Lynda Premium account Free 2017

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,419
    16,207
    113
    මෙහෙමයි කුකුලෝ දැන් ඔය ටුටෝරියල් එක එක බාන්න කම්මැලි හින්දා allavsoft downloader එක දාගන්න. එකෙන් එක පාර කොස් ඕනෑතරම් බාන්න පුළුවන්.

    ps. ඔය සොෆ්ට්ව්යර් එකෙන් email එකයි password එකයි අහනව එතොකොට මෙහෙම ගහපන්.
    email එකට lib-sip:මෙතනට එන්නේ උබේ ලයිබ්රි කෝඩ් එක@houstonlibrary.org
    password එක දැන් තියෙන එකමයි වෙනසක් නැහැ.

    මේ ට්‍රේඩ් එක දැම්මට තැන්ක්ස් මචන් ගොඩක් ප්‍රයෝජනවත් උනා මේ ටිකේ. :) සල්ලි දීලා ගන්න අමාරු හින්දා වටිනවා.
     
    Last edited:
    • Like
    Reactions: Mewan_Rose

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මෙහෙමයි කුකුලෝ දැන් ඔය ටුටෝරියල් එක එක බාන්න කම්මැලි හින්දා allavsoft downloader එක දාගන්න. එකෙන් එක පාර කොස් ඕනෑතරම් බාන්න පුළුවන්.

    මේ ට්‍රේඩ් එක දැම්මට තැන්ක්ස් මචන් ගොඩක් ප්‍රයෝජනවත් උනා මේ ටිකේ. :) සල්ලි දීලා ගන්න අමාරු හින්දා වටිනවා.

    :D
     
    gee2008

    Active member
  • Jan 1, 2008
    213
    33
    28
    REP 10+

    ස්තූතියි MEWAN ROSE සහෝදරයාට මෙවැනි වටිනා දෙයක් අපත් සමග බෙදාගත්තාට. ඇත්තටම මේක ගොඩක් වටිනවා මමත් දැන් lynda ගිණුමක් සාදාගත්තා ඒ නිසා ඔබට ස්තූතියි ගොඩක් පිං...

    261787_198012100248510_100001191656770_497356_4697934_n1.jpg

    308033.gif

    Last edited:

    gee2008

    Active member
  • Jan 1, 2008
    213
    33
    28
    මෙහෙමයි කුකුලෝ දැන් ඔය ටුටෝරියල් එක එක බාන්න කම්මැලි හින්දා allavsoft downloader එක දාගන්න. එකෙන් එක පාර කොස් ඕනෑතරම් බාන්න පුළුවන්.

    ps. ඔය සොෆ්ට්ව්යර් එකෙන් email එකයි password එකයි අහනව එතොකොට මෙහෙම ගහපන්.
    email එකට lib-sip:මෙතනට එන්නේ උබේ ලයිබ්රි කෝඩ් එක@houstonlibrary.org
    password එක දැන් තියෙන එකමයි වෙනසක් නැහැ.

    මේ ට්‍රේඩ් එක දැම්මට තැන්ක්ස් මචන් ගොඩක් ප්‍රයෝජනවත් උනා මේ ටිකේ. :) සල්ලි දීලා ගන්න අමාරු හින්දා වටිනවා.

    61151e7bc22f4ba39ddbd4edbf5826b7--respect-tattoo-profile-pictures.jpg