Mac එකට portable browsers තියෙනවද?
මට ඕන cookies, cache, browser data වෙන වෙනම portable browser වල වගේ තියාගන්න. Windows වල portable browsers වල එහෙම තියාගන්න පුලුවන්නේ. Mac වල ඒකට දීල තියෙන options මොනවද?