Lucas battery

COPS

Active member
  • Apr 21, 2015
    643
    222
    43
    Lucas battery එක කොහොම? කට්ටිය කියන තරම් අවුල් ද? අවුරුදු 2ක් shape එකේ පාවිච්චි කරගන්න පුලුවන් ද? Lucas එකයි Dagenite battery ,එකයි තමයි දැන් අඩුවටම තියෙන්නෙ....
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,237
    2,964
    113
    Colombo
    exide ma thma ban lucas kyanne. browns lage. nama withari wenasa

    dan battry issra battry wage awrudu 7k 8k dwenna naha. uba 12 months warrnty gaththo awrudu 2k 3k adaganna pluwanna. 24 months warranty gathth awrudu 4k duwai.

    lucas ekak man gawa thibba. daily duwapu nisa awrudu 5k adda e battrya
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,192
    4,552
    113
    Amaron tama godak use kare but lucas use kara Aurudu 6k . aulak na.

    mekai, jarawa jarawa kiuwata oni batteryak hari vidiyata use karapan.

    godak waahana lankawe abalan, alternator hariyata wada na, ekko salli nathi nisa under current, ehemat nattan gedaraka badu waahane hi karala. etakota itin wadi kal tiyen na. recommended batterya balala, hari condition wala use karanna. battery water check karanna, every 3 months diagnosis balanna. etakota aul yan na
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    ඒක ගනන් මචං... මේ වෙලාවෙ පොඩ්ඩක් අමාරුයි
    ලූකස් එක නම් හොදයි කියන්න බැ බන්. ඕක අවුල්. ඕක ගෙන්නන කම්පැනියෙන්ම තමා එක්සයිඩ් ගෙන්නෙත්. පූළූවන් නම් exide ඒකක් ගනින්. මම නම් රෙකමන් ඩ් කරන්නේ ඇමරොන්. ඒක දැම්මොත් අවුරුදු 5-6ක් ෂූවර්. හරියට බැට් රිය ගැන අවධානෙන් ඉන්නව නම් ඊටත් වඩා පුළුවන්.
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,305
    988
    113
    බොරු කතා බන්. ලුකස් 2019 ගත්ත 90Ah කොලපාට මෙන්ටෙනන්ස් ෆ්‍රී එක. තාම කිසිම අවුලක් නෑ