aluthKolla0001

Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    තෑන්ක්ස් අතීතය අමතක උන්ට ආයෙත් මතක් කරන එකට.​

    ela ela machan, me thread ekatama oyawage parana mathaka tikak add karagena digata giyoth kaatath watiwi neda machan.

    mokada , api kata chande dunnath, apita mehema athithayak thibuna kiyana eka hemoma piliganna ona aththakne.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,711
    8,946
    113
    රූකඩ රාජ්ජේ
    ela ela machan, me thread ekatama oyawage parana mathaka tikak add karagena digata giyoth kaatath watiwi neda machan.

    mokada , api kata chande dunnath, apita mehema athithayak thibuna kiyana eka hemoma piliganna ona aththakne.

    z_p08-Gallant4.jpg

    මම කලින් ත්‍රෙඩ් එකකත් මේ වීඩියෝ එක කන්වර්ට් කරලා පොස්ට් කළා.දැන් මම මට හම්බුවුන සම්පුර්න වීඩියෝ එකම අප්ලෝඩ් කරලා දානවා.කැමති අය ඩවුන්ලෝඩ් කරගන්න. :yes:

    ඩවුන්ලෝඩ් කරගෙන බලන්න ඒකාලේ අපේ රට රකින්න ගිහින් අපේ කොල්ලෝ කොහොමද මැරුනේ කියල. :(

    දැන් ඉන්න සක්කිලින්ට අමතක උනාට උඹල උන්ව අමතක කරන්න එපා.උන් හින්ද තමයි අද අපි මෙහෙම ජීවත් වෙන්නේ. :(

    මේක පාර්ට්ස් 7 කට කඩලා මම අප්ලෝඩ් කලේ.මාර වෙලාවක් ගියා අප්ලෝඩ් වෙන්න :eek: උබල කැමතිනම් උන මහන්සියට සලකල පලයල්ලා :)
    -------------------------------------------
    Thanks bro :yes:

    http://www.elakiri.com/forum/showpost.php?p=20724503&postcount=51

    http://www.elakiri.com/forum/showthread.php?t=1764034

    ​

    bmp​