netnet

Well-known member
  • Oct 6, 2016
    9,926
    8,693
    113
    තුනපහ කරපින්චා මිරිස් කහ ලුනු බිත්තර දෙකක් තෙම්පරාදු කරලා ඒකට තම්බපු මැකරෝනි දාල කවලම් කරලා ගනින් බන්. මටනම් සුදුපාටට කන්න බහැ කිසිම දෙයක්
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,765
    17,946
    113
    Auckland
    කෝ හුත්තෝ ඕකෙ සොසේජස් ? :lol: :lol: :lol:

    Looks dry AF

    ස්විස් චීස් ටිකක් එක්ක මික්ස් කරල Parmesan ටිකක් දාපිය ඕකට
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,542
    6,419
    113
    h8bDEFP.jpg

    Pasta sausages and spinach
    පොන්නය හිතාගෙන ඉන්නෙ spinach කෑවම පොපායි වගේ වෙනව කියල ... 🤣😂
    popeye-spinach.gif
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,155
    15,653
    113
    New Zealand
    අඩෝ උබලගේ පැත්තේ කෑම කඩේකින් නික්මටවත් පැස්ටා අරගෙන කාලා නැද්ද බන්? පැස්ටා මීට වැඩිය හොදට හදන්න පුලුවන්