lumia internet settings

vjsam

Junior member
  • Mar 1, 2009
    115
    2
    18
    Colombo
    මචන්ලා මම් LUMIA 535 එකක් ගත්තා, කට්ටිය මට ගොඩක් වැදගත් කමෙන්ට්ස් කලින් මම දාපු ඕස්ට් එකට දීලා තිබ්බා. ස්තූතියි ඔක්කොටම.

    මචන්ලා ලුමියා 535 එකට හරි ලුමියා වෙන එකක්ට හරි Internet settings + MMS settings දන්න අය ඉන්නවද....

    මොබිටෙල් වලට... ඩයලොග් දන්න අය ඉන්නවා නම් ඒ අයත් දාන්න...

    පුලුවන් නම් හදා ගන්න උදව්වක් දෙන්න ... ස්තූතියි...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඉන්ටර්නෙට් සෙටින්ග්ස් නම් නිකම්ම එනවා හදාගන්න දෙයක් නෑ නේ බන්.
    මල්ටිමිඩියා වලටත් නිකම්ම ගන්නවා නේ.
    උබේ අවුල් නම් හොදම දේ තමා මොබිටෙල් හෝ ඩයලොග් ආකේඩ් එකකට ගිහින් උන්ට සීන් එක කියලා හදාගන්න එක.
    විනාඩි 2 වැඩේ කරගන්න පුලුවන්.
     
    vjsam

    Junior member
  • Mar 1, 2009
    115
    2
    18
    Colombo
    වැඩේ හරි මචන්ලා.. මමම කර ගත්තා.. බොල්ග් එකක තිබ්බ සෙට්ටින්ග්ස් ,... සයයෝගයට ගොඩක් ස්තූතියි.....

    ජය වේවා !!!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    වැඩේ හරි මචන්ලා.. මමම කර ගත්තා.. බොල්ග් එකක තිබ්බ සෙට්ටින්ග්ස් ,... සයයෝගයට ගොඩක් ස්තූතියි.....

    ජය වේවා !!!

    link eka share karanna
     
    vjsam

    Junior member
  • Mar 1, 2009
    115
    2
    18
    Colombo
    kiyatada gatte? math Saturday gannawa.
    Touch issue eka mokada une?

    මම ගත්තේ ලිබර්ටි ප්ලාසා එකේ iDeals එකෙන්.. 18200/= කිසිම අව්ලක් නෑ මචන්. කට්ටිය එක එක කිව්වට කිසිම අව්ලක් නෑ.. දැන් එන එක ලුමියා ඩෙනිම් උප්ඩේට් එකත් එක්ක එන්නේ... සුපිරියටම තියන්වා..

    පෝන් එක ඕෆ් කරලා නම් චාර්ග් කරන්න බෑ.. මම බැලුවා ඇයි කියලා බැට්‍රිය කොන්ට්‍රෝල් කරන්නේ OS එකෙන්.. ඒකයි... ඒ වගේම බැටරි ලයිෆ් එකත් නියමයි... අදට දවස් තුනයි තාම 75ක් තියන්වා...
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha

    මම ගත්තේ ලිබර්ටි ප්ලාසා එකේ iDeals එකෙන්.. 18200/= කිසිම අව්ලක් නෑ මචන්. කට්ටිය එක එක කිව්වට කිසිම අව්ලක් නෑ.. දැන් එන එක ලුමියා ඩෙනිම් උප්ඩේට් එකත් එක්ක එන්නේ... සුපිරියටම තියන්වා..

    පෝන් එක ඕෆ් කරලා නම් චාර්ග් කරන්න බෑ.. මම බැලුවා ඇයි කියලා බැට්‍රිය කොන්ට්‍රෝල් කරන්නේ OS එකෙන්.. ඒකයි... ඒ වගේම බැටරි ලයිෆ් එකත් නියමයි... අදට දවස් තුනයි තාම 75ක් තියන්වා...
    එලz උබ අප්ඩේට් වර්ශන් එක අරන් නිසා අවුලක් නැතිව ඇති. කොහොමද බන් ගන්න කලින් අප්ඩේට් ද කියල බැලුවෙ. මෙහෙ තියෙනව ගන්න 17,900 1 year softlogic warranty එක්ක. එතනින් ගන්නව එහෙනම්.
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    man gawat Lumia ekak thiba macho
    Mobile Data on kara gaman auto ma enawa. Settings hadana deyak na.
    1401731431-large.png
     
    vjsam

    Junior member
  • Mar 1, 2009
    115
    2
    18
    Colombo
    මෙන්න මේක තියනවද නැද්ද කියල බලාගන්නෙ කොහොමද

    settings වල තියනවා Extras and Info කියලා එකක් ඒකේ බලන්න...
     
    vjsam

    Junior member
  • Mar 1, 2009
    115
    2
    18
    Colombo
    man gawat Lumia ekak thiba macho
    Mobile Data on kara gaman auto ma enawa. Settings hadana deyak na.
    1401731431-large.png

    මට යන්න බැරි උනා, එහෙම ඒකයි මට සෙට්ටින්ග්ස් ඕන උනේ... ඔයා කියන එක හරි වෙන්නත් පුලුවන්, මොකද 535 එකේ ip type එක තියෙන්නේ ipv4v6 කියලා.. ඒක ipv4 කලාම හරි.. සමහර විට අනිත් ඒවගෙ එහෙම ඇති...
     
    vjsam

    Junior member
  • Mar 1, 2009
    115
    2
    18
    Colombo
    එලz උබ අප්ඩේට් වර්ශන් එක අරන් නිසා අවුලක් නැතිව ඇති. කොහොමද බන් ගන්න කලින් අප්ඩේට් ද කියල බැලුවෙ. මෙහෙ තියෙනව ගන්න 17,900 1 year softlogic warranty එක්ක. එතනින් ගන්නව එහෙනම්.

    settings වල තියනවා Extras and Info කියලා එකක් ඒකේ බලන්න... ඒකේ ලොකුවට පෙන්වනවා මොකක්ද අප්ඩේට් එක කියලා...

    මේතනත් දෙන්නේ සොෆ්ට්ලොගික් වොරන්ටි එක තමයි...