Macaroni තිබ්බෙ නෑ Pasta වලින් හදල දැම්ම...
cheese uthuranna danawa dkka instagram reels wala
Ko cheese
කෝ චීස්![]()
චීස් දැම්මා වැඩේ කියන්නෙ pasta ප්රමාණය වැඩි උනා පස්සෙ තමා අය නංගි කතාකරල කිව්වෙ කිරි වල චීස් දියකරන්න ඕනෙ කියල ඒම කරේ නෑ මන් නිකන්ම මොසරැල්ල දැම්මෙ ඒකයි cheesy creamy look එක නැත්තේ ඒත් චීස් taste එක තිබුනා හොඳටචීසී ගතිය අඩුයි වගේ![]()