අර ඉන්ඩ්‍රජිත් වත් දවසක ගෙනල්ල සෙට් වෙලා කාපන් පොන්ස්.
උබේ එකේ තියෙන්නෙ අඩුකුලේ මැකරල් ටින් එකයි, කඩල ටිකයි, spinach ටිකයි.
ඉන්ඩ්‍රජිත් කන්නෙ මීයො කාපු වට්ටකයි, අලගොඩු මාලුයි බතුයි.
උබලගෙ කෑම එකතු කරගත්තොත් ජාති ගොඩක් එක්ක ජීවිතේ එක පාරක් හරි කන්න පුලුවන්

මෙහෙම ඉන්න ඕනෙ ඩයල් දෙකක් නෙමෙයි ඕයි මොනා උනත්. පොඩ්ඩක් ට්‍රැක් පැනල උනාට මුන්ට සෑහෙන දෙයක් කරන්න තිබ්බ ඩබලක්