අන්ලොක් එකක්නම් ලන්කාවෙ බෑන්ඩ්වල වැඩකරනව

wada .kiwwata wisawasa karanne nahane .verizon network ekata gahapuwa mehe unlock karanna ba machn
mata mathaka vidiyata oka kelinma enne cdma ekata.

වෙරයිසන් එකට සිම් දැම්මෑකිද බං? Verizon CDMA නෙ යකෝ.

මෙහ්..
උඹ එකේ ලිංක් එක දැම්මට කලින් මම ඕක බැලුව බං. උඹ ඕක ගෙන්නුව නම් පාවිච්චි කරනව නම් ඉන්නෙ ලංකාවෙ නම් දැම්මෙ ලංකාවෙ සිම් එකක් නම් (4G SIM <Dialog/Mobitel>) කියපන් 4G වැඩද මොකද කියලා.
යකෝ උඹ පාවිච්චි කරපු එකා නිසා ඇහුවෙ. මම CDMA ෆෝන් වලින් සෙල්ලම් කරල තියෙනව පොඩි කාලෙ ඉඳලම. NTT DoCoMo එකෙන් ආව ෆෝන්. එකක් කළු සුදු, ඒකෙ බනානා කියල ගේම් එකක් තියෙනව ඒක ගැහුව. ගස් දෙකක දෙපැත්තෙ වඳුරො උඩ පහල යනව එකෙක්ගෙන් අනිකට කෙසල් ගෙඩියක් දමල ගහන්න තියෙන්නෙ. අනික් CDMA ෆෝන් එක කලර්. ඒක පාවිච්චි කෙරුව වෙස්ටර්න් මියුසික් නෝට්ස් දාල සිංදු හදන්න. ඒ නිසා මට CDMA phones අළුත් නෑ. උඹ පාවිච්චි කරපු එකා නම් කියපන්කො සිම් එක දාල 4G එනවද කියල. මොකද US වල බෑන්ඩ් සහ මෙහෙ බෑන්ඩ් වෙනස්. මම නෙක්සස් එක ගත්තෙ USA වලින්. Lankaවට වැඩ කරන්නෙ නෑ. ස්ප්‍රින්ට් වල LTE බෑන්ඩ් එක අයින් කරල ලංකාවෙ බෑන්ඩ් එක දාගෙන හදාගන්න ඕන.
ඒ නිසා උඹ පුළුවන් නම් කියපන් ඔය පෙන්නල තියෙන ෆෝන් එක වැඩද කියල ලංකාවට. 

තොට කියන්න බැරි නම් නිකන් හිටු මම ම හොයාගන්නම්.

![]()
xiaomi eka awada?

CDMA සිග්නල් විතරක් සපෝට් කරන ෆෝන් මෙහෙ වැඩකරන්නෙ නැහැ. GSM CDMA දෙකම තියෙන ඒව අවුලක් නැතුව වැඩ
උඹ හදිසි වැඩිවුනා වගෙතාම නැ මචං.27 තමයි එහෙන් ශිප් කරලා තියෙන්නේ.තව සති 2-3ක් යයි එන්න![]()

උඹ හදිසි වැඩිවුනා වගෙ![]()
මගේ තිබ්බ හදිස්සියට උන් ශිප් කලෙත් නැ.මේ වගේ වෙනකම් හිටියනම් අඩුවට ගන්න තිබ්බා.එක නෙමෙයි උබ Bluetooth ස්මාර්ට් watch ගැන දන්නවද?use කරලා තියෙනවද?ebay හරි වෙන සයිට් එකක ලින්ක් එකක් දියන්කෝ ගන්න..branded ඒවානම් එපා ඒවා පට්ට ගණන් බන්LTE FDD network: Band 13 (700MHz)
http://www.microsoft.com/en-us/mobile/phone/lumia928/specifications/
ඔව් බන් එකනම් ඇත්ත..දැන් ගානත් ගොඩක් අඩු වෙලා.මගේ තිබ්බ හදිස්සියට උන් ශිප් කලෙත් නැ.මේ වගේ වෙනකම් හිටියනම් අඩුවට ගන්න තිබ්බා.එක නෙමෙයි උබ Bluetooth ස්මාර්ට් watch ගැන දන්නවද?use කරලා තියෙනවද?ebay හරි වෙන සයිට් එකක ලින්ක් එකක් දියන්කෝ ගන්න..branded ඒවානම් එපා ඒවා පට්ට ගණන් බන්
මම එහෙම කිව්වෙ ඔය ගානට හොඳ ෆෝන් ටිකක් මේ දවස්වල රිලීස් වෙනව. ගත්තෙ ශුවර් සයිට් එකකින්ද?
http://www.geekbuying.com/item/CL-W...MP3-Player-FM-Radio-Alarm---Balck-331352.html
ඔව් බන් අපරාදේ දැන් ඉතින් මොන කරන්නද?Pandawill එකෙන් ගත්තේ.උබ දන්නවනේ සයිට් එක.උබ මේක use කරනවද?කොහොමද බඩු හොදයිද?