මේ තුනෙන් මොකක් ගන්නද කියලා හිතාගන්න බෑ නේ. 
A51 එක ලස්සනයි වැඩි නමුත් Rs 64,000 කට පට්ට පාඩුයි. Note 9 Pro එකක් ගන්න හිතෙනවා එකේ තියෙන්නේ LCD display එකක්, මම super AMOLED display එකට පට්ට ආසයි, Always on display feature එක මට ඕනේ. A31 එක ලංකාවට තාම ඇවිත් නෑ.
Galaxy M31 එක ගන්නද? ඒක Rs 51,000 වෙනවා...
M31s එකෙක් වගේ එකක් ලඟදි එන කතාවකුත් තියෙනවා.