Lux, Lifebuoy සබන් නෙමෙයි, බේතින් බාර්

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    Lux, Lifebuoy යුනිලීවර් ප්‍රධානම සබන් වර්ග්ගග දෙක සමට විෂයි. 2001 ඉඳලා ප්‍රමිති ආයතනය ලංකාවෙ අපිට හමේ අතුල්ලන්න දෙන්නෙ දැන දැනම, Bathing Bar සමට විෂයි, විමල් වීරවංශ පාර්ලිමේන්තුවේ කරපු කතාවක් කිසිම මාද්‍යයක මේක පළවෙලත් නෑ...

    පාරිභෝගික ආරක්ෂක බලකාය facebook page eke dakke...
     

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    129308763_109775460981260_973799517614738378_o.jpg
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඕක හොඳට අහලා බලන්න, කතාව හොයලා බැලුවම ඇත්ත තමයි... හොඳම වැඩේ ඔච්චර ලොකු කතාවක් කිසිම මීඩියා එකක ප්‍රචාරය වෙන්නෙ නැති එක... ඔය උකුස්සා, තව එක එක චැනල් වල එක එක නම් වලින් ප්‍රවෘත්ති අතරමැද යන කෙටි වැඩසටහනකට වත් මේක නිව්ස් එකක් නොවීම ගැන හිතලා බලන්න
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    අපි හරිම අනාරක්ෂිතයි මෙහෙම බලන් ගියහම, දේශපාලනික වශයෙන් වගේ පිල් බෙදීම මාධ්‍යයක දකින එක සාමාන්‍ය උනත් මේ වගේ දේකදි මේ හැම් බෙදීමක්ම පැත්තකට දාලා උන්ට මුදල් ලැබෙන මාර්ගය රකිනවා, රටේ මිනිස්සු ගැන එකෙකුට හැඟීමක් නෑ...
     
    • Like
    Reactions: Spiderman.Ayya

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මම ගාන සබන් වර්ගය මම හොයලා බලලා දේශීයව නිෂ්පාදනය කරන එකක් කියලා විතරක් කියන්නම්... ප්‍රොමෝට් කරන්න අදහසක් නෑ තව ලෝකල් කට්ටිය ඉන්න නිසා, හැබැයි ඒ දේවල් හොයලා බලලා පාවිච්චියට ගත්තත් 100% අපිට ඇත්ත තොරතුරුම ලැබෙනවද කියන ප්‍රශ්නෙ නම් තියෙනවා... ඇසුරුමක නිෂ්පාදකයා සඳහන් කරන දේවල් විතරමද? ඒ ප්‍රමාණ විතරමද ? තියෙන්නෙ කියලා කොහොමද විශ්වාස කරන්නෙ ප්‍රමිති ආයතනය වගේ තැනකින් අපිට ආරක්ෂාවක් ගැන සහතිකයක් නැත්නම්...????
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    අපෝ මම 2018 ජනවාරි ඉඳන් මේ අවුරුදු 3 ටම සබන් ඇඟේ ගාලා නෑ. Axe Showe Gel තමයි ගාන්නෙ. සබන් ගෑවම ඇඟ වේලනවා. තූහ්.
     
    • Dislike
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මම shower gel / body wash පාවිච්චි කරලා තියෙන්නෙත් Lux and Nature secret කියන දෙක විතරයි Lux අත ඇරියා ඒක අවුල් වග තේරිලා.. අනික් එක ලෝකල ඒ උනත් අපි shower gel සබන් විදිහට පාවිච්චිකරන එක වැර්දී එකෙන් ලොකු විය්දමක් වෙන්නෙ.. බාත් ටබ් එකක් යූස් කරනව නම් තමයි හරිම විදිහට shower gel යූස් කරන්න පුළුවන්..


    Mannam baby saban
    හැම බේබි සබන් එකම හොඳ නෑ.. හොයලා බලන්න johnson & johnson ගැන, ඒක ළමයිට allergy උන කේස් ගොඩක් ලෝකෙ පුරාම රිපෝට් වෙලා තියෙනවා. උඹේ brand එක කියපන් බලන්න...
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,065
    198,504
    113
    Colombo, Sri Lanka
    අපේ රටේ මාද්‍ය කරන්නේ වියාපාරිකයට ඕන විදිහට පරිබෝගිකයා රවටන එක. මොකද සල්ලි හම්බවෙන්නේ වියාපාරිකයා ගෙන් නිසා.
    හරිම කණගාටුදායකයි
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,285
    1
    2,535
    113
    මම shower gel / body wash පාවිච්චි කරලා තියෙන්නෙත් Lux and Nature secret කියන දෙක විතරයි Lux අත ඇරියා ඒක අවුල් වග තේරිලා.. අනික් එක ලෝකල ඒ උනත් අපි shower gel සබන් විදිහට පාවිච්චිකරන එක වැර්දී එකෙන් ලොකු විය්දමක් වෙන්නෙ.. බාත් ටබ් එකක් යූස් කරනව නම් තමයි හරිම විදිහට shower gel යූස් කරන්න පුළුවන්..



    හැම බේබි සබන් එකම හොඳ නෑ.. හොයලා බලන්න johnson & johnson ගැන, ඒක ළමයිට allergy උන කේස් ගොඩක් ලෝකෙ පුරාම රිපෝට් වෙලා තියෙනවා. උඹේ brand එක කියපන් බලන්න...
    අඩේ එහෙම සීන් එකක්ද,මන් ගාන්නේ ජොන්සන් & ජොන්සන් එක බං,
     

    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    රාණි 100% වෙජිටේරියන් කියලා තියෙන්න
    baby cheramy
    උපාලි එකේ ගහන crystal හැබැයි බේතින් බාර් කියලා ගහලා තියෙන්නේ 72%TFM

    ඔය තුන පාවිචිචි කරන්නේ ඔය තුන හොදයිද

    අගේ ගාන්න හොද TFM අගය මොකද්ද මචන්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Lux, Lifebuoy යුනිලීවර් ප්‍රධානම සබන් වර්ග්ගග දෙක සමට විෂයි. 2001 ඉඳලා ප්‍රමිති ආයතනය ලංකාවෙ අපිට හමේ අතුල්ලන්න දෙන්නෙ දැන දැනම, Bathing Bar සමට විෂයි, විමල් වීරවංශ පාර්ලිමේන්තුවේ කරපු කතාවක් කිසිම මාද්‍යයක මේක පළවෙලත් නෑ...

    පාරිභෝගික ආරක්ෂක බලකාය facebook page eke dakke...



    ඕක පාර්ලිමේන්තුවේ කිය කියා හිටියා වැඩක් ද බන්? සබන් කැට කම්පැනි එකක්වත් කන්ට්‍රෝල් කරගන්න බැරිද ? අනික විමල් ඉන්නෙත් ආණ්ඩුවේ, ආණ්ඩුවේ ප්‍රදාන නායකයෙක්, සබන් කැටයක් ගැන පාර්ලිමේන්තුවේ කිවා කියල මිනිස්සුට නිවුස් එක යන්නෙත් නැති විදිහට ටිවී චැනල් වල දෙන්නෙත් නැත්තම්, ආණ්ඩුවක් විදිහට ක්‍රියාමාර්ග ගන්න එක උන්ගේ වගකීමක්.
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    Baby soap gaana eka thamai hondama wade. eke TFM eka 75% walata wadiy. anika samanya saban ekakata wada wadi kalayak pawichchi karanna puluwan. baby cheramy eka thamai gaana aduma.

    baby cheramy එකට SLS තියෙනවනේ :yes:
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    baby cheramy එකට SLS තියෙනවනේ :yes:
    ඒක තමයි විමලෙ කියන්නෙ, ප්‍රමිති ආයතනය unilever වගේ කොම්පැණි වලින් නටවන සීන් එකක් තියෙන්නෙ කියලා... white collar criminals ලා ගැන කියන්නෙ, ඒ උන් තමයි.
     
    • Like
    Reactions: TWishwadeepa