Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
mac book හෙල්ප්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම මගුලක් නැහැ බන්

NTFS Support කරන සොෆ්ට්වෙයා එකක් හැම හාඩ් ඩිස්ක් එකක් එක්කම වගේ ෆ්රී දෙනවා එහෙම නැත්තං මොනවා හරි පේඩ් සොෆ්ට්වෙයා එකක ලයිසන් එකක් දෙනවා

ඒක නිසා හාඩ් එකක් ගන්නවා නං NTFS ප්රශ්නෙ එන්නෙ නැහැ

Notch එකෙන් ප්රශ්නයක් වෙන්නෙ නැහැ කොහොමත්

මොකද මැක් එකේ උඩ මෙනු බාර් එක කොහොමත් static, ඒ ස්පේස් එක ඇප් වලට කොහොමත් හම්බෙන්නෙ නැහැ

ඒක නිසා notch එක සෙට් වෙන්නෙ මෙනු බාර් එකට, ඒක ප්රශ්නයක් නැහැ

NTFS සපෝට් එකට සොෆ්ට්වෙයා එකක් හැම බ්රැන්ඩඩ් එක්ස්ටර්නල් හාඩ් එකක් එක්කම වගේ දෙනවානේ බන්

සමහර ඒව අර Pargon/Tuxera/iBoySoft වලින් එකකට ෆ්රී ලයිසන් එකක් දෙනවා එතකොට එක්ස්ටර්නල් හාඩ් එකක් ගන්නවා නං මේ ප්රශ්නෙ එන්නෙ නැහැ

Exfat හරි මොකක් හරි එක මවුන්ට් උනේ නැත්තං මෙහෙම කරාම හරි, වෙන මැශින් වලට ගහලා eject කරන්න ඕන නැහැ

diskutil list

මේකෙන් ඩිස්ක් එක හොයාගන්න, හරියටම මොකද්ද කියලා.

/dev/disk20 (disk image):

#: TYPE NAME SIZE IDENTIFIER

0: GUID_partition_scheme +20.7 GB disk20

1: Apple_APFS Container disk21 20.7 GB disk20s1

/dev/disk21 (synthesized):

#: TYPE NAME SIZE IDENTIFIER

0: APFS Container Scheme - +20.7 GB disk21

Physical Store disk20s1

1: APFS Volume iOS 18.4 Simulator 20.1 GB disk21s1

/dev/disk22 (external, physical):

#: TYPE NAME SIZE IDENTIFIER

0: FDisk_partition_scheme *1.0 TB disk22

1: Windows_NTFS EK-SSD  1.0 TB disk22s1

ඔය අන්තිමට තියන IDENTIFIER එක හොයාගන්න, ප්රශ්නෙ තියෙන්නෙ EK-SSD එක නං disk22s1

ඊලඟට මේ කමාන්ඩ් එක ගහන්න, ඒකෙදි අහනවා mark volume as clean වගේ මැසේජ් එකක්, ඒක yes දෙන්න. එතකොට හරි

sudo fsck_exfat /dev/disk22s1

fsck command එක file system එක අනුව වෙනස් වෙනවා

fsck_apfs fsck_cs fsck_exfat fsck_fskit fsck_hfs fsck_msdos fsck_udf

ඩිස්ක් එකේ හැටියට අදාල එක දෙන්න

කමාන්ඩ් 2යි

diskutil list

sudo fsck_exfat /dev/disk22s1

මේකෙන් ශනිකව ෆික්ස් වෙනවා

මොකද්ද යූස් කරන හාඩ් එක

මම යූස් කරන්නෙ Samsung T7 SSD එකක්. ඒකෙ Usb 3.2 තියෙන්නෙ. හාඩ් එකත් එක්ක ආපු c to c කේබල් එක ගැහුවම ෆුල් ස්පීඩ් එනවා

වෙන කේබල් ගැහුවම ඒ ස්පීඩ් එක එන්නෙ නැහැ. ෆුල් ස්පීඩ් සපෝට් කරන කේබල් එකකින් ගැහුවම හරි

වින්ඩෝස් වලටත් එහෙම තමා ආපු කේබල් එකෙන් විතරයි ෆුල් ස්පීඩ් එන්නෙ අනෙක් කේබල් ඒ ස්පීඩ් එකට හදලා නැහැ

එකම ප්රශ්නෙ මේකට ආපු කේබල් එක අඟල් 10ක විතර එකක්.

නෑ බන් ඌ කියන්නෙ external ඩිස්ප්ලේ 2ක්ම extend කරන එක ගැන

ඩොක් එක ගහල ඒකට එක මොනිටරයක් ගහන්න පුලුවන් ඒක කිසි අවුලක් නැහැ

හැබැයි තවත් මොනිටරයක් ඕන නං, ඩොක් එකේ තියන type c එකට තව HDMI Adapter එකක් හරි Type C මොනිටරයක් හරි ගහන්න බැහැ එහෙම external monitor 2ක්ම ඕන නං කෙලින්ම මැශින් එකේ තියන USB දෙකම යූස් කරන්න වෙනවා කියලා කියන්නෙ

සාමාන්යෙන් ලැප් එකකට මොනිටර් 2ක් යූස් කරන එක ටිකක් rare සීන් එකක්නේ මේක 95%ක් දෙනාට අදාල නැහැ.

[QUOTE="infernocus, post: 31292470, member: 588217"] එහෙම මගුලක් නැහැ බන් NTFS Support කරන සොෆ්ට්වෙයා එකක් හැම හාඩ් ඩිස්ක් එකක් එක්කම වගේ ෆ්රී දෙනවා එහෙම නැත්තං මොනවා හරි පේඩ් සොෆ්ට්වෙයා එකක ලයිසන් එකක් දෙනවා ඒක නිසා හාඩ් එකක් ගන්නවා නං NTFS ප්රශ්නෙ එන්නෙ නැහැ Notch එකෙන් ප්රශ්නයක් වෙන්නෙ නැහැ කොහොමත් මොකද මැක් එකේ උඩ මෙනු බාර් එක කොහොමත් static, ඒ ස්පේස් එක ඇප් වලට කොහොමත් හම්බෙන්නෙ නැහැ ඒක නිසා notch එක සෙට් වෙන්නෙ මෙනු බාර් එකට, ඒක ප්රශ්නයක් නැහැ NTFS සපෝට් එකට සොෆ්ට්වෙයා එකක් හැම බ්රැන්ඩඩ් එක්ස්ටර්නල් හාඩ් එකක් එක්කම වගේ දෙනවානේ බන් සමහර ඒව අර Pargon/Tuxera/iBoySoft වලින් එකකට ෆ්රී ලයිසන් එකක් දෙනවා එතකොට එක්ස්ටර්නල් හාඩ් එකක් ගන්නවා නං මේ ප්රශ්නෙ එන්නෙ නැහැ Exfat හරි මොකක් හරි එක මවුන්ට් උනේ නැත්තං මෙහෙම කරාම හරි, වෙන මැශින් වලට ගහලා eject කරන්න ඕන නැහැ diskutil list මේකෙන් ඩිස්ක් එක හොයාගන්න, හරියටම මොකද්ද කියලා. /dev/disk20 (disk image): #: TYPE NAME SIZE IDENTIFIER 0: GUID_partition_scheme +20.7 GB disk20 1: Apple_APFS Container disk21 20.7 GB disk20s1 /dev/disk21 (synthesized): #: TYPE NAME SIZE IDENTIFIER 0: APFS Container Scheme - +20.7 GB disk21 Physical Store disk20s1 1: APFS Volume iOS 18.4 Simulator 20.1 GB disk21s1 /dev/disk22 (external, physical): #: TYPE NAME SIZE IDENTIFIER 0: FDisk_partition_scheme *1.0 TB disk22 1: Windows_NTFS [COLOR=rgb(184, 49, 47)]EK-SSD [/COLOR] 1.0 TB disk22s1 ඔය අන්තිමට තියන IDENTIFIER එක හොයාගන්න, ප්රශ්නෙ තියෙන්නෙ EK-SSD එක නං disk22s1 ඊලඟට මේ කමාන්ඩ් එක ගහන්න, ඒකෙදි අහනවා mark volume as clean වගේ මැසේජ් එකක්, ඒක yes දෙන්න. එතකොට හරි sudo fsck_exfat /dev/disk22s1 fsck command එක file system එක අනුව වෙනස් වෙනවා fsck_apfs fsck_cs fsck_exfat fsck_fskit fsck_hfs fsck_msdos fsck_udf ඩිස්ක් එකේ හැටියට අදාල එක දෙන්න කමාන්ඩ් 2යි diskutil list sudo fsck_exfat /dev/disk22s1 මේකෙන් ශනිකව ෆික්ස් වෙනවා [HR][/HR] මොකද්ද යූස් කරන හාඩ් එක මම යූස් කරන්නෙ Samsung T7 SSD එකක්. ඒකෙ Usb 3.2 තියෙන්නෙ. හාඩ් එකත් එක්ක ආපු c to c කේබල් එක ගැහුවම ෆුල් ස්පීඩ් එනවා වෙන කේබල් ගැහුවම ඒ ස්පීඩ් එක එන්නෙ නැහැ. ෆුල් ස්පීඩ් සපෝට් කරන කේබල් එකකින් ගැහුවම හරි වින්ඩෝස් වලටත් එහෙම තමා ආපු කේබල් එකෙන් විතරයි ෆුල් ස්පීඩ් එන්නෙ අනෙක් කේබල් ඒ ස්පීඩ් එකට හදලා නැහැ එකම ප්රශ්නෙ මේකට ආපු කේබල් එක අඟල් 10ක විතර එකක්. නෑ බන් ඌ කියන්නෙ external ඩිස්ප්ලේ 2ක්ම extend කරන එක ගැන ඩොක් එක ගහල ඒකට එක මොනිටරයක් ගහන්න පුලුවන් ඒක කිසි අවුලක් නැහැ හැබැයි තවත් මොනිටරයක් ඕන නං, ඩොක් එකේ තියන type c එකට තව HDMI Adapter එකක් හරි Type C මොනිටරයක් හරි ගහන්න බැහැ එහෙම external monitor 2ක්ම ඕන නං කෙලින්ම මැශින් එකේ තියන USB දෙකම යූස් කරන්න වෙනවා කියලා කියන්නෙ සාමාන්යෙන් ලැප් එකකට මොනිටර් 2ක් යූස් කරන එක ටිකක් rare සීන් එකක්නේ මේක 95%ක් දෙනාට අදාල නැහැ. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom