M110S IMEI අවුල්

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    මගේ galaxy shw m110s phone එකේ signal නැතුව ගියා එකපාරට.ඒ ගමන flight mode on කලහම off වෙන්නෙ නැතුව ගියා.
    Stock ROM එක දැම්ම මේකෙ විදිහට..
    http://forum.xda-developers.com/show....php?t=2573023
    ඒත් එහෙමමයි.efs backup එකක් ඇත්තෙත් නෑ. මේ වෙලාවෙ වෙන phone ekak ගන්න විදිහකුත් නෑ. Tegrak dbdata backup එකක් තිබිල recover කරා..එත් එහෙමමයි. Tegrak system recover කලහම bootloop වෙනව.

    මේකට මොකද බන් කරන්නෙ? :(
    (Gingerbread WF07 ROM එක තියෙන්නෙ.)
     
    Unlocker

    Member
    Apr 27, 2015
    55
    4
    0

    saren sare gahanne nathuwa pit,pda,phone,csc file select karala eka para gahapan
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඉමි එක Null\Null කියලද එන්නේ, beseband එක කොහොමද තියෙන්නේ. bluetooth, wifi address කොහොමද තියෙන්නේ. පැය කීපයක් off කරලා තියල ඕන කරාම හරි යනවද? බාස් වැඩක් කරලද ඔහොම උනේ.