Lumia 928 ක් ගෙන්නුවා

yasiru1

Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    මේක 925 වගේම තමයි.USA වලට ගහන එක .එත් 928 එකේ xenon flash තියෙනවා .wirelesses charging back cover එක තියෙනවා .928 phone එක ටිකක් ලොකුයි .(Screen size එක එකයි ) .928 phone mic 3ක් තියෙනවා (noise cancellation)
    සදුදා 929 ත් එනවා .එක 930 USA වලට නිෂ්පාදනය කරන එක . ඒ phone දෙකේ වෙනස් කම් ගැන එදාට දාන්නම් .මේ phone ලංකාවේ දකින්නන අඩුයි .එකයි මේ විස්තර දැම්මේ .
    ලොකුම වෙනස්කම තමයි price අඩු එක :P




    beTr5Oj.jpg


    9pUHgVK.jpg