Lumia 928 ක් ගෙන්නුවා

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    උබ ඕක කලින් කිවේ නැනේ..:( ඔව් බන් අපරාදේ දැන් ඉතින් මොන කරන්නද?Pandawill එකෙන් ගත්තේ.උබ දන්නවනේ සයිට් එක.උබ මේක use කරනවද?කොහොමද බඩු හොදයිද?
    උඹ ගත්ත එක අවුලක් නැහැ. ඒක සිරා ෆෝන් එක :cool::yes:
    උඹ pandawill එකෙන් ගත්තෙ ක්‍රෙඩිට් කාඩ් එකෙන්ද? නැත්නම් කෙලින්ම පේපැල් බැලන්ස් එක, :oo:

    සමාට් වොච් තේරුමක් නැහැ :rolleyes::rolleyes:
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    උඹ ගත්ත එක අවුලක් නැහැ. ඒක සිරා ෆෝන් එක :cool::yes:
    උඹ pandawill එකෙන් ගත්තෙ ක්‍රෙඩිට් කාඩ් එකෙන්ද? නැත්නම් කෙලින්ම පේපැල් බැලන්ස් එක, :oo:

    සමාට් වොච් තේරුමක් නැහැ :rolleyes::rolleyes:

    සමාට් වොච් එක මට නෙමෙයි..යාලුවෙක් ගෙනත් ඉල්ලන්නේ.ඔව් මං ඒ ෆොනේ එකට පට්ට ආසයි එකයි බන් ගත්තේ.
    පේපැල් බැලන්ස් එකෙන් ගත්තේ..ඇයි සයිට් එක අවුල් ද බං? :oo:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    සමාට් වොච් එක මට නෙමෙයි..යාලුවෙක් ගෙනත් ඉල්ලන්නේ.ඔව් මං ඒ ෆොනේ එකට පට්ට ආසයි එකයි බන් ගත්තේ.
    පේපැල් බැලන්ස් එකෙන් ගත්තේ..ඇයි සයිට් එක අවුල් ද බං? :oo:
    සයිට් එක අවුලක් නැහැ. ඒත් සමහර සයිට් ශිප් කරන්නෙ පේපැල් එකේ ඇඩ්‍රස් එකට. මැලේසියන් එකවුන්ට් එකක්නම් සොරි වෙනව:rolleyes::rolleyes:
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    සයිට් එක අවුලක් නැහැ. ඒත් සමහර සයිට් ශිප් කරන්නෙ පේපැල් එකේ ඇඩ්‍රස් එකට. මැලේසියන් එකවුන්ට් එකක්නම් සොරි වෙනව:rolleyes::rolleyes:

    මට එක උනා බං.මට තියෙන්නේ US paypal එකක්.ගොඩක් සයිට් වලින් කිවා ශිප් කරන්න බෑ කියලා.pandawill එකෙත් බැ කිව්වා..ඊට පස්සේ උන්ට ටෝක් කරලා payment එක direct pay කලා.ඉස්සර ඔහොම case එකක් තිබ්බේ නැනේ බං.දැන් Buyincoins එකෙත් මේ අවුල තියෙනවා..ඉස්සර එහෙම තිබ්බේ නැනේ :confused::oo:
     
    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    :angry: මෙහ්.. :rolleyes: උඹ එකේ ලිංක් එක දැම්මට කලින් මම ඕක බැලුව බං. උඹ ඕක ගෙන්නුව නම් පාවිච්චි කරනව නම් ඉන්නෙ ලංකාවෙ නම් දැම්මෙ ලංකාවෙ සිම් එකක් නම් (4G SIM <Dialog/Mobitel>) කියපන් 4G වැඩද මොකද කියලා. :angry: යකෝ උඹ පාවිච්චි කරපු එකා නිසා ඇහුවෙ. මම CDMA ෆෝන් වලින් සෙල්ලම් කරල තියෙනව පොඩි කාලෙ ඉඳලම. NTT DoCoMo එකෙන් ආව ෆෝන්. එකක් කළු සුදු, ඒකෙ බනානා කියල ගේම් එකක් තියෙනව ඒක ගැහුව. ගස් දෙකක දෙපැත්තෙ වඳුරො උඩ පහල යනව එකෙක්ගෙන් අනිකට කෙසල් ගෙඩියක් දමල ගහන්න තියෙන්නෙ. අනික් CDMA ෆෝන් එක කලර්. ඒක පාවිච්චි කෙරුව වෙස්ටර්න් මියුසික් නෝට්ස් දාල සිංදු හදන්න. ඒ නිසා මට CDMA phones අළුත් නෑ. උඹ පාවිච්චි කරපු එකා නම් කියපන්කො සිම් එක දාල 4G එනවද කියල. මොකද US වල බෑන්ඩ් සහ මෙහෙ බෑන්ඩ් වෙනස්. මම නෙක්සස් එක ගත්තෙ USA වලින්. Lankaවට වැඩ කරන්නෙ නෑ. ස්ප්‍රින්ට් වල LTE බෑන්ඩ් එක අයින් කරල ලංකාවෙ බෑන්ඩ් එක දාගෙන හදාගන්න ඕන. :angry: ඒ නිසා උඹ පුළුවන් නම් කියපන් ඔය පෙන්නල තියෙන ෆෝන් එක වැඩද කියල ලංකාවට. :angry::angry::angry::angry::angry: තොට කියන්න බැරි නම් නිකන් හිටු මම ම හොයාගන්නම්.
    12.gif

    CDMA phone wala SIM naha kiyapu kale giya ban .CDMA ,GSM ,LTE serama ekata build karala enne dan .Lumia 928 ekai tiyenne eka gahanne USA verzion walata wtiarai .variation naha .man kiwwata wisawasa karanne nahane .

    http://www.verizonwireless.com/support/knowledge-base-79394/
    Motorola ,LG ,Samsung CDMA වල ගොඩක් වෙලාවට GSM module එක එන්නේ නැහැ ,
    HTC one ,Desire වල එනවා .හැබැයි GSM lock .htc one series GSM unlock කරන්න පුළුවන් .ගනන් අඩුයි .ගොඩක් phone 4G support නැහැ ලංකාවේ .price එකයි
    .USA phone වල තියෙන අමතර features ,build quality එක .ඔය සේරම බැලුවම මට නම් පට්ට ලබයි .අනික මෙහේ අය්යලා විකුනනේ ,gilmart කරපු phone නේ
     
    Last edited:

    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    මන් මුකුත් කියන්න ඕනේ නැහැනේ™ යැය් නොකියා කියෆන් ඕක 4G වැඩකොරනවද කියලා..

    HTML:
    http://www.microsoft.com/en-us/mobile/phone/lumia928/specifications/

    oke hatiyata mehe 3G wath wada karanne naha .GSMarena ,phonearena wala balanna
     
    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    ඔව් බන් එකනම් ඇත්ත..දැන් ගානත් ගොඩක් අඩු වෙලා. :( මගේ තිබ්බ හදිස්සියට උන් ශිප් කලෙත් නැ.මේ වගේ වෙනකම් හිටියනම් අඩුවට ගන්න තිබ්බා.එක නෙමෙයි උබ Bluetooth ස්මාර්ට් watch ගැන දන්නවද?use කරලා තියෙනවද?ebay හරි වෙන සයිට් එකක ලින්ක් එකක් දියන්කෝ ගන්න..branded ඒවානම් එපා ඒවා පට්ට ගණන් බන්

    ස්මාර්ට් watch ගන්නවනම් samsung හරි lG හරි ගන්න .ඔය දෙක ගනන් අඩුයි .$100 ,$120 USA වල .
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    ස්මාර්ට් watch ගන්නවනම් samsung හරි lG හරි ගන්න .ඔය දෙක ගනන් අඩුයි .$100 ,$120 USA වල .

    ebay ද උබ ගන්නේ?නැත්තම් වෙන සයිට් එකක්ද?එහෙම ගන්නවනම් reship කර ගන්නේ කොහොමද? :oo:
     
    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    ebay ද උබ ගන්නේ?නැත්තම් වෙන සයිට් එකක්ද?එහෙම ගන්නවනම් reship කර ගන්නේ කොහොමද? :oo:
    online gannath tiyenawa .yaluwek USA wala innawa nam yaluwekta kiyala ganna eka tamai laba .store pickup ,rebate tamai ganan adu .nattan reship price giyama gana wadie terumak naha
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මට එක උනා බං.මට තියෙන්නේ US paypal එකක්.ගොඩක් සයිට් වලින් කිවා ශිප් කරන්න බෑ කියලා.pandawill එකෙත් බැ කිව්වා..ඊට පස්සේ උන්ට ටෝක් කරලා payment එක direct pay කලා.ඉස්සර ඔහොම case එකක් තිබ්බේ නැනේ බං.දැන් Buyincoins එකෙත් මේ අවුල තියෙනවා..ඉස්සර එහෙම තිබ්බේ නැනේ :confused::oo:
    ඒ කිව්වෙ ලන්කාවෙ පේ පැල් එකක් හදලා මෙහෙ ක්‍රෙඩිට් කාඩ් එකෙන්ද ගෙව්වෙ?

    සමහර සයිට් වල ඇඩ්‍රස් එක කියල වෙනස් කරගන්න පුලුවන්.
    දැන් ඊබේ ඉන්න උනුත් ඔය වැඩේ කරනව.
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    ඒ කිව්වෙ ලන්කාවෙ පේ පැල් එකක් හදලා මෙහෙ ක්‍රෙඩිට් කාඩ් එකෙන්ද ගෙව්වෙ?

    සමහර සයිට් වල ඇඩ්‍රස් එක කියල වෙනස් කරගන්න පුලුවන්.
    දැන් ඊබේ ඉන්න උනුත් ඔය වැඩේ කරනව.

    නැ US paypal එකක්නේ තියෙන්නේ..verify කරලා තියෙන්නෙත් US ADDRESS එකට..එකයි සීන් එක..මන් direct pay කළා..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    නැ US paypal එකක්නේ තියෙන්නේ..verify කරලා තියෙන්නෙත් US ADDRESS එකට..එකයි සීන් එක..මන් direct pay කළා..

    කොහොමද ඩිරෙක්ට් පේ කලේ ලන්කාවෙ ක්‍රෙඩිට් කාඩ් එකකින්ද?
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    කොහොමද ඩිරෙක්ට් පේ කලේ ලන්කාවෙ ක්‍රෙඩිට් කාඩ් එකකින්ද?

    නැ paypal to paypal උන්ගේ account එකට කෙලින්ම සල්ලි දැම්මා..වෙබ් සයිට් එකෙන් නෙමෙයි
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    CDMA phone wala SIM naha kiyapu kale giya ban .CDMA ,GSM ,LTE serama ekata build karala enne dan .Lumia 928 ekai tiyenne eka gahanne USA verzion walata wtiarai .variation naha .man kiwwata wisawasa karanne nahane .

    http://www.verizonwireless.com/support/knowledge-base-79394/
    Motorola ,LG ,Samsung CDMA වල ගොඩක් වෙලාවට GSM module එක එන්නේ නැහැ ,
    HTC one ,Desire වල එනවා .හැබැයි GSM lock .htc one series GSM unlock කරන්න පුළුවන් .ගනන් අඩුයි .ගොඩක් phone 4G support නැහැ ලංකාවේ .price එකයි
    .USA phone වල තියෙන අමතර features ,build quality එක .ඔය සේරම බැලුවම මට නම් පට්ට ලබයි .අනික මෙහේ අය්යලා විකුනනේ ,gilmart කරපු phone නේ

    :D:D ඕකේ මචන්.. ඔහොම කීව නම් ඉවරයි නෙ. අනික් උනුත් දැනගන්න. මොකද මම CDMA ගෙන්නල නෑ. ගෙන්නපු උන් තමා හරියටම දන්නෙ. ඒකයි. :D