Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
MAC OS X (Hackintosh!) Torrent NEED
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම හිතන්නෙ මේ Thread එක useful වෙයි,

මොකද MAC OS එක දාගන්න ඔක්කොමල වගෙ කමති නෙ....

ඉතින් මම ඉල්ලනෙ HELP එකක්.....

මම හිතනව මෙක හමොටම ප්රයොගනවට්න් වෙයි කියල..මට මෙක දාන ටොර්රෙන්ට් එක ඔනෙ...නත්තම් mediafire ලින්ක් එක ඔනෙ.. ''මේක පොඩක් එක එක අය විසින් සාදපු cracked MAC OS ISO ටොරන්ට් හරහා download කරන්න පුළුවන්. Apple අයෙ normal PC මත MAC OS X දාන්න බැරිවෙන්න යොදාගන්නේ (EFI) Extensible Firmware Interface කියන මාර්ග බාදකය  ඒක නිසා මේ EFI crack කරපු MAC OS X DVD එකක් හොයාගන්න වෙනවා. සිංහෙලෙන් කිව්වොත් ටොරන්ට් ''

Apple Mac නැති අපිට දැන් Hackintosh!

MAC (Apple) පරිගණක කිව්වහම නිකන් කෙනෙකුට ගන්න පුළුවන් මිලක් නෙවෙයි නේ කියන්නේ, PC 2-3 ගන්න පුළුවන් MAC එක පරිගණකයක් ගන්න මුදලින්, නමුත් මේක වෙනස් උනේ Apple විසින් MAC පරිගණක හදහා යොදාගත් PowerPC නවතා x86 Intel (Power PC CPU කියන්නේ RISC – Reduced instruction set computer කියන අඩිතාලම (architecture) මත දුවන ඒවා, අපි පාවිචිකරන Intel පරිගණක CISC – Complex instruction set computer වල x86 කින වර්ගයේ ඒවා ) CPU යොදාගන්න ආරම්බ කරපුවායෙන් පසුව, ඒත් තවමත් මැක් පරිගණක මිලෙන් ටිකක් අධිකයි.

මේ GUI කියන හා Mouse කියන දේ මුලින්ම ගෙනාවේ මේ මැකින්ටොෂ් පරිගණක තමයි, ඒ කාලේ හැදින්වුයේ Apple Macintosh කියල තමයි. ඉතින් මේ මැක් OS x86 වල ධාවනය වෙන්න හදපු දා ඉදන් කට්ටිය බැලුවා මේවා normal PC එකක දාන්න, මොක්ද මැක් අය හරිම අකමැතියි අනුන්ගේ hardware මත MAC OS එක ධාවනය කරනවාට, මේ අය උත්සාහ කරන්න තමන්ගේ hardware විකුන ගන්න තමයි. පේනවානේ ඔය iPhone, iPod අඩුගානේ බැටරිය වත් ගලවන්න බෑ, මුල් කාලේ ආපු මැක් පරිගණක වල HDD එක පවා solder (පාස්සලා) තිබුනේ.

ඉතින් කොහොම හරි MAC OS එක normal hardware මත දුවන්න හදපුවාට කියන්නේ hackintosh කියලා  හැබැයි මේක Apple EULA එක අනුව නීති විරෝදී වෙන්න පුළුවන්, නමුත් ඔවුන්ගේ MAC OS X EULA එකේ සහදන් වන්නේ “Apple-labeled hardware” කිය තමයි. මේ කියන විදියටනම් Apple Labele එකක අලවපු ඕනේ එකක දාන්න පුළුවන් වගේ

MAC OS එක හැදිලා තියෙන්නේ BSD (Mach Kernel) එක පදනම් කරගනෙ, ඒ කියන්නේ FreeBSD, NetBSD වගේ ඒවගේ දුවන. මේ ලිනක්ස් නොවෙයි, Unix වලට සමාන වෙයි. (ගොඩක් දේවල් FreeBSD, NetBSD වලින් අරගෙන Apple මගින් සෑදූ Kernel එකක තමයි භාවිතා කරන්නේ)

හරි අපි බලමු කොහොමද මේ හැකින්ටොෂ් එකක් හදාගන්නේ කියාලා…

හැකින්ටොෂ් එකක් හදද්දී එන මුලික ගැටලු කීපයක් තියනවා, එකක් තමයි Hardware හා MAC OS එක, Hardware ගත්තොත් තියන ගැටලුව, MAC සෑදී තියෙන්නේ PC වල එන hardware යොදාගෙන උවද MAC OS එක hardware support එක හරිම සීමිතයි, මේක Apple සමාගම විසින් MAC OS තමන්ගේම hardware box මත පමණ දුවන්න හදපු නිසා, වැඩිපුර කිසිම Hardware support එකක් නෑ, කෙටියෙන් කිව්වොත් Drivers නෑ. අතලොස්සක් hardware support එකක් පමණයි ඇත්තේ.

අනිත් ගැටලුව MAC OS X Install කරන්න යනකොට, OS එක විසින් අපි Install කරනේ apple විසින් මිලදී ගත් මැක් පරිගණකයක්ද කියා hardware/BIOS ID මගින් බලයි, එසේ නැතිනම් install කරන්න නොදෙයි. මේක පොඩක් එක එක අය විසින් සාදපු cracked MAC OS ISO ටොරන්ට් හරහා download කරන්න පුළුවන්. Apple අයෙ normal PC මත MAC OS X දාන්න බැරිවෙන්න යොදාගන්නේ (EFI) Extensible Firmware Interface කියන මාර්ග බාදකය  ඒක නිසා මේ EFI crack කරපු MAC OS X DVD එකක් හොයාගන්න වෙනවා. සිංහෙලෙන් කිව්වොත් ටොරන්ට්

මම අද කතාකරන්නේ IBM ThinkCenter එකක් මත කොහොමද MAC OS X 10.5.2 x86 (Leopard) install කරන්නේ කියලා, මම මෙහිදී යොදා ගත්තේ, P4 3Ghz HT CPU, 2.5GB of RAM, Nvidia 7200 PCIe 128MB VGA, 80GB IDE HDD, DVD ROM (IDE), Intel sound and LAN card, 17″ IBM LCD. SATA HDD ද යොදාගන්න පුළුවන් උනත්, මගේ පරිගණකයේ SATA 4 ම් වෙන HDD සදයා යොදාගෙන තිබුනා.

MAC OS X 10 x86 ධාවනයට අඩුම ගානේ 2Ghz CPU (Intel/AMD) එකක් SSE2/3 තිබිය යුතුයි. අඩුම ගානේ 1GB RAM. මීට අඩු ඒවාගේ ධාවනය වන්න පුළුවන් නමුත් ගොඩක් මන්දගාමීව.

කට්ටියට හිතෙනවා ඇති මේක මොකද, Windows, Linux දානව වගේ දාන්න පුළුවන්නේ කියලා, ඔව් පුළුවන් ඔබට මැක් පරිගණකයක් තියනවානම්  හරියට hardware ගැලපුනේ නැතිනම් අඩුගානේ installation dvd එක වත් load වෙන්නෙ නෑ.

Free HDD එකක් ඕනේ, මොකද මේක දාපු ගමන් dual boot වගේ දේවල් බෑ, අනික ඔයාගේ තියන HDD එකේ data වලට හානි වෙන්න පුළුවන්, ඒක නිසා 40GB වගේ HDD එක්ක්ද ඕනේ, මම නම් කියන්නේ අනිත් තියන HDD ඔක්කොම ගලවන්න කියලා. HDD එක primary ලෙස සවිකරගන්න, BIOS එක CD Boot වෙන ලෙස සකසාගන්න. මේ වෙනකොට MAC OS DVD එකකට write කරගෙන ඉන්න ඕනේ.

DVD එක පරිගණකට දාලා start කරන්න, “Press any key to start the disk. . .” කියා පනිවිඩයක් එයි (MAC OS X DVD එකෙන් boot උනානම්) කැමති key එකක් ඔබන්න. “Loading Darwin x86 . . .” පනිවිඩයක් එයි, ඔබගේ පරිගණකයේ වේගය හා RAM ප්රමාණය අනුව ටික වේලාවකින්, පහත් තිරය දිස්වෙයි.

සියල්ල හරිනම් ටික වෙලාවකින් පසුව පහත තිරය දිස්වෙයි. නෑ තිනම්, ඔබගේ පරිගකකයේ hardware හෝ MAC OS DVD එක දොස සහගතයි.

බාසාව තෝරා, ඊලග තිරයට යන්න. පහත තිරය දිස්වෙයි. (MAC OS Installation Start)

Installer එක ආරම්බවීමෙන් පසුව පහත Welcome තිරය පෙන්වයි.

දැන් තියෙන්නේ hard disk එක Format කරගැනීමයි.

Utilities වෙත ගොස් Disk Utilities වෙත යන්න.

වම් පැත්තෙන් ඔබගේ HDD එක තෝරාගන්න, ගෙන Volume Format drop down menu එකෙන් Mac OS Extended Journaled තෝරා කැමති නමක් ලබදී Erase කරන්න. මතක තියාගන්න මුලු HDD එකේම data නැතිවෙනවා. අවසන් උන පසුව, Windows එකේ වම්පස ඇති රතු බොත්තම ඔබා, Disk Utilities එක close කරන්න.

ඉන්පසු එක License Agreement එක Accept කරන්න.

ඔබ කලින් සාදාගත් වොලියුම් එක තෝරා continue කරන්න.

මතක ඇතුව Customize බොත්තම ඔබා, ඔබගේ Hardware අනුව drivers තෝරාගන්න, මීට අමතරව software වර්ගද තෝරගත හැක. Install එක හරියට වැඩ නොකලානම්, මතනින් තමයි, එක එක වෙනස් කොට හරියන එක තෝරාගන්න පුළුවන්.

ඔනේ දෑ තේරූ පසුව Done කර, Install click කරන්න, මෙහිදී DVD එකේ කිසියම් ගැටලුවක් ඇද්දැයි පිරික්සනු ලැබේ, කැමතිනම් මේක skip කරන්න පුළුවන්.

මැක් ඕඑස් එක Install වෙයි, මේසදහා ටික කාලයක් ගතවෙයි,

ඔබ සියල්ල නිවරදිව සිදු උනානම් පරිගණකය reboot වී MAC OS එක ස්ටාර්ට් වෙයි, නැවත නැවත reboot වෙනවා කියන්න hardware drivers ගැටලුවකි.

පසුව welcome screen එකක් ඇවිත් ඔබගේ විස්තර හා වෙන වෙන දෑ අසයි, Apple ID එක ඇසුව විට මෙය ලබාදීමෙන් වලකින්න. සියල්ල අවසන් උන පසුව, MAC OS Desktop එක වෙත ඔබව රැගෙන යයි.

මෙන්න මගේ Hackingtosh එකේ තිරි පිටපත් කීපයක්.

සිංහල බ්ලොග් කියවනය, ස්තුතිය නිකලස් වෙත, MAC සදහා සිංහල යුනිතේත සහය දුන්නට. (පොඩි පොඩි අඩුපාඩු තියනවා)

ඇයි තවත් බලාගෙන ඉන්නේ ? හදමු හැකින්ටොෂ් එකක්…..

මෙක උපුටා ගත්තේ - මෙතනින්

[QUOTE="HASITHA DIMANTHA, post: 8277642, member: 179621"] [SIZE=5]මම හිතන්නෙ මේ Thread එක useful වෙයි, මොකද MAC OS එක දාගන්න ඔක්කොමල වගෙ කමති නෙ.... ඉතින් මම ඉල්ලනෙ HELP එකක්..... මම හිතනව මෙක හමොටම ප්රයොගනවට්න් වෙයි කියල..[/SIZE][SIZE=7][COLOR=Red]මට මෙක [/COLOR][/SIZE][SIZE=7][COLOR=Red]දා[/COLOR][/SIZE][SIZE=7][COLOR=Red]න ටොර්රෙන්ට් එක ඔනෙ...[/COLOR][/SIZE][SIZE=7][COLOR=Red]න[/COLOR][/SIZE][SIZE=7][COLOR=Red]ත්තම් mediafire ලින්ක් එක ඔනෙ..[/COLOR][/SIZE] [SIZE=6][COLOR=SeaGreen][SIZE=7]''[/SIZE]මේක පොඩක් එක එක අය විසින් සාදපු cracked MAC OS ISO ටොරන්ට් හරහා download කරන්න පුළුවන්. Apple අයෙ normal PC මත MAC OS X දාන්න බැරිවෙන්න යොදාගන්නේ (EFI) Extensible Firmware Interface කියන මාර්ග බාදකය [IMG]http://sinhala.kalingasblog.com/wp-includes/images/smilies/icon_biggrin.gif[/IMG] ඒක නිසා මේ EFI crack කරපු MAC OS X DVD එකක් හොයාගන්න වෙනවා. සිංහෙලෙන් කිව්වොත් ටොරන්ට් [IMG]http://sinhala.kalingasblog.com/wp-includes/images/smilies/icon_wink.gif[/IMG][/COLOR][/SIZE][COLOR=SeaGreen][SIZE=7]''[/SIZE] [/COLOR] [B][URL="http://sinhala.kalingasblog.com/2008/12/17/apple-mac-%e0%b6%b1%e0%b7%90%e0%b6%ad%e0%b7%92-%e0%b6%85%e0%b6%b4%e0%b7%92%e0%b6%a7-%e0%b6%af%e0%b7%90%e0%b6%b1%e0%b7%8a-hackintosh/"]Apple Mac නැති අපිට දැන් Hackintosh![/URL][/B] MAC (Apple) පරිගණක කිව්වහම නිකන් කෙනෙකුට ගන්න පුළුවන් මිලක් නෙවෙයි නේ කියන්නේ, PC 2-3 ගන්න පුළුවන් MAC එක පරිගණකයක් ගන්න මුදලින්, නමුත් මේක වෙනස් උනේ Apple විසින් MAC පරිගණක හදහා යොදාගත් [URL="http://www.apple.com/pr/library/2005/jun/06intel.html"]PowerPC නවතා x86 Intel[/URL] (Power PC CPU කියන්නේ [URL="http://en.wikipedia.org/wiki/RISC"]RISC[/URL] – Reduced instruction set computer කියන අඩිතාලම (architecture) මත දුවන ඒවා, අපි පාවිචිකරන Intel පරිගණක [URL="http://en.wikipedia.org/wiki/Complex_instruction_set_computer"]CISC[/URL] – Complex instruction set computer වල [URL="http://en.wikipedia.org/wiki/X86"]x86[/URL] කින වර්ගයේ ඒවා ) CPU යොදාගන්න ආරම්බ කරපුවායෙන් පසුව, ඒත් තවමත් මැක් පරිගණක මිලෙන් ටිකක් අධිකයි. මේ GUI කියන හා Mouse කියන දේ මුලින්ම ගෙනාවේ මේ මැකින්ටොෂ් පරිගණක තමයි, ඒ කාලේ හැදින්වුයේ Apple Macintosh කියල තමයි. ඉතින් මේ මැක් OS x86 වල ධාවනය වෙන්න හදපු දා ඉදන් කට්ටිය බැලුවා මේවා normal PC එකක දාන්න, මොක්ද මැක් අය හරිම අකමැතියි අනුන්ගේ hardware මත MAC OS එක ධාවනය කරනවාට, මේ අය උත්සාහ කරන්න තමන්ගේ hardware විකුන ගන්න තමයි. පේනවානේ ඔය iPhone, iPod අඩුගානේ බැටරිය වත් ගලවන්න බෑ, මුල් කාලේ ආපු මැක් පරිගණක වල HDD එක පවා solder (පාස්සලා) තිබුනේ. ඉතින් කොහොම හරි MAC OS එක normal hardware මත දුවන්න හදපුවාට කියන්නේ hackintosh කියලා [IMG]http://sinhala.kalingasblog.com/wp-includes/images/smilies/icon_biggrin.gif[/IMG] හැබැයි මේක Apple EULA එක අනුව නීති විරෝදී වෙන්න පුළුවන්, නමුත් ඔවුන්ගේ MAC OS X EULA එකේ සහදන් වන්නේ “Apple-labeled hardware” කිය තමයි. මේ කියන විදියටනම් Apple Labele එකක අලවපු ඕනේ එකක දාන්න පුළුවන් වගේ [IMG]http://sinhala.kalingasblog.com/wp-includes/images/smilies/icon_wink.gif[/IMG] MAC OS එක හැදිලා තියෙන්නේ BSD ([URL="http://en.wikipedia.org/wiki/Mach_kernel"]Mach Kernel[/URL]) එක පදනම් කරගනෙ, ඒ කියන්නේ FreeBSD, NetBSD වගේ ඒවගේ දුවන. මේ ලිනක්ස් නොවෙයි, Unix වලට සමාන වෙයි. (ගොඩක් දේවල් FreeBSD, NetBSD වලින් අරගෙන Apple මගින් සෑදූ Kernel එකක තමයි භාවිතා කරන්නේ) හරි අපි බලමු කොහොමද මේ හැකින්ටොෂ් එකක් හදාගන්නේ කියාලා… හැකින්ටොෂ් එකක් හදද්දී එන මුලික ගැටලු කීපයක් තියනවා, එකක් තමයි Hardware හා MAC OS එක, Hardware ගත්තොත් තියන ගැටලුව, MAC සෑදී තියෙන්නේ PC වල එන hardware යොදාගෙන උවද MAC OS එක hardware support එක හරිම සීමිතයි, මේක Apple සමාගම විසින් MAC OS තමන්ගේම hardware box මත පමණ දුවන්න හදපු නිසා, වැඩිපුර කිසිම Hardware support එකක් නෑ, කෙටියෙන් කිව්වොත් Drivers නෑ. අතලොස්සක් hardware support එකක් පමණයි ඇත්තේ. අනිත් ගැටලුව MAC OS X Install කරන්න යනකොට, OS එක විසින් අපි Install කරනේ apple විසින් මිලදී ගත් මැක් පරිගණකයක්ද කියා hardware/BIOS ID මගින් බලයි, එසේ නැතිනම් install කරන්න නොදෙයි. මේක පොඩක් එක එක අය විසින් සාදපු cracked MAC OS ISO ටොරන්ට් හරහා download කරන්න පුළුවන්. Apple අයෙ normal PC මත MAC OS X දාන්න බැරිවෙන්න යොදාගන්නේ (EFI) Extensible Firmware Interface කියන මාර්ග බාදකය [IMG]http://sinhala.kalingasblog.com/wp-includes/images/smilies/icon_biggrin.gif[/IMG] ඒක නිසා මේ EFI crack කරපු MAC OS X DVD එකක් හොයාගන්න වෙනවා. සිංහෙලෙන් කිව්වොත් ටොරන්ට් [IMG]http://sinhala.kalingasblog.com/wp-includes/images/smilies/icon_wink.gif[/IMG] මම අද කතාකරන්නේ IBM ThinkCenter එකක් මත කොහොමද MAC OS X 10.5.2 x86 (Leopard) install කරන්නේ කියලා, මම මෙහිදී යොදා ගත්තේ, P4 3Ghz HT CPU, 2.5GB of RAM, Nvidia 7200 PCIe 128MB VGA, 80GB IDE HDD, DVD ROM (IDE), Intel sound and LAN card, 17″ IBM LCD. SATA HDD ද යොදාගන්න පුළුවන් උනත්, මගේ පරිගණකයේ SATA 4 ම් වෙන HDD සදයා යොදාගෙන තිබුනා. MAC OS X 10 x86 ධාවනයට අඩුම ගානේ 2Ghz CPU (Intel/AMD) එකක් SSE2/3 තිබිය යුතුයි. අඩුම ගානේ 1GB RAM. මීට අඩු ඒවාගේ ධාවනය වන්න පුළුවන් නමුත් ගොඩක් මන්දගාමීව. කට්ටියට හිතෙනවා ඇති මේක මොකද, Windows, Linux දානව වගේ දාන්න පුළුවන්නේ කියලා, ඔව් පුළුවන් ඔබට මැක් පරිගණකයක් තියනවානම් [IMG]http://sinhala.kalingasblog.com/wp-includes/images/smilies/icon_biggrin.gif[/IMG] හරියට hardware ගැලපුනේ නැතිනම් අඩුගානේ installation dvd එක වත් load වෙන්නෙ නෑ. Free HDD එකක් ඕනේ, මොකද මේක දාපු ගමන් dual boot වගේ දේවල් බෑ, අනික ඔයාගේ තියන HDD එකේ data වලට හානි වෙන්න පුළුවන්, ඒක නිසා 40GB වගේ HDD එක්ක්ද ඕනේ, මම නම් කියන්නේ අනිත් තියන HDD ඔක්කොම ගලවන්න කියලා. HDD එක primary ලෙස සවිකරගන්න, BIOS එක CD Boot වෙන ලෙස සකසාගන්න. මේ වෙනකොට MAC OS DVD එකකට write කරගෙන ඉන්න ඕනේ. DVD එක පරිගණකට දාලා start කරන්න, “Press any key to start the disk. . .” කියා පනිවිඩයක් එයි (MAC OS X DVD එකෙන් boot උනානම්) කැමති key එකක් ඔබන්න. “Loading Darwin x86 . . .” පනිවිඩයක් එයි, ඔබගේ පරිගණකයේ වේගය හා RAM ප්රමාණය අනුව ටික වේලාවකින්, පහත් තිරය දිස්වෙයි. [URL="http://sinhala.kalingasblog.com/wp-content/uploads/2008/12/1.jpg"][IMG]http://sinhala.kalingasblog.com/wp-content/uploads/2008/12/1-300x243.jpg[/IMG][/URL] සියල්ල හරිනම් ටික වෙලාවකින් පසුව පහත තිරය දිස්වෙයි. නෑ තිනම්, ඔබගේ පරිගකකයේ hardware හෝ MAC OS DVD එක දොස සහගතයි. [URL="http://sinhala.kalingasblog.com/wp-content/uploads/2008/12/2.jpg"][IMG]http://sinhala.kalingasblog.com/wp-content/uploads/2008/12/2-300x243.jpg[/IMG][/URL] බාසාව තෝරා, ඊලග තිරයට යන්න. පහත තිරය දිස්වෙයි. (MAC OS Installation Start) [URL="http://sinhala.kalingasblog.com/wp-content/uploads/2008/12/3.jpg"][IMG]http://sinhala.kalingasblog.com/wp-content/uploads/2008/12/3-300x243.jpg[/IMG][/URL] Installer එක ආරම්බවීමෙන් පසුව පහත Welcome තිරය පෙන්වයි. [URL="http://sinhala.kalingasblog.com/wp-content/uploads/2008/12/4.jpg"][IMG]http://sinhala.kalingasblog.com/wp-content/uploads/2008/12/4-300x243.jpg[/IMG][/URL] දැන් තියෙන්නේ hard disk එක Format කරගැනීමයි. [URL="http://sinhala.kalingasblog.com/wp-content/uploads/2008/12/5.jpg"][IMG]http://sinhala.kalingasblog.com/wp-content/uploads/2008/12/5-300x243.jpg[/IMG][/URL] Utilities වෙත ගොස් Disk Utilities වෙත යන්න. [URL="http://sinhala.kalingasblog.com/wp-content/uploads/2008/12/6.jpg"][IMG]http://sinhala.kalingasblog.com/wp-content/uploads/2008/12/6-300x243.jpg[/IMG][/URL] වම් පැත්තෙන් ඔබගේ HDD එක තෝරාගන්න, ගෙන Volume Format drop down menu එකෙන් Mac OS Extended Journaled තෝරා කැමති නමක් ලබදී Erase කරන්න. මතක තියාගන්න මුලු HDD එකේම data නැතිවෙනවා. අවසන් උන පසුව, Windows එකේ වම්පස ඇති රතු බොත්තම ඔබා, Disk Utilities එක close කරන්න. ඉන්පසු එක License Agreement එක Accept කරන්න. [URL="http://sinhala.kalingasblog.com/wp-content/uploads/2008/12/7.jpg"][IMG]http://sinhala.kalingasblog.com/wp-content/uploads/2008/12/7-300x243.jpg[/IMG][/URL] ඔබ කලින් සාදාගත් වොලියුම් එක තෝරා continue කරන්න. [URL="http://sinhala.kalingasblog.com/wp-content/uploads/2008/12/8.jpg"][IMG]http://sinhala.kalingasblog.com/wp-content/uploads/2008/12/8-300x243.jpg[/IMG][/URL] මතක ඇතුව Customize බොත්තම ඔබා, ඔබගේ Hardware අනුව drivers තෝරාගන්න, මීට අමතරව software වර්ගද තෝරගත හැක. Install එක හරියට වැඩ නොකලානම්, මතනින් තමයි, එක එක වෙනස් කොට හරියන එක තෝරාගන්න පුළුවන්. [URL="http://sinhala.kalingasblog.com/wp-content/uploads/2008/12/9.jpg"][IMG]http://sinhala.kalingasblog.com/wp-content/uploads/2008/12/9-300x243.jpg[/IMG][/URL] ඔනේ දෑ තේරූ පසුව Done කර, Install click කරන්න, මෙහිදී DVD එකේ කිසියම් ගැටලුවක් ඇද්දැයි පිරික්සනු ලැබේ, කැමතිනම් මේක skip කරන්න පුළුවන්. [URL="http://sinhala.kalingasblog.com/wp-content/uploads/2008/12/10.jpg"][IMG]http://sinhala.kalingasblog.com/wp-content/uploads/2008/12/10-300x243.jpg[/IMG][/URL] මැක් ඕඑස් එක Install වෙයි, මේසදහා ටික කාලයක් ගතවෙයි, ඔබ සියල්ල නිවරදිව සිදු උනානම් පරිගණකය reboot වී MAC OS එක ස්ටාර්ට් වෙයි, නැවත නැවත reboot වෙනවා කියන්න hardware drivers ගැටලුවකි. පසුව welcome screen එකක් ඇවිත් ඔබගේ විස්තර හා වෙන වෙන දෑ අසයි, Apple ID එක ඇසුව විට මෙය ලබාදීමෙන් වලකින්න. සියල්ල අවසන් උන පසුව, MAC OS Desktop එක වෙත ඔබව රැගෙන යයි. මෙන්න මගේ Hackingtosh එකේ තිරි පිටපත් කීපයක්. [URL="http://sinhala.kalingasblog.com/wp-content/uploads/2008/12/test.jpg"][IMG]http://sinhala.kalingasblog.com/wp-content/uploads/2008/12/test-300x240.jpg[/IMG][/URL] [URL="http://sinhala.kalingasblog.com/wp-content/uploads/2008/12/test2.jpg"][IMG]http://sinhala.kalingasblog.com/wp-content/uploads/2008/12/test2-300x210.jpg[/IMG][/URL] [URL="http://sinhala.kalingasblog.com/wp-content/uploads/2008/12/test3.jpg"][IMG]http://sinhala.kalingasblog.com/wp-content/uploads/2008/12/test3-300x284.jpg[/IMG][/URL] [URL="http://sinhala.kalingasblog.com/wp-content/uploads/2008/12/test4.jpg"][IMG]http://sinhala.kalingasblog.com/wp-content/uploads/2008/12/test4-278x300.jpg[/IMG][/URL] [URL="http://sinhala.kalingasblog.com/wp-content/uploads/2008/12/test5.jpg"][IMG]http://sinhala.kalingasblog.com/wp-content/uploads/2008/12/test5-300x91.jpg[/IMG][/URL] [URL="http://sinhala.kalingasblog.com/wp-content/uploads/2008/12/test6.jpg"][IMG]http://sinhala.kalingasblog.com/wp-content/uploads/2008/12/test6-300x173.jpg[/IMG][/URL] සිංහල බ්ලොග් කියවනය, ස්තුතිය [URL="http://web.nickshanks.com/typography/"]නිකලස්[/URL] වෙත, MAC සදහා සිංහල යුනිතේත සහය දුන්නට. (පොඩි පොඩි අඩුපාඩු තියනවා) ඇයි තවත් බලාගෙන ඉන්නේ ? හදමු හැකින්ටොෂ් එකක්….. [IMG]http://sinhala.kalingasblog.com/wp-includes/images/smilies/icon_biggrin.gif[/IMG] මෙක උපුටා ගත්තේ - [URL="http://sinhala.kalingasblog.com/2008/12/17/apple-mac-%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92-%E0%B6%85%E0%B6%B4%E0%B7%92%E0%B6%A7-%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A-hackintosh/"]මෙතනින්[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom