අපේ කස්ටිය දැකල තියනවද මෙයාව කලින්
පට්ට වැඩකාරියක්....

මෙන්න ඔරිජිනල් එක
2nd නැහැ නේද කර්මින් අක්කියත්.......
බස්ටගෙ රැපක් කියනව කිව්වම ඇති ඉතින්. ආයෙ වෙන උන් ගැන කතා කරන්නවත් ඕන නෑ
මෙන්න තවත් එකක්
නිකීගේ සුපර් බේස්

KarminVEVO's channel
http://www.youtube.com/user/karminvevo
Repost නම් සොරි වෙයල්ල ඉතින්
හොද නම් රෙපක් එහෙම දුන්නට කමක් නෑ ඔන්න !!!