Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,198
    45,055
    113
    අද නම් ගුණ දෙයක් කනවා වගේ..හැබැයි මම නම් කැමතිම නෑ කඩල වලට..මුං අැට නම් ok. 😍

    කසාද නොබැදි හිට්පුවම වෙන දේ පේනවනේ, හරියට කන්ඩවත් නැ..

    අපෝ මූ බැඳල හිටියනම් මූට කෑම කෙසේ වෙතත් ගෑණි මුගේ ඔළුව නම් කයි..🥴
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,353
    9
    3,027
    113
    Dude, your recipes are so old school they’re practically written in hieroglyphics. Time to update the menu!
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,070
    10,764
    113
    හඳට කිට්ටුව
    නිවාඩු දවසේ ෆ්‍රිජ් එක එහෙම ක්ලීන් කරලා ඉතුරු වෙලා තිබ්බ ඔක්කොම දාලා ලන්ච් එක හදාගෙන හවසට ශොපින් යන්න නේද හදන්නේ?
     
    • Haha
    Reactions: Cypress