බෝසාල මගේ මැක් බුක් air එකේ Sonoma 14.2.1. මගුලට අප්ඩේට් කරපු වෙලාවේ ඉඳල ප්‍රොජෙක්ටර් එක සපෝර්ට් කරන්නේ නැතුව ගියානේ බන්.
මන් Beause ඇඩප්ටර් එකක් පාවිච්චි කරන්නේ. එක මොනිටරෙකට ගැහුවම වැඩ. ප්රෝජෙක්ටරේට සපෝර්ට් කරන්නේ නැහැ HDMI වලින්.
ගහපු ගමන් නිකන් එන්න වගේ ඇවිත් නැතුව යනවා. සමහර වෙලාවට ෆ්ලිකර් වෙනවා. අනේ මන්ද බන්.
මාර කෙස් එක බන් දෙසැම්බර් මාසේ අප්ඩේට් එක දැම්ම විතරයි හිකුන!
මට මේකට මොකක්ද බන් කරන්න පුළුවන්. ප්රෝජෙක්ටරේට ගහන එක මට හෙන කරිටිකල් සින් එකක් තියන්නේ.

.