mac book හෙල්ප්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,131
    99,707
    113
    M4 MacBook Air වල ඔය උඩ තියෙන පොඩි කැල්ලක් කැමරා එහෙම තියෙන්න. ඒක කරදර නැද්ද වැඩ කරන්න. Development, Lectures වලට තමා Use කරන්නෙ
    suggest කරන්න එහෙම අවුලක් නැති වර්ශන් එකක් තියෙනව නන්. කොහොමද Storage අඩුපාඩුව ගොඩ දාගන්නෙ. ලෝකල් මාර්කට් එකේ තියෙන නොර්මල් පෝටබල් ඒව සපෝට් කරනවද?

    fyi - @හෙනයා
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,981
    113
    NTFS, ft32 wage ewa support nedda

    Eka hardware part ekak ne
    ------ Post added on Mar 15, 2026 at 10:27 PM
    Ntfs read only. Ntfs write karanna wenama app dan natanna ona. Ekath paid app ekak mathaka widiyata..
    Fat32 nemei exFat wada but eka honda file system ekak nemei.. hariyata wada karanna nam mac file system ekakata yannama wenawa..

    Camera notch nathe macbook neo eke witharai. Eka 8gb ram nisa melo rahak na..
    Anik hama ekema notch thiyanawa..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,844
    17,008
    113
    Kottawa
    Notch eka loku awlak na.. hama ekema dan notch eka enawa habai

    HDD ithin awlak na tikak slow..

    NTFS by default read karanna puluwan write karanna ba. NTFS ma write karanna one nam paid apps daganna wenawa.. free ewath athi man try karala na..

    Hodatama wade hard eka exFAT wage format ekakin format karaganna ekaa. Ethakota one ekaka wada
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,387
    8,859
    113
    M4 MacBook Air වල ඔය උඩ තියෙන පොඩි කැල්ලක් කැමරා එහෙම තියෙන්න. ඒක කරදර නැද්ද වැඩ කරන්න. Development, Lectures වලට තමා Use කරන්නෙ
    suggest කරන්න එහෙම අවුලක් නැති වර්ශන් එකක් තියෙනව නන්. කොහොමද Storage අඩුපාඩුව ගොඩ දාගන්නෙ. ලෝකල් මාර්කට් එකේ තියෙන නොර්මල් පෝටබල් ඒව සපෝට් කරනවද?

    fyi - @හෙනයා
    Camera eka awlk na. Mage storage 512gb pentest full time. Vm 2k run wenawa storage thama 170 wath nh
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,073
    24,633
    113
    tracing Geo-location.. ... ...
    Notch eka loku awlak na.. hama ekema dan notch eka enawa habai

    HDD ithin awlak na tikak slow..

    NTFS by default read karanna puluwan write karanna ba. NTFS ma write karanna one nam paid apps daganna wenawa.. free ewath athi man try karala na..

    Hodatama wade hard eka exFAT wage format ekakin format karaganna ekaa. Ethakota one ekaka wada

    Paragon NTFS eka SEAGATE site eke free denawa.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,131
    99,707
    113
    M4 wala nam dan external displays 2k connect karanna puluwan.

    Habai single cable eken docks gahala connect karoth mirror witharai wenne. Cable ma dekak gahanna one extend wenna
    Ela.

    Warranty kohomada claim wenne nanotek ungen gana baluwe
    mehem original support center ekak ne kiyala kiyanawa godak aya e seen eka mokada
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,566
    14,155
    113
    M4 MacBook Air වල ඔය උඩ තියෙන පොඩි කැල්ලක් කැමරා එහෙම තියෙන්න. ඒක කරදර නැද්ද වැඩ කරන්න. Development, Lectures වලට තමා Use කරන්නෙ
    suggest කරන්න එහෙම අවුලක් නැති වර්ශන් එකක් තියෙනව නන්. කොහොමද Storage අඩුපාඩුව ගොඩ දාගන්නෙ. ලෝකල් මාර්කට් එකේ තියෙන නොර්මල් පෝටබල් ඒව සපෝට් කරනවද?

    fyi - @හෙනයා
    Notch එක නම් එහෙම කරදරයක් වෙන්නේ නෑ, නිකන්ම අමතක වෙලා යනවා කාලෙකින්.

    Storage තමන්ට ඕනේ ප්‍රමානේ ගන්න. External පාවිච්චි කරන්න හිතාගෙන පොඩි storage තියන එකක් ගණන් එක නම් හොඳ අදහසක් නෙවෙයි. අවශ්‍යම නම් Samsung T series වගේ හොඳ portable SSD එකක් ගන්න.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,131
    99,707
    113
    Notch එක නම් එහෙම කරදරයක් වෙන්නේ නෑ, නිකන්ම අමතක වෙලා යනවා කාලෙකින්.

    Storage තමන්ට ඕනේ ප්‍රමානේ ගන්න. External පාවිච්චි කරන්න හිතාගෙන පොඩි storage තියන එකක් ගණන් එක නම් හොඳ අදහසක් නෙවෙයි. අවශ්‍යම නම් Samsung T series වගේ හොඳ portable SSD එකක් ගන්න.
    Thanks
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,552
    16,109
    113
    Windows, Linux වලටත් ගහනවා නම් Exfat තමයි විසදුම.
    හැබැයි හෙන වාතයි. උන්ගේ support එක හරි නෑ.
    සමහර වෙලාවට disk එක ගන්නෙ නෑ.
    එතකොට ආපහු Linux එකට ගහලා safety remove කරන්න ඕන.
     
    • Like
    Reactions: Inigo Montoya

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    517
    113
    In my studio
    M4 MacBook Air වල ඔය උඩ තියෙන පොඩි කැල්ලක් කැමරා එහෙම තියෙන්න. ඒක කරදර නැද්ද වැඩ කරන්න. Development, Lectures වලට තමා Use කරන්නෙ
    suggest කරන්න එහෙම අවුලක් නැති වර්ශන් එකක් තියෙනව නන්. කොහොමද Storage අඩුපාඩුව ගොඩ දාගන්නෙ. ලෝකල් මාර්කට් එකේ තියෙන නොර්මල් පෝටබල් ඒව සපෝට් කරනවද?

    fyi - @හෙනයා
    man wallpaper eka black color dala thiyenne notch ekak thiyenawada kiyala hoyannawath be macbook pro eke nm...
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,153
    6,612
    113
    Ntfs read only. Ntfs write karanna wenama app dan natanna ona. Ekath paid app ekak mathaka widiyata..
    Fat32 nemei exFat wada but eka honda file system ekak nemei.. hariyata wada karanna nam mac file system ekakata yannama wenawa..

    Camera notch nathe macbook neo eke witharai. Eka 8gb ram nisa melo rahak na..
    Anik hama ekema notch thiyanawa..
    එහෙම මගුලක් නැහැ බන්
    NTFS Support කරන සොෆ්ට්වෙයා එකක් හැම හාඩ් ඩිස්ක් එකක් එක්කම වගේ ෆ්‍රී දෙනවා එහෙම නැත්තං මොනවා හරි පේඩ් සොෆ්ට්වෙයා එකක ලයිසන් එකක් දෙනවා
    ඒක නිසා හාඩ් එකක් ගන්නවා නං NTFS ප්‍රශ්නෙ එන්නෙ නැහැ

    Notch එකෙන් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ කොහොමත්
    මොකද මැක් එකේ උඩ මෙනු බාර් එක කොහොමත් static, ඒ ස්පේස් එක ඇප් වලට කොහොමත් හම්බෙන්නෙ නැහැ
    ඒක නිසා notch එක සෙට් වෙන්නෙ මෙනු බාර් එකට, ඒක ප්‍රශ්නයක් නැහැ

    Windows, Linux වලටත් ගහනවා නම් Exfat තමයි විසදුම.
    හැබැයි හෙන වාතයි. උන්ගේ support එක හරි නෑ.
    සමහර වෙලාවට disk එක ගන්නෙ නෑ.
    එතකොට ආපහු Linux එකට ගහලා safety remove කරන්න ඕන.
    NTFS සපෝට් එකට සොෆ්ට්වෙයා එකක් හැම බ්‍රැන්ඩඩ් එක්ස්ටර්නල් හාඩ් එකක් එක්කම වගේ දෙනවානේ බන්
    සමහර ඒව අර Pargon/Tuxera/iBoySoft වලින් එකකට ෆ්‍රී ලයිසන් එකක් දෙනවා එතකොට එක්ස්ටර්නල් හාඩ් එකක් ගන්නවා නං මේ ප්‍රශ්නෙ එන්නෙ නැහැ

    Exfat හරි මොකක් හරි එක මවුන්ට් උනේ නැත්තං මෙහෙම කරාම හරි, වෙන මැශින් වලට ගහලා eject කරන්න ඕන නැහැ
    diskutil list
    මේකෙන් ඩිස්ක් එක හොයාගන්න, හරියටම මොකද්ද කියලා.

    /dev/disk20 (disk image):
    #: TYPE NAME SIZE IDENTIFIER
    0: GUID_partition_scheme +20.7 GB disk20
    1: Apple_APFS Container disk21 20.7 GB disk20s1

    /dev/disk21 (synthesized):
    #: TYPE NAME SIZE IDENTIFIER
    0: APFS Container Scheme - +20.7 GB disk21
    Physical Store disk20s1
    1: APFS Volume iOS 18.4 Simulator 20.1 GB disk21s1

    /dev/disk22 (external, physical):
    #: TYPE NAME SIZE IDENTIFIER
    0: FDisk_partition_scheme *1.0 TB disk22
    1: Windows_NTFS EK-SSD 1.0 TB disk22s1

    ඔය අන්තිමට තියන IDENTIFIER එක හොයාගන්න, ප්‍රශ්නෙ තියෙන්නෙ EK-SSD එක නං disk22s1

    ඊලඟට මේ කමාන්ඩ් එක ගහන්න, ඒකෙදි අහනවා mark volume as clean වගේ මැසේජ් එකක්, ඒක yes දෙන්න. එතකොට හරි

    sudo fsck_exfat /dev/disk22s1

    fsck command එක file system එක අනුව වෙනස් වෙනවා
    fsck_apfs fsck_cs fsck_exfat fsck_fskit fsck_hfs fsck_msdos fsck_udf
    ඩිස්ක් එකේ හැටියට අදාල එක දෙන්න

    කමාන්ඩ් 2යි

    diskutil list
    sudo fsck_exfat /dev/disk22s1

    මේකෙන් ශනිකව ෆික්ස් වෙනවා

    Notch eka loku awlak na.. hama ekema dan notch eka enawa habai

    HDD ithin awlak na tikak slow..

    NTFS by default read karanna puluwan write karanna ba. NTFS ma write karanna one nam paid apps daganna wenawa.. free ewath athi man try karala na..

    Hodatama wade hard eka exFAT wage format ekakin format karaganna ekaa. Ethakota one ekaka wada
    මොකද්ද යූස් කරන හාඩ් එක
    මම යූස් කරන්නෙ Samsung T7 SSD එකක්. ඒකෙ Usb 3.2 තියෙන්නෙ. හාඩ් එකත් එක්ක ආපු c to c කේබල් එක ගැහුවම ෆුල් ස්පීඩ් එනවා
    වෙන කේබල් ගැහුවම ඒ ස්පීඩ් එක එන්නෙ නැහැ. ෆුල් ස්පීඩ් සපෝට් කරන කේබල් එකකින් ගැහුවම හරි
    වින්ඩෝස් වලටත් එහෙම තමා ආපු කේබල් එකෙන් විතරයි ෆුල් ස්පීඩ් එන්නෙ අනෙක් කේබල් ඒ ස්පීඩ් එකට හදලා නැහැ
    එකම ප්‍රශ්නෙ මේකට ආපු කේබල් එක අඟල් 10ක විතර එකක්.
    Nh bn mn dock ekk ghuwe ugreen. Extend display wada
    නෑ බන් ඌ කියන්නෙ external ඩිස්ප්ලේ 2ක්ම extend කරන එක ගැන
    ඩොක් එක ගහල ඒකට එක මොනිටරයක් ගහන්න පුලුවන් ඒක කිසි අවුලක් නැහැ

    හැබැයි තවත් මොනිටරයක් ඕන නං, ඩොක් එකේ තියන type c එකට තව HDMI Adapter එකක් හරි Type C මොනිටරයක් හරි ගහන්න බැහැ එහෙම external monitor 2ක්ම ඕන නං කෙලින්ම මැශින් එකේ තියන USB දෙකම යූස් කරන්න වෙනවා කියලා කියන්නෙ
    සාමාන්‍යෙන් ලැප් එකකට මොනිටර් 2ක් යූස් කරන එක ටිකක් rare සීන් එකක්නේ මේක 95%ක් දෙනාට අදාල නැහැ.
     
    Last edited: