කැනඩා වගේ; කොටින්ම කැම්පස් අවුට් උනත් විසිටින් විස හරි අරගෙන ඔයවගේ රටකට ගිහින් පාස්පෝට් විසි කරලා සරණාගතභාවය ඉල්ලනවා...
     
    KandyFellow

    Member
    Jun 4, 2011
    292
    41
    0
    මෙවා දැකලා දැකලම ඔලුව කොලොප්පන් වෙලා තියෙන්නෙ දැන්,මුං අපිට නිදහසේ ඉන්න දෙන්නෙම නැ,යුටියුබ් එකේ හැමදාම වගේ ස්ලයිඩ් ශෝ හරි හදලා ලංකාවට මුං මඩ ගහනවා,අනික් පැත්තෙන් විකියේ කෙප්ප ලියනවා,එහෙන් බුකියේ,මෙවාට රජ්‍ය මට්ටමෙන් මොකක් හරි වෙන්න ඔන,තනි අපිට විතරක් මොකුත් ලොකුවට කරන්න බැ...
     
    KandyFellow

    Member
    Jun 4, 2011
    292
    41
    0
    උඹේ වයස කීයද බන් ... දෙමළ මිනිස්සු බහුතරයක් (99.99 %) ම LTTE එකට සපෝර්ට් ...

    ඔයාගේ වයස කියද කියලා තමා අහන්න වෙන්නෙ හි,මම ඔය කොයි ජාතියත් හොඳින් අශ්‍රය කරලා තියනවා,වතු දෙමළ වගේම ලංකා දෙමළත්,කොටින්ම මම කොටින් එක්කත් කතා කරලා තියනවා...ලංකාවේ ඉන්න 99% දෙමළ අය කොටින්ට කැමති කියන එක අමුලික මිත්‍යවක්,60%-65% අතරේ නම් ඇති මම අශ්‍රය කරපු අයගෙන් භාගයකට වඩා කොටින්ට විරුද්ධවයි හිටියේ,එ දවස් වල මගේ හොඳම යාළුවත් වුනේ යාපනයේ දෙමළ කොල්ලෙක්,මිනිහා ප්‍රභාකරන්ට බනින්නෙ අම්මා මතක් කරලා,කොහොම හරි එයාලා සාම කතා කාලේ යාපනයේ ගිය වෙලාවේ කොටි පන්නගනත් තිබ්බා,කොහොම හරි එයාල ඔසි ගියා...
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අපේ මිනිස්සු බොදු බලසේනාව මොනවකලත් හරි කියනව වගෙ දෙමල මිනිස්සු බහුතරයක් එල්ටීටීඊ එක වෙනුවෙන් පෙනීහිටිනව. එලිපිට නොකිව්වට හදවතින් එල්ටීටීඊ සපෝට්
    sirawata ponz:(
    rathupaswala case eka aragena TNA set ekak USA gihillalu. unta lankawa ona na ona tamil eelam.:(
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?

    ඔයාගේ වයස කියද කියලා තමා අහන්න වෙන්නෙ හි,මම ඔය කොයි ජාතියත් හොඳින් අශ්‍රය කරලා තියනවා,වතු දෙමළ වගේම ලංකා දෙමළත්,කොටින්ම මම කොටින් එක්කත් කතා කරලා තියනවා...ලංකාවේ ඉන්න 99% දෙමළ අය කොටින්ට කැමති කියන එක අමුලික මිත්‍යවක්,60%-65% අතරේ නම් ඇති මම අශ්‍රය කරපු අයගෙන් භාගයකට වඩා කොටින්ට විරුද්ධවයි හිටියේ,එ දවස් වල මගේ හොඳම යාළුවත් වුනේ යාපනයේ දෙමළ කොල්ලෙක්,මිනිහා ප්‍රභාකරන්ට බනින්නෙ අම්මා මතක් කරලා,කොහොම හරි එයාලා සාම කතා කාලේ යාපනයේ ගිය වෙලාවේ කොටි පන්නගනත් තිබ්බා,කොහොම හරි එයාල ඔසි ගියා...
    jaffna yuddeta hira wechcha un ehemai ban. colombo wage yudde dakala nathi unta thamai amaruwa tyenne ban.
     
    KandyFellow

    Member
    Jun 4, 2011
    292
    41
    0
    jaffna yuddeta hira wechcha un ehemai ban. colombo wage yudde dakala nathi unta thamai amaruwa tyenne ban.

    කොළඔ ඉන්න අය නම් බහුතරය කොටින්ට පක්ෂයි සහෝ,යාපනයෙත් දෙපැත්තම ඉන්නවා,කොටසක් කැමති කොටසක් අකමැති,තව ඔය ප්‍රභාකරන්ලාට අකමැති වෙන්න කුල සාධකයත් බලපානවා,සමහරු ප්‍රභාකරන්ටයි මැන්ගේ සංව්ධානයටයි අකමැති කුලය නිසා,ප්‍රභාකරන් හින කුලයක,උසස් කියන කුල වල කට්ටියගෙන් පොඩි අකමැත්තක් තියනවා එක නිසා...සිංහල සමාජයේ වර්තමාන කුල භෙදය වගේ නෙමෙයි දෙමළ කුල භෙදය එක ඉට වඩා බොහොම තියුනුයි,අනික ඇත්ත කතාවනම් සිංහල කුල ක්‍රමයම කියන්නෙ රක්ෂාවල් වලට බෙදිමක්,එකේ මුලින් අදහසක් තිබ්බෙ නැ එකෙක් අනිකට පහත් කියලා,එවා මේ පස්සෙ කාලේ හදාගත්තු සමයං කතා,එ සමාජ බෙදිමට සුද්දාත් වග කියන්න ඔනේ,නමුත් දෙමළ මිනිස්සු කුලය කියලා ගන්නෙ දෙවියන්ම වර්ග කරපු එකක් හැටියට නොවැ,එකනේ පහත් කුලයේ කියලා සම්මත මිනිහෙකුට යාපනයේ ලේ ටිකක් වත් දෙන්නෙ නැත්තෙ...
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113

    ඔයාගේ වයස කියද කියලා තමා අහන්න වෙන්නෙ හි,මම ඔය කොයි ජාතියත් හොඳින් අශ්‍රය කරලා තියනවා,වතු දෙමළ වගේම ලංකා දෙමළත්,කොටින්ම මම කොටින් එක්කත් කතා කරලා තියනවා...ලංකාවේ ඉන්න 99% දෙමළ අය කොටින්ට කැමති කියන එක අමුලික මිත්‍යවක්,60%-65% අතරේ නම් ඇති මම අශ්‍රය කරපු අයගෙන් භාගයකට වඩා කොටින්ට විරුද්ධවයි හිටියේ,එ දවස් වල මගේ හොඳම යාළුවත් වුනේ යාපනයේ දෙමළ කොල්ලෙක්,මිනිහා ප්‍රභාකරන්ට බනින්නෙ අම්මා මතක් කරලා,කොහොම හරි එයාලා සාම කතා කාලේ යාපනයේ ගිය වෙලාවේ කොටි පන්නගනත් තිබ්බා,කොහොම හරි එයාල ඔසි ගියා...

    ඔය මොන දෙමලත් එකයි බන් ....අර කවුද කියල තියනවලු පින්තූරෙ ඉන්න දෙමලවත් විශ්වාස කරන්න එපා කියලා ..උබේ යාලුව කියන එකා එහෙම ඉන්න ඇති ඌ කොලබ ඉන්න නිසා ..යාපනේ ගිහින් බලපන් උන් කොහොමද සින්හල මිනිස්සුන්ට සලකන්නෙ කියල ..කොහොමත් උතුර උන්ගෙ නිල නොලත් රාජ්‍ය ..කවදාවත් උන් සින්හල පක්ශෙකට චන්දයක් වත් දෙන්නෙ නෑ ..කවුද බන් අකමැති තමන්ගෙ ජාතියට කියල රටක් තියනවට ....මට නම් ඔය යන එනමක් නැති ජාතිය උන් සත පහකට ශුවර් නෑ