ඒත් මචන් මූනම් සුරන්ගනා බොරුවක් කිව්වේ කියල හිතෙනවා.$3000 දාන්න තරම් මොඩ වෙන්න බෑ.තමන් මහන්සියෙන් ගොඩක් කල් හම්බකරපු සල්ලි නිකන්ම එකෙක්ට පුදන්නමම එහෙමනම් මොන මගුලක් වෙන්න හරි කියලා පොලිස්සියට යනවා. නුල් දදා ඉන්නැතුව.
![]()

සමාජය බොහොම දරුණුයි බන්, ලින්ඩ වගේ පල් හොරු දැන් හැමතැනම.. අනිත් උන්ව රවට්ටල කියක් හරි කොටාගන්ඩ බලාගෙන ඉන්නෙ..
මම එහෙමනම් මොන මගුලක් වෙන්න හරි කියලා පොලිස්සියට යනවා. නුල් දදා ඉන්නැතුව.






