Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lucky!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලකී ඩයස් මෙතෙක් නොකියූ කතාවක් සති අන්ත ඉරුදින පුවත්පත සමග පැවැත්වූ සාකච්ඡාවකදී පවසා තිබෙනවා.

තරුණ කාලේ ඉදලා කලාවට පැමිණි විදිහ මතක් කරමුද ?

මගේ පියාට අවශ්‍ය වුණේ මා නිතිඥයෙක් කරන්න. මේ කට නීතියට යෙදෙවුව නම් මිට වඩා හොද දෙයක් වෙන්නත් තිබුණා.

මගේ කුඩා කාලයේ සිටම සුවපහසු ජිවිතයක් මට දෙමව්පියෝ ලබලා දීලා තිබුණා. එත් මාව හැදුවේ දුකට සැපට සියල්ලට ඔරොත්තු දෙන විදියට. කුඩා කළ සිට මගේ මාමාට බෙහෙවින්ම මම සමීපයි. මාමාගේ ගේ අභාෂය ඒ ඇළුම් කම මට හොදින්ම ලැබුණා. පොඩි කාලේ මගේ ඉදුල් කට ගලා තියෙන්නේ මගේ මාමා.

අම්මත් සංගීතයට දක්ෂ කෙනෙක්. ඒ නිසා මමත් සංගීතයට බර වුණා. ඒ නිසාම සංගීතයෙන් ඉදිරියට යනකොට තාත්තා මට බැන්නා හැම වෙලේම ගිටාර් එකක් කරේ තියාගෙන යන එක හරි යන්නේ නැහැ කියලා . ඉන් පසුව ඔහුගේ සමීප මිතුරකු වූ ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් හිටපු කතානායකගේ ප්‍රචාරණ ආයතනයක රැකියාවකට මාව අනුයුක්ත කළා.

වෙළද දැන්වීම් ලබා දෙන්න ඔය කාලේ රුපවාහිනියට යනවා. ඔහොම යන එන ගමන් දවසක් පරාක්‍රම නිරිඇල්ල මාව දැකලා මට යශෝරාව යට කථා කළා . මෙලෝ දෙයක් නොදැන “බලදේව” වුණේ අන්න එහෙම. එතනින් පස්සේ ඒ වසරේම ජනප්‍රිය නළුවා වුණා දෙවැනි වසරේ ජනප්‍රිය සහ හොදම නළුවා වූණා.

එතකොට ඔබ විවාහ වන්නේ කලාවෙන් තැනකට ඇවිල්ලා ද ?

ඔව්. කලාවේ සැහෙන දුරක් ඇවිල්ලා.

ඔය කාලේ ආදර සබදතා එහෙම තියෙන්න ඇති නේද ?

ඔව් විවාහයට පෙර කොල්ල කාලේ සම්බන්දකම් කිහිපයක් තිබ්බා. ඒ කාලේ ආදර අද කාලේ ආදර වලට වඩා සම්පුර්ණයෙන් වෙනස්. සංකර නැති, චපල නැති, සුන්දර ප්‍රේම කතාවල් තමයි . පාසල් ප්‍රේමය පාසල් ජීවිතයෙදිම බොදවුණා. ඊට පසුව හමු වූ පෙම්වතිය සමග ලස්සන ආදරයක් තිබ්බා. නමුත් ඇයගේ දෙමවුපියන් ඇයත් නොදැනුවත්ම විදෙස් ගතව සිටි කෙනෙක්ට විවාහයට ස්ථිර කළා. ඉතිං ඇයගේ විවාහය සමග ඒ ආදරෙත් නිමා වුණා. ඉන් පසුව තිබු ප්‍රේම සම්බන්දකම මම විවාහය සදහා හිටියේ. ඔය විවාහ වෙන්න අපේක්ෂිතව සිටින කාලේයි මට හෙනහුරා ලැබුවේ. මගේ විවාහක බිරිද එදා එයාගේ ප්‍රශ්න කියද්දී හඩා වැටෙද්දී මට ඇය ගැන දුකක් ආදරයක් ඇති වුණා. ඒ නිසා මම විවාහ වෙන්න ස්ථිරව සිටි පෙම්වතිය පවා ඇය නිසා අත හැරියා . අපේ වෙන් වීම දර ගන්න බැරුව ඒ ළමයා දුක් වින්දා. ඒ අහිංසක කෙල්ල කොච්චර දුක් වින්දද කිවුවොත් කාලයාගේ ඇවෑමෙන් ඇය අසනීප වෙලා අකාලේ මිය ගියා. ඒක මටත් අද වෙනකල් දරා ගන්න බැහැ.

ඔය විවාහය සිදුවුණේ ඔබේ පවුලේ අයගේ කැමැත්තෙන්ද ?

නැහැ .මගේ දෙමවුපියන් නෑදෑයින් යාළුවන් සියල්ලනම එපා කියද්දී මම ඒ සියළු දෙනා හැරදමා ඇයව බිරිඳ කර ගත්තා. මම පවුලේ එකම දරුවා නිසා දෙමවුපියන්ට මාව අත හරින්න බැරි වුණා. නමුත් ඔවුන් කවදාවත් අපිට වෙනස් කමක් පෙන්නුවෙත් නැහැ. මම ඇයගේ පවුලේ සියළු දෙනාට මගේ අය වගේ සැලකුවේ එත් ඇය මගේ දෙමවුපියන්ට අඩුම තරමින් අම්මා තාත්තා කියලවත් කතා කරලා නැහැ. ඇය ඔවුන්ව ආමන්ත්‍රණය කලේ ඇන්ටි අන්කල් කියලා .සියළු දේවල් යටපත් කරගෙන ප්‍රශ්න වහගෙන ගැටළු ඇති නොවන්න මම ජිවිතේ ගැට ගහන්න උත්සහ කළා. ඇයට ජිවිතේ නැතිවුණා සියල්ල ලබා දෙන්නත් ගවුරවාන්විත ජිවිතයක් දෙන්නයි මට අවශ්‍ය වුණේ. කවුරු මොනවා කිවුවත් අතීතය, අතීතයට බාර දීලා පටන් ගත් අළුත් ජිවිතේ පටන් ගත්ත දවසේ ඉදලා නැවුම්ව ගලප ගන්න මට අවශ්‍ය වුණා.

ශ්‍රී ලාංකීය සිනමාව ගැන විමසුමේදී ඒ කාලය සැබෑවකි. ලකී ඇයව විවාහ කර ගන්නා කාලයේදී ඇයට චිත්‍රපට නොලැබුණු කාලයකි. ඇයගේ පැවැත්ම ජනප්‍රියත්වය රැදවීමට ඔහු පියවරක් ගත්තේය. ඒ චිත්‍රපට කිහිපයක් නිෂ්පාදනය කරමිනි . අහිංසා, පාරදිසේ,සත්‍යා , සදමඩල, අන්තිම රැය එම නිෂ්පාදිත චිත්‍රපට අතර ප්‍රධාන වේ.

ඔහුගේ කතාවෙන් තේරුම් යන තව කරුණක් වන්නේ සිය විවාහක බිරිද අරපිරිමැස්සමක් නොවූ බවය. එමෙන්ම ඇයට ඔහුගේ උපන් දිනයක් මතක් වුයේ ද නැත. ” මට අඩුම තරමින් උපන්දිනයකට ලේන්සුවක් වත් දීලා නැහැ” එහෙම කල ඇය අසනීපයකදී ඔබ ලග කෙසේ සිටියේද යන්න අසන්නට යුක්ත වුයේ නැත. දන්නා පමණින් ලකීගේ විවාහක බිරිද සැබවින්ම සුන්දරය. ඇය පසුකාලීනව පවා අසනීප වෙද්දී මිනිසුන් හෙන ඉල්ලුවේ ලකීටය. ඔහු අහිංසක ඇයට අපරාධයක් කලා සේ බොහෝ දෙනා ඔහුට චෝදනා කරති. ඇය ගැන පළමු වරට කියවෙන මේ දේවල් සත්‍යද යන්න මගේ හිතේ නැගෙද්දී ඔහුට එය තෙරුනාක් මෙන් ” පුදුම හිතෙනවා ඇති නේද මේ කියන කථා වලට ලකී බොරු කියනවද කියලා. මිනිස්සු දන්නවා මම බොරු කියන්නේ නැහැ කියලා. හෙන ගහන්න ඕන මේවා බොරු නම්. ඇය ගැන දන්නේ මිට කලින් ඇය කසාද බැන්ද සිටි ඇය සමග සම්බන්දකම් පැවැත්වූ 2 යි තවත් ඇයගේ පවුලේ දෙතුන් දෙනෙක් විතරම වෙන්න ඇති “.

කොහොම වුණත් කියවෙන්නේ ඔබ ඇය නිසා ඔබේ තැන හදා ගත්තා කියන එක ?

නැහැ.ඇය එක්ක විවාහ වෙනකොට මට අමුතුවෙන් හදා ගන්න තැනක තිබ්බේ නැහැ. මම කසාද බදිනකොට ලංකාවේ ජනප්‍රියම නළුවා වගේම දක්ෂ නළුවා විදියට සම්මානයෙන් පිදුම් ලැබූ නළුවෙක්. එයාව ආශ්‍රය කල අනිත් අය නම් ඇයගෙන් අයුතු ප්‍රයෝජන ගත්තා.

මම හම්බ කල සියල්ල ඇයගේ සුබ සිද්දියට යෙදවූවා . ඇය මට වඩා වයසින් වැඩිමල්. ඒ තුල ඇය ගේ ජේ්‍යෂ්ඨ බව ට ඇය ජිවිතයේ ලබා ඇති අත්දැකීම් සියල්ල ගත්තහම මම හිතුවා කෙදිනක හෝ මට ඇය මවක් හා සමාන වෙයි කියලා. අඩු තරමේ හොදම යෙහෙලියක් වත් වෙයි කියලා හිතුවා . ඒ ගෟරවය නිසා ඇය මොනවා කළත් ඇයට බනින්න, ඇයගෙන් දෙයක් අහන්න, වගේම උස් හඩින් වචනයක් වත් කියන්න මට හිත දුන්නේ නැහැ.

විවාහයේ සතුට වැඩි කාලයක් තිබ්බේ නැත්ද ?

වසර දෙකක් පමණ සතුට තියෙන්න ඇති. කලාවෙන් ජිවිතේ දියුණුවක් ලබන්න අමාරු නිසා මට අවශ්‍ය වුණා ව්‍යාපාරයක් ආරම්භ කරන්න. එහෙම ජිවිතේ දියුණු කර ගන්න සැලසුම් කරනකොට ඇය ඒවා ගැන කිසිදු උනන්දුවක් දැක්වුයේ නැහැ. අපේ ගෙදර ඇයට බෝඩිමක් වගේ වුණා. ගෙදර කිසිම දෙයක් සෙවුවේ නැහැ. යන එන වෙලාවක් කියන්නේ නැහැ . මම සැමියා විදියට හිතුවා කමක් නැහැ මේවා මගේ රාජකාරි කියලා මම සේරම කලා ඇයට කිසිම බරක් දුන්නේ නැහැ.එයා උදේට ගියාම ගෙදර ආවම කනවද කියලා අහලා කන්නේ නැත්නම් කෑම ටික ශීතකරණයට දැම්මෙත් මම. ගෙදරින් කන්නෙත් නැහැ. එයා හරිම පිරිසිදු කෙනෙක් නමුත් රැට ආව ගමන් නිදා ගත්තා. පස්සේ මට තේරුණේ ඇයගේ රහස් පෙම්වතා සමග කාලා බිලා විනෝද වෙලා ගෙදර එන්නේ නිදා ගන්න විතරයි කියලා . ඔහොම තමයි ප්‍රශ්න පටන් ගත්තේ. ඔය අතරේ එක එක්කෙනාගෙන මට විවිද කථා කියන්න ගත්තා.එක එක තැන් වල යනවා එනවා ඉන්නවා කියලා. මුලදී මම ලජ්ජා වුනා ඒවා පසුපස හබා යන්න. එත් පසුව මම මේවා සොයන්න ගත්තා. මම මගේ විවාහක බිරිද ඇයගේ රහස් පෙම්වතා සමග ඉන්නවා ඇස් දෙකට දැක්කා. එක මට අදහා ගන්න බැරි වුණා මෙහෙම කෙනෙක් එක්ක ද ඇය ආශ්‍රය කරන්නේ කියලා.නමුත් කිසිවක් මම අයගෙන් ඇහුවේ නැහැ. ඇය හැම වෙලාම රණ්ඩු වුණා.එයාට ඕන වුණේ රණ්ඩුවක් පටලවාගෙන යන්න. එත් මම එහෙම වෙන්න ඉඩ තිබ්බේ නැහැ.

පිරිමියෙක්ට ඔහොම බලන් ඉන්න පුළුවන්ද ?

ඇය මිට කලින් සම්බන්දකම් පැවැත්වූ මිනිසුන් නම් ඇයගේ මුහුණ නිල් වෙන්න ගුටි දීපු බව මම දන්නවා . මට ඒ තත්වෙට් වැටෙන්න කිසිම ඕනෑකමක් නැහැ . මම මගේ ගේ ඇතුලෙම සිරකරුවෙක් බවට පත් වුනා . කෑ ගහන්න බැහැ හයියෙන් එහා පැත්තේ එක ගේක අම්මලා අනිකේ පැත්තේ සහෝදර රංගන ශිල්පිනියක්. එත් තත්වය දරුණු වෙමින් සීමාවක් ඉක්ම යනකොට මම කිවුවා මාව මිනිමරුවෙක් නොකර යන්න කියලා . කියූ සැණින් ඇය පිටත් වුණා.ඇයට අවශය වුණේ ඒ වචනේ මම කියනකල් . පසුව මම අයගේ සියළුම බඩු භාණ්ඩ ලොරි දෙකකින් එවකට එයා සොයාගෙන සිටි අලුත්ම පෙම්වතා සමග සිටි නිවසට පිටත් කළා.

මේ කතාවත් එක්ක ඔහු බෙහෙවින්ම හැගීම් බර වන නිසා කතාව වෙනතකට යොමු කරීමට “ඔබේ විවාහක බිරිදගේ කෑම රසයිද” ?

ඇය විවාහ වුණු මුල් දින දෙක තුනක් ඉවුවා ඔව් ඇයට රසට උයන්න පුළුවන්.

ඔබ ඇයට අදටත් ආදරෙයිද ?

පිස්සුද ? මගේ ජිවිතේ විනාශ කල කෙනෙක්ට කොහොමද ආදරේ කරන්න. නමුත් අසීමිතව ආදරේ කළා සියල්ල කැප කළා. අයගේ ගෟරවය වෙනුවෙන් මම ඇයව විවාහ කර ගත්තා.

ඇයට කසිදු අයුරයකින් අපහාසයක් වනවාට ඔහු අදටත් කැමති නැත. ඒ නිසා අදටද වෙනත් පෙදෙසකට ගිය විට කිසිවෙකු ඇය පිලිබදව ඔහුගෙන් විමසු විට “ඇය ගෙදර ” යනුවෙන් පවසා කතාව මග හරින්නට ඔහු උත්සහ කරයි.එසේ ලෝකයට මේ කතාව නොපෙන්වන්නේ ද ඇය වෙනුවෙනි. මේ නිසාම ඔවුන් දික්කසාද බව අදටද ලොවට රහසකි. ඔහු දික්කසාද වන්නේ ඔවුන් එකිනෙකාගෙන් වෙන්වී වසර 10 ක් අවසන් වූ පසුවය. ඒ දැනට වසර 6 කට පමණ පෙරදීය. දික්කසදයකද ඉතාමත් රහසිගතව නිතියනුකුලව ඉටු කර ගැනීමට ඔහු වග බලා ගත්තේය.

මොකද්ද ඔබ දික්කසාදය සදහා යොමු කළ හේතුව ?

ඒ පැණයට ඔහුගෙන් පිළිතුරක් ලැබුණේ නැත. “දික්කසාදය රහසිගතව කළේ මම කැමති වුනේ නැහැ එයාට උසාවියෙදී හෝ අපහාසයක් වෙනවට”.

තම විවාහක බිරිදගේ ගෟරවය වෙනුවෙන් ඔහු තමන්ට කියන කථා දරාගෙන ගුප්ත වුයේය. එමෙන්ම මෙතනින් පසුද නැවත මේ කථාව ඔහු කතා නොකරනු ඇත. ඔහු කෙතරම් පැවසුවත් ඔහු තම ජීවිතය කොට ගෙන දේවත්වයෙන් සලකු ඒ විවාහයට තවමත් පෙම් බදින බවක් මේ කතාවෙන් මට වැටහිණි. මෙලෙස කැපකිරීම කළ හැකි මිනිසුන් සිටින්නේ වත්මන් සමාජයේ ඉතාමත් අතලොස්සකි.

වෙනත් නිලියක් සමග ඔබට සම්බන්දකමක් ඇති බවටත් ඔබේ විවාහක බිරිදත් සමග මුදල් ප්‍රශ්ණයක් තිබූ බවටත් කියවුණු කථා ගැන මොකද කියන්නේ ?

ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියනවනම් තමයි.නමුත් මිනිස්සුන්ගේ කට වල් තමයි “දුම” . ඔය කියමන මගේ කතාවේදී නම් බොරු කරනවා. ඔය නිළිය වගේම ඇයගේ සැමියත් මගේ හොද මිතුරන්. ඒ නිළිය සමග තියෙන සම්බන්දකම කොච්චර ප්‍රචාරය කරන්න හැදුවත් දැන් මේ රටේ මිනිස්සු ඒ කතාව බොරුවක් කියලා පිළිඅරන් ඉවරයි . මුදල් සම්බන්දව කියුවොත් මම ලග තිබු සියලු දේවල් ඇයට දුන්න මිසක් ඇයගෙන් මම කිසිවක් අරන් නැහැ. මම කලින් කිවුව වගේ අඩුම තරමේ මට ඇයගෙන් හරි හමන් තෑග්ගක් වත් ලැබිලා නැහැ.

නැවත විවාහ වෙන්න හිතුණේ නැත්තේ ඇයි ?

විවාහ යෝජනා කිහිපයක් ඉදිරිපත් වුණත් කිසිවකට හිත දුන්නේ නැහැ. පසුකාලීනව මගේ අම්මා නම් මගේ විවාහය හිතින් ඉවත් කර ගත්තා. මම උපරිමයෙන්ම ආදරේ කළා. මගේ සියළු කැප කිරීම් කරලා නෑදෑයින් යාළුවන් දෙමවුපියන් පවා අත හැරලා ඇයට අසීමිතව ආදරේ කලා. ඇයට ජිවිතයක් දෙන්න ඇයව විවාහ කර ගත්තා . මගේ විවාහය අසාර්ථක වෙමින් ඇය මා සමග රණ්ඩු වෙද්දී මහේ අහිංසක තාත්තා ඒවා දැකලා එයින් අසනීප වුණා. ඔහුට හෘයාභාදයක් පවා වැලදුනා. ඒහෙම ජීවිතය අවුල් කර ගත්ත මම අද හම්බ වෙන කෙල්ලෙක් ගැන කොහොමද විස්වාස කරන්නේ.

අද ඔබට දරුවෙක් හිටියනම් මේ ප්‍රශ්ණය වෙනස් වෙයි කියලා හිතන්නේ නැත්ද ?

ඒ වාසනාව මට දුන්නේත් නැහැ. දරුවෙක් හදන්නත් ඇය කැමති වුනේ නැහැ. දරුවෙක් හිටියනම් මන් මෙහෙම දුක් වෙන්නේ නැහැ. මායි ජීවන් කුමාරතුංගයි කසාද බැන්දේ එකම සතියේ . දරුවෙක් හිටියනම් ජීවන්ගේ ළමයින් ගේ වයසේ තමයි මගේ දරුවත් කියලා හැම වෙලේම හිතෙනවා. නමුත් සියල්ල සිදු වෙන්නේ කර්මයට සහ ධර්මය අනුව. මන් දොහොත් මුදුන් තියා කසාද බැන්දේ එයාගෙත් මගෙත් ජිවිතේ ආලෝක කර ගන්න. වෙන්න තියෙන දේ කර්මයට අනුව වලක්වන්න බැහැ. අපි ගෙනාව පවු පිං අනුව ජිවිතේ දේවල් සිදු වෙනවා. ඒ දේවල් එහෙම ඉවර වුණා තව දුරටත් නිහඩව ඉන්න එකත් තේරුමක් නැහැ කියලා හිතලයි මම මේ දේවල් කිවුවේත්. මොකද මේ රටේ මට ආදරය කරන අය මගේ විවාහය ගැන සත්‍ය දැන ගත යුතු නිසා

ඔබෙන් ඇයට අඩුපාඩුවක් සිදු නොවුණා කියලා විශ්වාසද ?

මම කර ගත්ත ලොකුම වැරැද්ද තමයි මම ඇයට දුන් අසීමිතව නිදහස. යන එන තැනක් ගැනවත් සොයා බැලුවේ නැහැ. මොකද ඇය කොහේ ගියත් එයාගේ ජනප්‍රියත්වය නිසාම ඇය සුරක්ෂිතයි කියලා මම දන්නවා. අනික් පැත්තෙන් පිරිමියෙක් හැටියට මට ලැජ්ජයි ඔයා කොහෙද කාත් එක්කද කියාලා නිතරම අහන්නත්. මම පුළුවන් තරම් ආදරේ කලා. ඒ වගේම ඇයට ඉන්න නිවසක් වාහනයක් වගේම මම උපයපු මුදල් සියල්ල ඇය වෙනුවෙන් කැප කළා.

කියන වචනයක් පාසා ඔහු අදටත් හැගුම් බරය. බුර බුරා නැගෙන මේ සංවේදී බව ඔහු මුහුණින් සගවන්නට උත්සහ කළත් ඔහු ඇතුළතින් මහමෙරකට හඩනවා විය යුතුය. අප දකින ඒ ලකීගේ පවුරුශය මදකට මෙකි දේවල් කතා කරද්දී ගිලිහෙමින් දෙනෙතෙහි සැගවුණු කදුලක් එකී සංවේදී බව මානව පසක් කරලුවේය.

විවාහයත් සමග ඔබ අද කලකිරිලද?

ඔව්. විවාහය නිසා කලකිරෙනවා හැර වෙනත් මගේ ජිවිතේදී මට කලකිරෙන්න කිසි දෙයක් නැහැ. මේ රටේ මිනිස්සු මට පුදුම විදිහට ආදරෙයි.ඒවගේම මට ගරු කරනවා. අදරණිය සැමියෙක් පියෙක් වෙන්න තිබ්බ ඒ දේ ඇය මට නැති කලා කියන කටුක හැගීම මට තියෙනවා. මොකද මම නිවන් දැකලා නැහැනේ . මාත් පපුවට වේදනාවක් දැනෙන, ඇහැට කදුලක් එන, තමන්ගේ බිරිද වෙන කෙනෙක් එක්ක යනකොට බලාගෙන ඉන්න නොහැකි , සංවේදී මනුස්සයෙක් “.

ලකී හිස් තැනක් වූ අද මෙතනට ආ යුතු ඔහුගේ බිරිදගේ නමේ එම කථාවේ තවත් බොහෝ තැන් ඇත. පුද්ගලික ජිවිතයක් ඕනවට වඩා උලුප්පා එය විකිණීම අපගේ මාධ්‍ය සම්ප්රදාය නොවන නිසා ඔවුන්ට වගවූ ඔබට අවශ්‍ය තොරතුරු කිහිපයක් එලෙස අප ගෙන ආවෙමු. කෙසේ වෙතත් සැබවින්ම සුන්දර ආදරයක, කැපවීම්, විරහව ආදී ලෙසින් සියලු මිනිස් හැගීම් සබදතා අරෝපිතව දෝලනය වූ මෙය චිත්‍රපටකට කිසිවකු හෝ නැගිය හැකි නම් එය අමරණිය නිර්මාණයක් වනු නොඅනුමානය.ඒ ඔවුන්ගේ ජිවිත වල පවතින වටිනාකම් නිසාවෙනි. කිසියම්වූ විශ්වාසයක් පදනම් කර ගනිමින් ලියවෙන මේ කතාවෙන් අපට කිසිවකුට මඩක් ගසන්නට හෝ කිසිවකුගේ පුද්ගලික ජිවිතයක් සමාජයට උද්දීපනය කර දී මේ ගුණ අගුණ අනවශ්‍ය මර්තුකාවක් කර දීමට අවශ්‍ය නැත. අපට අවශ්‍ය වන්නේ සත්‍ය නිරාවරණය කර දීමට පමණි. එම නිසා මේ කතාව දිගුවක් නොකරගෙන මුල් සහ අවසන් වරට මෙසේ මෙම සටහන අවසන් කරන්නෙමු.

අශන්ති වරුණසුරිය

(උපුටාගැනීම ඉරුදින පුවත්පතෙනි

[QUOTE="karikota, post: 21864566, member: 536346"] [SIZE="4"] ලකී ඩයස් මෙතෙක් නොකියූ කතාවක් සති අන්ත ඉරුදින පුවත්පත සමග පැවැත්වූ සාකච්ඡාවකදී පවසා තිබෙනවා. තරුණ කාලේ ඉදලා කලාවට පැමිණි විදිහ මතක් කරමුද ? මගේ පියාට අවශ්‍ය වුණේ මා නිතිඥයෙක් කරන්න. මේ කට නීතියට යෙදෙවුව නම් මිට වඩා හොද දෙයක් වෙන්නත් තිබුණා. මගේ කුඩා කාලයේ සිටම සුවපහසු ජිවිතයක් මට දෙමව්පියෝ ලබලා දීලා තිබුණා. එත් මාව හැදුවේ දුකට සැපට සියල්ලට ඔරොත්තු දෙන විදියට. කුඩා කළ සිට මගේ මාමාට බෙහෙවින්ම මම සමීපයි. මාමාගේ ගේ අභාෂය ඒ ඇළුම් කම මට හොදින්ම ලැබුණා. පොඩි කාලේ මගේ ඉදුල් කට ගලා තියෙන්නේ මගේ මාමා. අම්මත් සංගීතයට දක්ෂ කෙනෙක්. ඒ නිසා මමත් සංගීතයට බර වුණා. ඒ නිසාම සංගීතයෙන් ඉදිරියට යනකොට තාත්තා මට බැන්නා හැම වෙලේම ගිටාර් එකක් කරේ තියාගෙන යන එක හරි යන්නේ නැහැ කියලා . ඉන් පසුව ඔහුගේ සමීප මිතුරකු වූ ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් හිටපු කතානායකගේ ප්‍රචාරණ ආයතනයක රැකියාවකට මාව අනුයුක්ත කළා. වෙළද දැන්වීම් ලබා දෙන්න ඔය කාලේ රුපවාහිනියට යනවා. ඔහොම යන එන ගමන් දවසක් පරාක්‍රම නිරිඇල්ල මාව දැකලා මට යශෝරාව යට කථා කළා . මෙලෝ දෙයක් නොදැන “බලදේව” වුණේ අන්න එහෙම. එතනින් පස්සේ ඒ වසරේම ජනප්‍රිය නළුවා වුණා දෙවැනි වසරේ ජනප්‍රිය සහ හොදම නළුවා වූණා. එතකොට ඔබ විවාහ වන්නේ කලාවෙන් තැනකට ඇවිල්ලා ද ? ඔව්. කලාවේ සැහෙන දුරක් ඇවිල්ලා. ඔය කාලේ ආදර සබදතා එහෙම තියෙන්න ඇති නේද ? ඔව් විවාහයට පෙර කොල්ල කාලේ සම්බන්දකම් කිහිපයක් තිබ්බා. ඒ කාලේ ආදර අද කාලේ ආදර වලට වඩා සම්පුර්ණයෙන් වෙනස්. සංකර නැති, චපල නැති, සුන්දර ප්‍රේම කතාවල් තමයි . පාසල් ප්‍රේමය පාසල් ජීවිතයෙදිම බොදවුණා. ඊට පසුව හමු වූ පෙම්වතිය සමග ලස්සන ආදරයක් තිබ්බා. නමුත් ඇයගේ දෙමවුපියන් ඇයත් නොදැනුවත්ම විදෙස් ගතව සිටි කෙනෙක්ට විවාහයට ස්ථිර කළා. ඉතිං ඇයගේ විවාහය සමග ඒ ආදරෙත් නිමා වුණා. ඉන් පසුව තිබු ප්‍රේම සම්බන්දකම මම විවාහය සදහා හිටියේ. ඔය විවාහ වෙන්න අපේක්ෂිතව සිටින කාලේයි මට හෙනහුරා ලැබුවේ. මගේ විවාහක බිරිද එදා එයාගේ ප්‍රශ්න කියද්දී හඩා වැටෙද්දී මට ඇය ගැන දුකක් ආදරයක් ඇති වුණා. ඒ නිසා මම විවාහ වෙන්න ස්ථිරව සිටි පෙම්වතිය පවා ඇය නිසා අත හැරියා . අපේ වෙන් වීම දර ගන්න බැරුව ඒ ළමයා දුක් වින්දා. ඒ අහිංසක කෙල්ල කොච්චර දුක් වින්දද කිවුවොත් කාලයාගේ ඇවෑමෙන් ඇය අසනීප වෙලා අකාලේ මිය ගියා. ඒක මටත් අද වෙනකල් දරා ගන්න බැහැ. ඔය විවාහය සිදුවුණේ ඔබේ පවුලේ අයගේ කැමැත්තෙන්ද ? නැහැ .මගේ දෙමවුපියන් නෑදෑයින් යාළුවන් සියල්ලනම එපා කියද්දී මම ඒ සියළු දෙනා හැරදමා ඇයව බිරිඳ කර ගත්තා. මම පවුලේ එකම දරුවා නිසා දෙමවුපියන්ට මාව අත හරින්න බැරි වුණා. නමුත් ඔවුන් කවදාවත් අපිට වෙනස් කමක් පෙන්නුවෙත් නැහැ. මම ඇයගේ පවුලේ සියළු දෙනාට මගේ අය වගේ සැලකුවේ එත් ඇය මගේ දෙමවුපියන්ට අඩුම තරමින් අම්මා තාත්තා කියලවත් කතා කරලා නැහැ. ඇය ඔවුන්ව ආමන්ත්‍රණය කලේ ඇන්ටි අන්කල් කියලා .සියළු දේවල් යටපත් කරගෙන ප්‍රශ්න වහගෙන ගැටළු ඇති නොවන්න මම ජිවිතේ ගැට ගහන්න උත්සහ කළා. ඇයට ජිවිතේ නැතිවුණා සියල්ල ලබා දෙන්නත් ගවුරවාන්විත ජිවිතයක් දෙන්නයි මට අවශ්‍ය වුණේ. කවුරු මොනවා කිවුවත් අතීතය, අතීතයට බාර දීලා පටන් ගත් අළුත් ජිවිතේ පටන් ගත්ත දවසේ ඉදලා නැවුම්ව ගලප ගන්න මට අවශ්‍ය වුණා. ශ්‍රී ලාංකීය සිනමාව ගැන විමසුමේදී ඒ කාලය සැබෑවකි. ලකී ඇයව විවාහ කර ගන්නා කාලයේදී ඇයට චිත්‍රපට නොලැබුණු කාලයකි. ඇයගේ පැවැත්ම ජනප්‍රියත්වය රැදවීමට ඔහු පියවරක් ගත්තේය. ඒ චිත්‍රපට කිහිපයක් නිෂ්පාදනය කරමිනි . අහිංසා, පාරදිසේ,සත්‍යා , සදමඩල, අන්තිම රැය එම නිෂ්පාදිත චිත්‍රපට අතර ප්‍රධාන වේ. ඔහුගේ කතාවෙන් තේරුම් යන තව කරුණක් වන්නේ සිය විවාහක බිරිද අරපිරිමැස්සමක් නොවූ බවය. එමෙන්ම ඇයට ඔහුගේ උපන් දිනයක් මතක් වුයේ ද නැත. ” මට අඩුම තරමින් උපන්දිනයකට ලේන්සුවක් වත් දීලා නැහැ” එහෙම කල ඇය අසනීපයකදී ඔබ ලග කෙසේ සිටියේද යන්න අසන්නට යුක්ත වුයේ නැත. දන්නා පමණින් ලකීගේ විවාහක බිරිද සැබවින්ම සුන්දරය. ඇය පසුකාලීනව පවා අසනීප වෙද්දී මිනිසුන් හෙන ඉල්ලුවේ ලකීටය. ඔහු අහිංසක ඇයට අපරාධයක් කලා සේ බොහෝ දෙනා ඔහුට චෝදනා කරති. ඇය ගැන පළමු වරට කියවෙන මේ දේවල් සත්‍යද යන්න මගේ හිතේ නැගෙද්දී ඔහුට එය තෙරුනාක් මෙන් ” පුදුම හිතෙනවා ඇති නේද මේ කියන කථා වලට ලකී බොරු කියනවද කියලා. මිනිස්සු දන්නවා මම බොරු කියන්නේ නැහැ කියලා. හෙන ගහන්න ඕන මේවා බොරු නම්. ඇය ගැන දන්නේ මිට කලින් ඇය කසාද බැන්ද සිටි ඇය සමග සම්බන්දකම් පැවැත්වූ 2 යි තවත් ඇයගේ පවුලේ දෙතුන් දෙනෙක් විතරම වෙන්න ඇති “. කොහොම වුණත් කියවෙන්නේ ඔබ ඇය නිසා ඔබේ තැන හදා ගත්තා කියන එක ? නැහැ.ඇය එක්ක විවාහ වෙනකොට මට අමුතුවෙන් හදා ගන්න තැනක තිබ්බේ නැහැ. මම කසාද බදිනකොට ලංකාවේ ජනප්‍රියම නළුවා වගේම දක්ෂ නළුවා විදියට සම්මානයෙන් පිදුම් ලැබූ නළුවෙක්. එයාව ආශ්‍රය කල අනිත් අය නම් ඇයගෙන් අයුතු ප්‍රයෝජන ගත්තා. මම හම්බ කල සියල්ල ඇයගේ සුබ සිද්දියට යෙදවූවා . ඇය මට වඩා වයසින් වැඩිමල්. ඒ තුල ඇය ගේ ජේ්‍යෂ්ඨ බව ට ඇය ජිවිතයේ ලබා ඇති අත්දැකීම් සියල්ල ගත්තහම මම හිතුවා කෙදිනක හෝ මට ඇය මවක් හා සමාන වෙයි කියලා. අඩු තරමේ හොදම යෙහෙලියක් වත් වෙයි කියලා හිතුවා . ඒ ගෟරවය නිසා ඇය මොනවා කළත් ඇයට බනින්න, ඇයගෙන් දෙයක් අහන්න, වගේම උස් හඩින් වචනයක් වත් කියන්න මට හිත දුන්නේ නැහැ. විවාහයේ සතුට වැඩි කාලයක් තිබ්බේ නැත්ද ? වසර දෙකක් පමණ සතුට තියෙන්න ඇති. කලාවෙන් ජිවිතේ දියුණුවක් ලබන්න අමාරු නිසා මට අවශ්‍ය වුණා ව්‍යාපාරයක් ආරම්භ කරන්න. එහෙම ජිවිතේ දියුණු කර ගන්න සැලසුම් කරනකොට ඇය ඒවා ගැන කිසිදු උනන්දුවක් දැක්වුයේ නැහැ. අපේ ගෙදර ඇයට බෝඩිමක් වගේ වුණා. ගෙදර කිසිම දෙයක් සෙවුවේ නැහැ. යන එන වෙලාවක් කියන්නේ නැහැ . මම සැමියා විදියට හිතුවා කමක් නැහැ මේවා මගේ රාජකාරි කියලා මම සේරම කලා ඇයට කිසිම බරක් දුන්නේ නැහැ.එයා උදේට ගියාම ගෙදර ආවම කනවද කියලා අහලා කන්නේ නැත්නම් කෑම ටික ශීතකරණයට දැම්මෙත් මම. ගෙදරින් කන්නෙත් නැහැ. එයා හරිම පිරිසිදු කෙනෙක් නමුත් රැට ආව ගමන් නිදා ගත්තා. පස්සේ මට තේරුණේ ඇයගේ රහස් පෙම්වතා සමග කාලා බිලා විනෝද වෙලා ගෙදර එන්නේ නිදා ගන්න විතරයි කියලා . ඔහොම තමයි ප්‍රශ්න පටන් ගත්තේ. ඔය අතරේ එක එක්කෙනාගෙන මට විවිද කථා කියන්න ගත්තා.එක එක තැන් වල යනවා එනවා ඉන්නවා කියලා. මුලදී මම ලජ්ජා වුනා ඒවා පසුපස හබා යන්න. එත් පසුව මම මේවා සොයන්න ගත්තා. මම මගේ විවාහක බිරිද ඇයගේ රහස් පෙම්වතා සමග ඉන්නවා ඇස් දෙකට දැක්කා. එක මට අදහා ගන්න බැරි වුණා මෙහෙම කෙනෙක් එක්ක ද ඇය ආශ්‍රය කරන්නේ කියලා.නමුත් කිසිවක් මම අයගෙන් ඇහුවේ නැහැ. ඇය හැම වෙලාම රණ්ඩු වුණා.එයාට ඕන වුණේ රණ්ඩුවක් පටලවාගෙන යන්න. එත් මම එහෙම වෙන්න ඉඩ තිබ්බේ නැහැ. පිරිමියෙක්ට ඔහොම බලන් ඉන්න පුළුවන්ද ? ඇය මිට කලින් සම්බන්දකම් පැවැත්වූ මිනිසුන් නම් ඇයගේ මුහුණ නිල් වෙන්න ගුටි දීපු බව මම දන්නවා . මට ඒ තත්වෙට් වැටෙන්න කිසිම ඕනෑකමක් නැහැ . මම මගේ ගේ ඇතුලෙම සිරකරුවෙක් බවට පත් වුනා . කෑ ගහන්න බැහැ හයියෙන් එහා පැත්තේ එක ගේක අම්මලා අනිකේ පැත්තේ සහෝදර රංගන ශිල්පිනියක්. එත් තත්වය දරුණු වෙමින් සීමාවක් ඉක්ම යනකොට මම කිවුවා මාව මිනිමරුවෙක් නොකර යන්න කියලා . කියූ සැණින් ඇය පිටත් වුණා.ඇයට අවශය වුණේ ඒ වචනේ මම කියනකල් . පසුව මම අයගේ සියළුම බඩු භාණ්ඩ ලොරි දෙකකින් එවකට එයා සොයාගෙන සිටි අලුත්ම පෙම්වතා සමග සිටි නිවසට පිටත් කළා. මේ කතාවත් එක්ක ඔහු බෙහෙවින්ම හැගීම් බර වන නිසා කතාව වෙනතකට යොමු කරීමට “ඔබේ විවාහක බිරිදගේ කෑම රසයිද” ? ඇය විවාහ වුණු මුල් දින දෙක තුනක් ඉවුවා ඔව් ඇයට රසට උයන්න පුළුවන්. ඔබ ඇයට අදටත් ආදරෙයිද ? පිස්සුද ? මගේ ජිවිතේ විනාශ කල කෙනෙක්ට කොහොමද ආදරේ කරන්න. නමුත් අසීමිතව ආදරේ කළා සියල්ල කැප කළා. අයගේ ගෟරවය වෙනුවෙන් මම ඇයව විවාහ කර ගත්තා. ඇයට කසිදු අයුරයකින් අපහාසයක් වනවාට ඔහු අදටත් කැමති නැත. ඒ නිසා අදටද වෙනත් පෙදෙසකට ගිය විට කිසිවෙකු ඇය පිලිබදව ඔහුගෙන් විමසු විට “ඇය ගෙදර ” යනුවෙන් පවසා කතාව මග හරින්නට ඔහු උත්සහ කරයි.එසේ ලෝකයට මේ කතාව නොපෙන්වන්නේ ද ඇය වෙනුවෙනි. මේ නිසාම ඔවුන් දික්කසාද බව අදටද ලොවට රහසකි. ඔහු දික්කසාද වන්නේ ඔවුන් එකිනෙකාගෙන් වෙන්වී වසර 10 ක් අවසන් වූ පසුවය. ඒ දැනට වසර 6 කට පමණ පෙරදීය. දික්කසදයකද ඉතාමත් රහසිගතව නිතියනුකුලව ඉටු කර ගැනීමට ඔහු වග බලා ගත්තේය. මොකද්ද ඔබ දික්කසාදය සදහා යොමු කළ හේතුව ? ඒ පැණයට ඔහුගෙන් පිළිතුරක් ලැබුණේ නැත. “දික්කසාදය රහසිගතව කළේ මම කැමති වුනේ නැහැ එයාට උසාවියෙදී හෝ අපහාසයක් වෙනවට”. තම විවාහක බිරිදගේ ගෟරවය වෙනුවෙන් ඔහු තමන්ට කියන කථා දරාගෙන ගුප්ත වුයේය. එමෙන්ම මෙතනින් පසුද නැවත මේ කථාව ඔහු කතා නොකරනු ඇත. ඔහු කෙතරම් පැවසුවත් ඔහු තම ජීවිතය කොට ගෙන දේවත්වයෙන් සලකු ඒ විවාහයට තවමත් පෙම් බදින බවක් මේ කතාවෙන් මට වැටහිණි. මෙලෙස කැපකිරීම කළ හැකි මිනිසුන් සිටින්නේ වත්මන් සමාජයේ ඉතාමත් අතලොස්සකි. වෙනත් නිලියක් සමග ඔබට සම්බන්දකමක් ඇති බවටත් ඔබේ විවාහක බිරිදත් සමග මුදල් ප්‍රශ්ණයක් තිබූ බවටත් කියවුණු කථා ගැන මොකද කියන්නේ ? ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියනවනම් තමයි.නමුත් මිනිස්සුන්ගේ කට වල් තමයි “දුම” . ඔය කියමන මගේ කතාවේදී නම් බොරු කරනවා. ඔය නිළිය වගේම ඇයගේ සැමියත් මගේ හොද මිතුරන්. ඒ නිළිය සමග තියෙන සම්බන්දකම කොච්චර ප්‍රචාරය කරන්න හැදුවත් දැන් මේ රටේ මිනිස්සු ඒ කතාව බොරුවක් කියලා පිළිඅරන් ඉවරයි . මුදල් සම්බන්දව කියුවොත් මම ලග තිබු සියලු දේවල් ඇයට දුන්න මිසක් ඇයගෙන් මම කිසිවක් අරන් නැහැ. මම කලින් කිවුව වගේ අඩුම තරමේ මට ඇයගෙන් හරි හමන් තෑග්ගක් වත් ලැබිලා නැහැ. නැවත විවාහ වෙන්න හිතුණේ නැත්තේ ඇයි ? විවාහ යෝජනා කිහිපයක් ඉදිරිපත් වුණත් කිසිවකට හිත දුන්නේ නැහැ. පසුකාලීනව මගේ අම්මා නම් මගේ විවාහය හිතින් ඉවත් කර ගත්තා. මම උපරිමයෙන්ම ආදරේ කළා. මගේ සියළු කැප කිරීම් කරලා නෑදෑයින් යාළුවන් දෙමවුපියන් පවා අත හැරලා ඇයට අසීමිතව ආදරේ කලා. ඇයට ජිවිතයක් දෙන්න ඇයව විවාහ කර ගත්තා . මගේ විවාහය අසාර්ථක වෙමින් ඇය මා සමග රණ්ඩු වෙද්දී මහේ අහිංසක තාත්තා ඒවා දැකලා එයින් අසනීප වුණා. ඔහුට හෘයාභාදයක් පවා වැලදුනා. ඒහෙම ජීවිතය අවුල් කර ගත්ත මම අද හම්බ වෙන කෙල්ලෙක් ගැන කොහොමද විස්වාස කරන්නේ. අද ඔබට දරුවෙක් හිටියනම් මේ ප්‍රශ්ණය වෙනස් වෙයි කියලා හිතන්නේ නැත්ද ? ඒ වාසනාව මට දුන්නේත් නැහැ. දරුවෙක් හදන්නත් ඇය කැමති වුනේ නැහැ. දරුවෙක් හිටියනම් මන් මෙහෙම දුක් වෙන්නේ නැහැ. මායි ජීවන් කුමාරතුංගයි කසාද බැන්දේ එකම සතියේ . දරුවෙක් හිටියනම් ජීවන්ගේ ළමයින් ගේ වයසේ තමයි මගේ දරුවත් කියලා හැම වෙලේම හිතෙනවා. නමුත් සියල්ල සිදු වෙන්නේ කර්මයට සහ ධර්මය අනුව. මන් දොහොත් මුදුන් තියා කසාද බැන්දේ එයාගෙත් මගෙත් ජිවිතේ ආලෝක කර ගන්න. වෙන්න තියෙන දේ කර්මයට අනුව වලක්වන්න බැහැ. අපි ගෙනාව පවු පිං අනුව ජිවිතේ දේවල් සිදු වෙනවා. ඒ දේවල් එහෙම ඉවර වුණා තව දුරටත් නිහඩව ඉන්න එකත් තේරුමක් නැහැ කියලා හිතලයි මම මේ දේවල් කිවුවේත්. මොකද මේ රටේ මට ආදරය කරන අය මගේ විවාහය ගැන සත්‍ය දැන ගත යුතු නිසා ඔබෙන් ඇයට අඩුපාඩුවක් සිදු නොවුණා කියලා විශ්වාසද ? මම කර ගත්ත ලොකුම වැරැද්ද තමයි මම ඇයට දුන් අසීමිතව නිදහස. යන එන තැනක් ගැනවත් සොයා බැලුවේ නැහැ. මොකද ඇය කොහේ ගියත් එයාගේ ජනප්‍රියත්වය නිසාම ඇය සුරක්ෂිතයි කියලා මම දන්නවා. අනික් පැත්තෙන් පිරිමියෙක් හැටියට මට ලැජ්ජයි ඔයා කොහෙද කාත් එක්කද කියාලා නිතරම අහන්නත්. මම පුළුවන් තරම් ආදරේ කලා. ඒ වගේම ඇයට ඉන්න නිවසක් වාහනයක් වගේම මම උපයපු මුදල් සියල්ල ඇය වෙනුවෙන් කැප කළා. කියන වචනයක් පාසා ඔහු අදටත් හැගුම් බරය. බුර බුරා නැගෙන මේ සංවේදී බව ඔහු මුහුණින් සගවන්නට උත්සහ කළත් ඔහු ඇතුළතින් මහමෙරකට හඩනවා විය යුතුය. අප දකින ඒ ලකීගේ පවුරුශය මදකට මෙකි දේවල් කතා කරද්දී ගිලිහෙමින් දෙනෙතෙහි සැගවුණු කදුලක් එකී සංවේදී බව මානව පසක් කරලුවේය. විවාහයත් සමග ඔබ අද කලකිරිලද? ඔව්. විවාහය නිසා කලකිරෙනවා හැර වෙනත් මගේ ජිවිතේදී මට කලකිරෙන්න කිසි දෙයක් නැහැ. මේ රටේ මිනිස්සු මට පුදුම විදිහට ආදරෙයි.ඒවගේම මට ගරු කරනවා. අදරණිය සැමියෙක් පියෙක් වෙන්න තිබ්බ ඒ දේ ඇය මට නැති කලා කියන කටුක හැගීම මට තියෙනවා. මොකද මම නිවන් දැකලා නැහැනේ . මාත් පපුවට වේදනාවක් දැනෙන, ඇහැට කදුලක් එන, තමන්ගේ බිරිද වෙන කෙනෙක් එක්ක යනකොට බලාගෙන ඉන්න නොහැකි , සංවේදී මනුස්සයෙක් “. ලකී හිස් තැනක් වූ අද මෙතනට ආ යුතු ඔහුගේ බිරිදගේ නමේ එම කථාවේ තවත් බොහෝ තැන් ඇත. පුද්ගලික ජිවිතයක් ඕනවට වඩා උලුප්පා එය විකිණීම අපගේ මාධ්‍ය සම්ප්රදාය නොවන නිසා ඔවුන්ට වගවූ ඔබට අවශ්‍ය තොරතුරු කිහිපයක් එලෙස අප ගෙන ආවෙමු. කෙසේ වෙතත් සැබවින්ම සුන්දර ආදරයක, කැපවීම්, විරහව ආදී ලෙසින් සියලු මිනිස් හැගීම් සබදතා අරෝපිතව දෝලනය වූ මෙය චිත්‍රපටකට කිසිවකු හෝ නැගිය හැකි නම් එය අමරණිය නිර්මාණයක් වනු නොඅනුමානය.ඒ ඔවුන්ගේ ජිවිත වල පවතින වටිනාකම් නිසාවෙනි. කිසියම්වූ විශ්වාසයක් පදනම් කර ගනිමින් ලියවෙන මේ කතාවෙන් අපට කිසිවකුට මඩක් ගසන්නට හෝ කිසිවකුගේ පුද්ගලික ජිවිතයක් සමාජයට උද්දීපනය කර දී මේ ගුණ අගුණ අනවශ්‍ය මර්තුකාවක් කර දීමට අවශ්‍ය නැත. අපට අවශ්‍ය වන්නේ සත්‍ය නිරාවරණය කර දීමට පමණි. එම නිසා මේ කතාව දිගුවක් නොකරගෙන මුල් සහ අවසන් වරට මෙසේ මෙම සටහන අවසන් කරන්නෙමු. අශන්ති වරුණසුරිය (උපුටාගැනීම ඉරුදින පුවත්පතෙනි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom