Lux, Lifebuoy සබන් නෙමෙයි, බේතින් බාර්

warwickuni

Well-known member
  • May 21, 2008
    4,368
    1
    4,071
    113
    අපේ රටේ මාද්‍ය කරන්නේ වියාපාරිකයට ඕන විදිහට පරිබෝගිකයා රවටන එක. මොකද සල්ලි හම්බවෙන්නේ වියාපාරිකයා ගෙන් නිසා.
    හරිම කණගාටුදායකයි
    Yes our politicians make foolish statements and do things to promote their financiers , too. So cannot believe what they say. May be Uniliver did not fund him or did not give gratification asked
     
    • Like
    Reactions: NRTG

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    විමලෙ කියන ඔය කේස් එක මට නෝට් වුණේ යුනිලීවර් එකෙන් පැන්ඩා බේබි ඇඩ් එකකට කේස් එක ඇදලා රෙද්දෙ රීගත්තට පස්සෙ. ලංකාවෙ සමාගම්වල බඩු ගනිල්ලා බං ඔය බහුජාතික කාලකන්නි පෝසත් නොකර.
    දුක කියන්නෙ හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලාගෙන හැමනෙන්න හදන එවුන් ඉන්න රටක මේක කියන පුද්ගලයා හින්දා ඔය යන්නම ඕනෙ පනිවිඩේ මිනිස්සු අතරට යන් නෑ.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මේ දේවල් රටට කියන මාධ්‍යයක් අපිට හදන්නයි වෙන්නෙ... සමාජ මාධ්‍ය නැත්නම් මේ දේවල් එළියට එන්නෙ නෑ වගේම, රටේ බහුතරය අතරට යන්න සමාජ මාධ්‍ය විතරක් මදී... නිකමට ටිකක් තලත්තෑනි මනුස්සයෙක්ගෙන් අහපන් , සබන් කිව්වම දන්නෙ සන්ලයිට්, ලයිෆ්බෝයි දෙක තමයි