ma hadunana obe sitha

Probodha

Member
Nov 16, 2008
603
12
0
sithin duk wida muwen madahasa pawada..
adare nathaii bawa muwin pita unath adare galana oya netha
maha hina huna.. kese hara yam da a nethu thani kara
muwin pawasu a wadan nisa ..
.
 
  • Like
Reactions: ~Titi~

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සිතින් දුක් විඳ මුවෙන් මදහස පෑවද ..
    ආදරේ නැති බව මුවින් පිට වුනත්..
    ආදරේ ගලන ඔය නෙත මා හා හිනාවුනා..
    කෙසේ හැර යම්ද ඒ නෙතු තනිකර,
    මුවින් පැවසූ ඒ වදන් නිසා..

    ---------------
    ලස්සනයි .. :) +
     

    Probodha

    Member
    Nov 16, 2008
    603
    12
    0
    සිතින් දුක් විඳ මුවෙන් මදහස පෑවද ..
    ආදරේ නැති බව මුවින් පිට වුනත්..
    ආදරේ ගලන ඔය නෙත මා හා හිනාවුනා..
    කෙසේ හැර යම්ද ඒ නෙතු තනිකර,
    මුවින් පැවසූ ඒ වදන් නිසා..

    ---------------
    ලස්සනයි .. :) +

    nisades monawath liyanna mama danne na.. dawasa thisse adala hithuna deyak liwuweee isthuthiiii isthuthiiiii