isuruimg said:heta withara dennam liyala
xviruz said:aiyoo machan deepan koo..

xviruz said:pls give it soon.. mata ninda yanne naha...

thm14 said:1st of all.. she's a machee
and also, it takez sm tym ban, eya hena weda kali dala ne ooka hadanne
heta ganinz, maxxa song eka![]()

thm14 said:1st of all.. she's a machee
and also, it takez sm tym ban, eya hena weda kali dala ne ooka hadanne
heta ganinz, maxxa song eka![]()

isuruimg said:ochchara hadisi nam machan song eka daala eka ahagena liyaa ganin![]()
![]()
![]()
xviruz said:ela machan.. but i want it...![]()

pooh27 said:nw go and sleep aniwa mama heta dennam
BTW sweet dreams![]()
isuruimg said:සිහිනෙන් වූවත් නෑ මා දුටුවෙ මාගෙ දිවියේ අන්ධකාරේ
ඔබගෙන් පෙර නෑ මා කිසිදා හිරු අග බැලුවෙ
නෑ මා කිසිදා හිරු අග බැලුවෙ
පැතුමන් අඳුරේ සිර වූයේ
ඔබගේ සෙනෙහෙන් ආදරයේ අර්ථය ලැබුවේ
කඳුලැල් දිය දහරා නෙතගින් නොකැඩී ගලා ගියේ මා තනිවී
සිසිලෙන් මුවා වූ වසන්තේ උදා වූ ලෙසේ
චන්ද්*රයන් පිදූ කිරණක් සඟවාලා හොරෙන්
වර්ණවත් කළේ මාගේ සිහිනෙ ඔබේ නාමෙන්
වැතුරූ ඒ කඳුලැල් බිඳු වියැකී සෙමින්
ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසිලක් ලෙසින්
ඔබ මා හද පුබුදු කළේ
වසන්තයයි මාගෙ දෙතොලෙ සිහිවන්නෙ ඔබ මුව හමුවේ
කැලඹීලා සැමදා ඔබගේ කැලුමන් අතරේ
අප නෙත් ගැටෙනා මොහොතේ ඔබ මා සතුවයි රහසේ හැඟේ සිතේ නිසන්සලේ
රඟ දේ ඔබ වෙසෙනා වග නම් යහනේ තනිවී
චන්ද්*රයන් පිදූ කිරණක් සඟවාලා හොරෙන්
වර්ණවත් කළේ මාගේ සිහිනෙ ඔබේ නාමෙන්
වැතුරූ ඒ කඳුලැල් බිඳු වියැකී සෙමින්
ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසිලක් ලෙසින්
ඔබ මා හද පුබුදු කළේ //

kalanaweerlk said:tx bokz.. godak mahansi wela wage kolla me wadeta..![]()