Mac & cheese හැදුවා... (photos)

SOOOra_Sena

Well-known member
  • Oct 6, 2025
    237
    296
    63
    Macaroni තිබ්බෙ නෑ Pasta වලින් හදල දැම්ම... :rolleyes:

    1766300048612.jpeg
    1766300102713.jpeg
    1766300141144.jpeg
    1766300076088.jpeg
     

    SOOOra_Sena

    Well-known member
  • Oct 6, 2025
    237
    296
    63
    cheese uthuranna danawa dkka instagram reels wala
    Ko cheese
    කෝ චීස් 😡
    චීසී ගතිය අඩුයි වගේ 🤷🏽‍♂️
    චීස් දැම්මා වැඩේ කියන්නෙ pasta ප්‍රමාණය වැඩි උනා පස්සෙ තමා අය නංගි කතාකරල කිව්වෙ කිරි වල චීස් දියකරන්න ඕනෙ කියල ඒම කරේ නෑ මන් නිකන්ම මොසරැල්ල දැම්මෙ ඒකයි cheesy creamy look එක නැත්තේ ඒත් චීස් taste එක තිබුනා හොඳට