Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
M31 vs A51 Vs Note 9 Pro
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නම් 2013 ඉඳන් Samsung Super AMOLED Display Use කරන්නෙ. Galaxy S2, S3, S4, Note 3,Note 5, J7 Pro මේ ඔක්කොම පාවිච්චි කරල තියෙනව මේ වෙනකල් ඔහොම Screen Burn සීන් එකක් වෙලා නෑ.

මම දැන් සති දෙකකට උඩදි වගේ ගත්ත M21 එක. 40ක් වුණා. A Series එකට යන එක තේරුමක් නෑ මම හිතන්නෙ සෑහෙන්න මිල වැඩියි. මම මේ M Series එක එනකල් බලාගෙන හිටිය මොකද A Series එකේ 1080 Display Resolution එන හැම ෆෝන් එකක්ම 50කට කිට්ටු ගානක් වෙනව. කිසිම තේරුමක් නෑ.

M21 එක නම් පට්ටයි බං. 48MP Camera. Triple Cam. 4GB RAM, 64GB Memory, Front CAM 20MP, 6000mAh Battery, Fast Charging. හැමදේම තියෙනව. කැමර නම් ආයිත් කතාකරන්න දෙයක් නෑ පට්ටම. Always ON Display තියෙනව. Fast Charging පැය 2කට අඩු ගානකින් චාර්ජ් වෙනව. බැට්රි එක නම් ආයිත් කියන්න දෙයක් නෑ. පැය 10කට වඩා ඩිස්ප්ලේ ඔන් එකේ තියාගෙන ඉන්න පුලුවන් දවස් 2කට කිට්ටු වෙන්න.

මට මේ ෆෝන් එකේ නම් Physically එක අවුලයි තේරුනේ. Plastic Frame එකක් එන නිසා පොඩ්ඩක් Cheap ගතියක් තියෙනව. Software වලින් නම් ටිකක් සැර අවුල් දෙකක් තියෙනව බං.

Inbuilt Proximity Sensor & Light Sensor තිබ්බත් Software එකේ ඩිටෙක්ට් කරන්නෙ නෑ ඒ සෙන්සර් දෙක. ඒ වෙනුවට Proximity සෙන්සර් එක ගන්න යනව ටච් එකෙන්. ලයිට් සෙන්සර් එකේ වැඩේ කරන්න හදනව Front Cam එකෙන්. ගොඩක් Forum වල තිබ්බ ෆෝන් එක අලුත් නිසා ඊළඟ අප්ඩේට් එකකින් හදයි කියල. M31එකෙත් මේ අවුල් ටිකම තියෙනව මම හිතන්නෙ බං.

[QUOTE="sithija.h, post: 25531902, member: 144967"] [SIZE=5]මම නම් 2013 ඉඳන් Samsung Super AMOLED Display Use කරන්නෙ. Galaxy S2, S3, S4, Note 3,Note 5, J7 Pro මේ ඔක්කොම පාවිච්චි කරල තියෙනව මේ වෙනකල් ඔහොම Screen Burn සීන් එකක් වෙලා නෑ. මම දැන් සති දෙකකට උඩදි වගේ ගත්ත M21 එක. 40ක් වුණා. A Series එකට යන එක තේරුමක් නෑ මම හිතන්නෙ සෑහෙන්න මිල වැඩියි. මම මේ M Series එක එනකල් බලාගෙන හිටිය මොකද A Series එකේ 1080 Display Resolution එන හැම ෆෝන් එකක්ම 50කට කිට්ටු ගානක් වෙනව. කිසිම තේරුමක් නෑ. M21 එක නම් පට්ටයි බං. 48MP Camera. Triple Cam. 4GB RAM, 64GB Memory, Front CAM 20MP, 6000mAh Battery, Fast Charging. හැමදේම තියෙනව. කැමර නම් ආයිත් කතාකරන්න දෙයක් නෑ පට්ටම. Always ON Display තියෙනව. Fast Charging පැය 2කට අඩු ගානකින් චාර්ජ් වෙනව. බැට්රි එක නම් ආයිත් කියන්න දෙයක් නෑ. පැය 10කට වඩා ඩිස්ප්ලේ ඔන් එකේ තියාගෙන ඉන්න පුලුවන් දවස් 2කට කිට්ටු වෙන්න. මට මේ ෆෝන් එකේ නම් Physically එක අවුලයි තේරුනේ. Plastic Frame එකක් එන නිසා පොඩ්ඩක් Cheap ගතියක් තියෙනව. Software වලින් නම් ටිකක් සැර අවුල් දෙකක් තියෙනව බං. Inbuilt Proximity Sensor & Light Sensor තිබ්බත් Software එකේ ඩිටෙක්ට් කරන්නෙ නෑ ඒ සෙන්සර් දෙක. ඒ වෙනුවට Proximity සෙන්සර් එක ගන්න යනව ටච් එකෙන්. ලයිට් සෙන්සර් එකේ වැඩේ කරන්න හදනව Front Cam එකෙන්. ගොඩක් Forum වල තිබ්බ ෆෝන් එක අලුත් නිසා ඊළඟ අප්ඩේට් එකකින් හදයි කියල. M31එකෙත් මේ අවුල් ටිකම තියෙනව මම හිතන්නෙ බං. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom