Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
LUXMEN Copy Trading !!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් උඹ මට ජිවිත පාඩමක් කියලදීපු කෙනෙක්. අද මම incorrect ගේ කමෙන්ට් එකට රිප්ලයි එකක් ටයිප්කරලා කෝකටත් කියලා pm එකක් දැම්ම දැනට මේකේ තත්වේ කොහොමද කියලා බලන්න. බලනකොට පොර ක්ලබ් එකේ අපිත් එක්කම එකට ඉන්න කෙනෙක්, ඒ දේ දන්නේත් අද, මම අද උදේ පොරට කිව්වා ship captain නොදන්නවා වුනාට මට පොරත් එක්ක පොඩි ප්රශ්නයක් තියෙනවා කියල.

දැන් ඉතින් මේක කියන්නම වෙනවා...... උබත් මේක දැනගන්න ඕන. පබ්ලික් එකේ කියන්නේ මේ දේ හැමදෙනාම දැනගන්න ඕන.

මම උඹව හැම ෆොරෙක්ස් ත්රෙඩ් එකකම දකිනවා. වැඩිය ඔන්ලයින් එන්නේ නෑ කියලත් දන්නවා. ඒ වගේම මට මතකයක් තිබුනා bluebat, harvester එක උස්සන් ආපුවෙලේ උඹ ට්රයිකලා කියලා.

ඔය හේතු මත මම උඹට විතරක් pm කළා මේකේ ඩෙමෝ කරලා බලලා හොඳනම් සෙට්වෙන්න කියලා.

මම ඒ ගැන මේ මොහොතෙත් කනගාටුවෙනවා. ලක්ෂ්මන් මීටවඩා වගකීමෙන් වැඩකරන්න ඕන. ඌ හරි වෙනස් පොරක්. ලෝකේ පෙරලුනත් ඌ උගේ ගමන යනවා, අදටත් මේ කොපිට්රෙඩින් වැඩේ ප්රොෆිට් වෙනවා, හොඳම උදාහරනේ incorrect, මට ස්ක්රින්ස් ඉදලා එවුවා. ඒත් කොච්චර ප්රොෆිට් වුනත් යුසර්ස්ලා මැනේජ් කරන විදියේ ලොකු අඩුපාඩුවක් තියෙනවා. ඒක වෙනමම ආට් එකක්. හැමකෙනාම ඉන්වෙස්ට්කරන්නේ තමුන් අමාරුවෙන් හොයාගන්න සල්ලි, ගොඩක් අය ෆොරෙක්ස් නොදන්නා අය. ඒ හැමදෙනාම බලාගැනීමේ වගකීම ලක්ෂ්මන්ට තියෙන්න ඕන. ප්රශ්න තියෙන අය වෙනමම බලන්න ඕන, ඒ දේවල් හරියට වුනානං මේ ත්රෙඩ් එකේ සමහරක් ලක්ෂ්මන්ට මෙහෙම බනින්නේ නෑ.

ප්රොෆිට් වුනත්, සමහර දේවල් හරියටම නොවනනිසා මම උබට pm කරපු එක ගැන ඉන්නේ කනගාටුවෙන්. ආයේ මම ඔය වැරැද්ද කරන්නේ නෑ........

ලක්ෂ්මන් කොපිට්රෙඩින් වැඩේට අලුත්, මම හිතනවා ඉදිරියේදී මේ ගැන කල්පනාකරයි කියලා

[QUOTE="LINDA_ADERSON_22, post: 23905969, member: 322784"] [SIZE=3]මචන් උඹ මට ජිවිත පාඩමක් කියලදීපු කෙනෙක්. අද මම incorrect ගේ කමෙන්ට් එකට රිප්ලයි එකක් ටයිප්කරලා කෝකටත් කියලා pm එකක් දැම්ම දැනට මේකේ තත්වේ කොහොමද කියලා බලන්න. බලනකොට පොර ක්ලබ් එකේ අපිත් එක්කම එකට ඉන්න කෙනෙක්, ඒ දේ දන්නේත් අද, මම අද උදේ පොරට කිව්වා ship captain නොදන්නවා වුනාට මට පොරත් එක්ක පොඩි ප්රශ්නයක් තියෙනවා කියල. :dull::dull: දැන් ඉතින් මේක කියන්නම වෙනවා...... උබත් මේක දැනගන්න ඕන. පබ්ලික් එකේ කියන්නේ මේ දේ හැමදෙනාම දැනගන්න ඕන. මම උඹව හැම ෆොරෙක්ස් ත්රෙඩ් එකකම දකිනවා. වැඩිය ඔන්ලයින් එන්නේ නෑ කියලත් දන්නවා. ඒ වගේම මට මතකයක් තිබුනා bluebat, harvester එක උස්සන් ආපුවෙලේ උඹ ට්රයිකලා කියලා. ඔය හේතු මත මම [B][U]උඹට විතරක් pm කළා[/U][/B] මේකේ [U]ඩෙමෝ කරලා බලලා හොඳනම් සෙට්වෙන්න කියලා[/U]. මම ඒ ගැන මේ මොහොතෙත් කනගාටුවෙනවා. ලක්ෂ්මන් මීටවඩා වගකීමෙන් වැඩකරන්න ඕන. ඌ හරි වෙනස් පොරක්. ලෝකේ පෙරලුනත් ඌ උගේ ගමන යනවා, අදටත් මේ කොපිට්රෙඩින් වැඩේ ප්රොෆිට් වෙනවා, හොඳම උදාහරනේ incorrect, මට ස්ක්රින්ස් ඉදලා එවුවා. ඒත් කොච්චර ප්රොෆිට් වුනත් යුසර්ස්ලා මැනේජ් කරන විදියේ ලොකු අඩුපාඩුවක් තියෙනවා. ඒක වෙනමම ආට් එකක්. හැමකෙනාම ඉන්වෙස්ට්කරන්නේ තමුන් අමාරුවෙන් හොයාගන්න සල්ලි, ගොඩක් අය ෆොරෙක්ස් නොදන්නා අය. ඒ හැමදෙනාම බලාගැනීමේ වගකීම ලක්ෂ්මන්ට තියෙන්න ඕන. ප්රශ්න තියෙන අය වෙනමම බලන්න ඕන, ඒ දේවල් හරියට වුනානං මේ ත්රෙඩ් එකේ සමහරක් ලක්ෂ්මන්ට මෙහෙම බනින්නේ නෑ. [/SIZE][SIZE=3] [U][COLOR=SeaGreen]ප්රොෆිට් වුනත්,[/COLOR] සමහර දේවල් හරියටම නොවනනිසා[/U] මම උබට pm කරපු එක ගැන ඉන්නේ කනගාටුවෙන්. ආයේ මම ඔය වැරැද්ද කරන්නේ නෑ........:dull::dull: [/SIZE] [SIZE=3]ලක්ෂ්මන් කොපිට්රෙඩින් වැඩේට අලුත්, මම හිතනවා ඉදිරියේදී මේ ගැන කල්පනාකරයි කියලා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom