MAC OS X (Hackintosh!) Torrent NEED

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    මම හිතන්නෙ මේ Thread එක useful වෙයි,
    මොකද MAC OS එක දාගන්න ඔක්කොමල වගෙ කමති නෙ....
    ඉතින් මම ඉල්ලනෙ HELP එකක්.....
    මම හිතනව මෙක හමොටම ප්රයොගනවට්න් වෙයි කියල..
    මට මෙක දාන ටොර්රෙන්ට් එක ඔනෙ...ත්තම් mediafire ලින්ක් එක ඔනෙ.. ''මේක පොඩක් එක එක අය විසින් සාදපු cracked MAC OS ISO ටොරන්ට් හරහා download කරන්න පුළුවන්. Apple අයෙ normal PC මත MAC OS X දාන්න බැරිවෙන්න යොදාගන්නේ (EFI) Extensible Firmware Interface කියන මාර්ග බාදකය
    icon_biggrin.gif
    ඒක නිසා මේ EFI crack කරපු MAC OS X DVD එකක් හොයාගන්න වෙනවා. සිංහෙලෙන් කිව්වොත් ටොරන්ට්
    icon_wink.gif
    ''

    Apple Mac නැති අපිට දැන් Hackintosh!


    ‍MAC (Apple) පරිගණක කිව්වහම නිකන් කෙනෙකුට ගන්න පුළුවන් මිලක් නෙවෙයි නේ කියන්නේ, PC 2-3 ගන්න පුළුවන් MAC එක පරිගණකයක් ගන්න මුදලින්, නමුත් මේක වෙනස් උනේ Apple විසින් MAC පරිගණක හදහා යොදාගත් PowerPC නවතා x86 Intel (Power PC CPU කියන්නේ RISC – Reduced instruction set computer කියන අඩිතාලම (architecture) මත දුවන ඒවා, අපි පාවිචිකරන Intel පරිගණක CISC – Complex instruction set computer වල x86 කින වර්ගයේ ඒවා ) CPU යොදාගන්න ආරම්බ කරපුවායෙන් පසුව, ඒත් තවමත් මැක් පරිගණක මිලෙන් ටිකක් අධිකයි.
    මේ GUI කියන හා Mouse කියන දේ මුලින්ම ගෙනාවේ මේ මැකින්ටොෂ් පරිගණක තමයි, ඒ කාලේ හැදින්වුයේ Apple Macintosh කියල තමයි. ඉතින් මේ මැක් OS x86 වල ධාවනය වෙන්න හදපු දා ඉදන් කට්ටිය බැලුවා මේවා normal PC එකක දාන්න, මොක්ද මැක් අය හරිම අකමැතියි අනුන්ගේ hardware මත MAC OS එක ධාවනය කරනවාට, මේ අය උත්සාහ කරන්න තමන්ගේ hardware විකුන ගන්න තමයි. පේනවානේ ඔය iPhone, iPod අඩුගානේ බැටරිය වත් ගලවන්න බෑ, මුල් කාලේ ආපු මැක් පරිගණක වල HDD එක පවා solder (පාස්සලා) තිබුනේ.

    ඉතින් කොහොම හරි MAC OS එක normal hardware මත දුවන්න හදපුවාට කියන්නේ hackintosh කියලා
    icon_biggrin.gif
    හැබැයි මේක Apple EULA එක අනුව නීති විරෝදී වෙන්න පුළුවන්, නමුත් ඔවුන්ගේ MAC OS X EULA එකේ සහදන් වන්නේ “Apple-labeled hardware” කිය තමයි. මේ කියන විදියටනම් Apple Labele එකක අලවපු ඕනේ එකක දාන්න පුළුවන් වගේ
    icon_wink.gif

    MAC OS එක හැදිලා තියෙන්නේ BSD (Mach Kernel) එක පදනම් කරගනෙ, ඒ කියන්නේ FreeBSD, NetBSD වගේ ඒවගේ දුවන. මේ ලිනක්ස් නොවෙයි, Unix වලට සමාන වෙයි. (ගොඩක් දේවල් FreeBSD, NetBSD වලින් අරගෙන Apple මගින් සෑදූ Kernel එකක තමයි භාවිතා කරන්නේ)
    හරි අපි බලමු කොහොමද මේ හැකින්ටොෂ් එකක් හදාගන්නේ කියාලා…
    හැකින්ටොෂ් එකක් හදද්දී එන මුලික ගැටලු කීපයක් තියනවා, එකක් තමයි Hardware හා MAC OS එක, Hardware ගත්තොත් තියන ගැටලුව, MAC සෑදී තියෙන්නේ PC වල එන hardware යොදාගෙන උවද MAC OS එක hardware support එක හරිම සීමිතයි, මේක Apple සමාගම විසින් MAC OS තමන්ගේම hardware box මත පමණ දුවන්න හදපු නිසා, වැඩිපුර කිසිම Hardware support එකක් නෑ, කෙටියෙන් කිව්වොත් Drivers නෑ. අතලොස්සක් hardware support එකක් පමණයි ඇත්තේ.
    අනිත් ගැටලුව MAC OS X Install කරන්න යනකොට, OS එක විසින් අපි Install කරනේ apple විසින් මිලදී ගත් මැක් පරිගණකයක්ද කියා hardware/BIOS ID මගින් බලයි, එසේ නැතිනම් install කරන්න නොදෙයි. මේක පොඩක් එක එක අය විසින් සාදපු cracked MAC OS ISO ටොරන්ට් හරහා download කරන්න පුළුවන්. Apple අයෙ normal PC මත MAC OS X දාන්න බැරිවෙන්න යොදාගන්නේ (EFI) Extensible Firmware Interface කියන මාර්ග බාදකය
    icon_biggrin.gif
    ඒක නිසා මේ EFI crack කරපු MAC OS X DVD එකක් හොයාගන්න වෙනවා. සිංහෙලෙන් කිව්වොත් ටොරන්ට්
    icon_wink.gif

    මම අද කතාකරන්නේ IBM ThinkCenter එකක් මත කොහොමද MAC OS X 10.5.2 x86 (Leopard) install කරන්නේ කියලා, මම මෙහිදී යොදා ගත්තේ, P4 3Ghz HT CPU, 2.5GB of RAM, Nvidia 7200 PCIe 128MB VGA, 80GB IDE HDD, DVD ROM (IDE), Intel sound and LAN card, 17″ IBM LCD. SATA HDD ද යොදාගන්න පුළුවන් උනත්, මගේ පරිගණකයේ SATA 4 ම් වෙන HDD සදයා යොදාගෙන තිබුනා.
    MAC OS X 10 x86 ධාවනයට අඩුම ගානේ 2Ghz CPU (Intel/AMD) එකක් SSE2/3 තිබිය යුතුයි. අඩුම ගානේ 1GB RAM. මීට අඩු ඒවාගේ ධාවනය වන්න පුළුවන් නමුත් ගොඩක් මන්දගාමීව.
    කට්ටියට හිතෙනවා ඇති මේක මොකද, Windows, Linux දානව වගේ දාන්න පුළුවන්නේ කියලා, ඔව් පුළුවන් ඔබට මැක් පරිගණකයක් තියනවානම්
    icon_biggrin.gif
    හරියට hardware ගැලපුනේ නැතිනම් අඩුගානේ installation dvd එක වත් load වෙන්නෙ නෑ.
    Free HDD එකක් ඕනේ, මොකද මේක දාපු ගමන් dual boot වගේ දේවල් බෑ, අනික ඔයාගේ තියන HDD එකේ data වලට හානි වෙන්න පුළුවන්, ඒක නිසා 40GB වගේ HDD එක්ක්ද ඕනේ, මම නම් කියන්නේ අනිත් තියන HDD ඔක්කොම ගලවන්න කියලා. HDD එක primary ලෙස සවිකරගන්න, BIOS එක CD Boot වෙන ලෙස සකසාගන්න. මේ වෙනකොට MAC OS DVD එකකට write කරගෙන ඉන්න ඕනේ.
    DVD එක පරිගණකට දාලා start කරන්න, “Press any key to start the disk. . .” කියා පනිවිඩයක් එයි (MAC OS X DVD එකෙන් boot උනානම්) කැමති key එකක් ඔබන්න. “Loading Darwin x86 . . .” පනිවිඩයක් එයි, ඔබගේ පරිගණකයේ වේගය හා RAM ප්‍රමාණය අනුව ටික වේලාවකින්, පහත් තිරය දිස්වෙයි.

    සියල්ල හරිනම් ටික වෙලාවකින් පසුව පහත තිරය දිස්වෙයි. නෑ තිනම්, ඔබගේ පරිගකකයේ hardware හෝ MAC OS DVD එක දොස සහගතයි.

    බාසාව තෝරා, ඊලග තිරයට යන්න. පහත තිරය දිස්වෙයි. (MAC OS Installation Start)

    Installer එක ආරම්බවීමෙන් පසුව පහත Welcome තිරය පෙන්වයි.

    දැන් තියෙන්නේ hard disk එක Format කරගැනීමයි.

    Utilities වෙත ගොස් Disk Utilities වෙත යන්න.

    වම් පැත්තෙන් ඔබගේ HDD එක තෝරාගන්න, ගෙන Volume Format drop down menu එකෙන් Mac OS Extended Journaled තෝරා කැමති නමක් ලබදී Erase කරන්න. මතක තියාගන්න මුලු HDD එකේම data නැතිවෙනවා. අවසන් උන පසුව, Windows එකේ වම්පස ඇති රතු බොත්තම ඔබා, Disk Utilities එක close කරන්න.
    ඉන්පසු එක License Agreement එක Accept කරන්න.

    ඔබ කලින් සාදාගත් වොලියුම් එක තෝරා continue කරන්න.

    මතක ඇතුව Customize බොත්තම ඔබා, ඔබගේ Hardware අනුව drivers තෝරාගන්න, මීට අමතරව software වර්ගද තෝරගත හැක. Install එක හරියට වැඩ නොකලානම්, මතනින් තමයි, එක එක වෙනස් කොට හරියන එක තෝරාගන්න පුළුවන්.

    ඔනේ දෑ තේරූ පසුව Done කර, Install click කරන්න, මෙහිදී DVD එකේ කිසියම් ගැටලුවක් ඇද්දැයි පිරික්සනු ලැබේ, කැමතිනම් මේක skip කරන්න පුළුවන්.

    මැක් ඕඑස් එක Install වෙයි, මේසදහා ටික කාලයක් ගතවෙයි,
    ඔබ සියල්ල නිවරදිව සිදු උනානම් පරිගණකය reboot වී MAC OS එක ස්ටාර්ට් වෙයි, නැවත නැවත reboot වෙනවා කියන්න hardware drivers ගැටලුවකි.
    පසුව welcome screen එකක් ඇවිත් ඔබගේ විස්තර හා වෙන වෙන දෑ අසයි, Apple ID එක ඇසුව විට මෙය ලබාදීමෙන් වලකින්න. සියල්ල අවසන් උන පසුව, MAC OS Desktop එක වෙත ඔබව රැගෙන යයි.
    මෙන්න මගේ Hackingtosh එකේ තිරි පිටපත් කීපයක්.






    සිංහල බ්ලොග් කියවනය, ස්තුතිය නිකලස් වෙත, MAC සදහා සිංහල යුනිතේත සහය දුන්නට. (පොඩි පොඩි අඩුපාඩු තියනවා)
    ඇයි තවත් බලාගෙන ඉන්නේ ? හදමු හැකින්ටොෂ් එකක්…..
    icon_biggrin.gif





    මෙක උපුටා ගත්තේ - මෙතනින්
     

    ::neXGen::

    Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    Apoo mang Oka damma bang henaa chater router ganey naha usb mokuth ganey naha .. Okama Mac Support Vitharai wada karaney ..

    hard disk full ekatama format karanda oney ..
     

    ::neXGen::

    Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    Kalyway 10.5.2 DVD Intel_Amd (sse2/sse3) EFI V8

    you can find HELP on:
    #kalyway.DVD irc.osx86.hu
    #leopard irc.osx86.hu

    DONATION at http://kalyway.xdir.fr

    Read carefully !!!

    all ich support !
    sitll remain problem with jmicron ide dvd support !

    based on slipstream script by DENSE ! ;)

    ich9 support by DUNE ! ;)

    Notes: if you have problems on reboot with video gfx (blue or black screen)

    All you have to do is just press F8 at Darwin's prompt and then type -s (single user mode) then

    at root type mount -uw /

    and /movevideodrivers

    then it will be prompt to move video drivers by class ( nvidia ; ati ; or intel gma) voila!

    type yes to confirm or enter to skip !


    Even if you have chosen a kernel at install, you can still try the others kernels after installation ! (same thing for dvd boot except that only modbinkernel , speedstepkernel , kabylkernel and nforcekernel are available as boot options !)

    All you have to do is just press F8 at Darwin's prompt and then type the kernel's name you want to boot with :

    sleepkernel (intel/amd/sse2/sse3)
    speedstepkernel (intel/amd/sse2/sse3)
    nforcekernel (intel/sse3)
    modbinkernel (intel/amd/sse3)
    vanillakernel (intel/sse3)
    kabylkernel (intel/sse3) with sleep support


    Kernels

    kernel_9.2_sleep
    kernel_9.2_speedstep
    kernel_9.2.2_kabyl
    kernel_922_modbin
    kernel_92_nforce
    kernel_vanilla_922



    Graphics_Drivers

    Ati_Radeon

    X1000Series
    ATYinject for 19xx series
    NATIT_For_X1000_series
    ATIRadeonX1000SeriesGraphics
    1950gt_pro

    X2000_HD_and_X3000_HD_Series
    NATIT_For_X2000_X3000_Series
    HD2900xt_pro
    white_menus_fixe_HD2600_pro
    white_menus_fixe_HD3850_3870x2
    ATI_Radeon_HD_2600_Pro_AGP (this one no need for natit and white menufix)
    ATI_Radeon_HD_2600_XT_AGP (this one no need for natit and white menufix)

    Nvidia_Geforce (select one only)

    NVinject
    NVinject-128
    NVinject-256
    NVinject-320
    NVinject-512
    NVinject-640
    NVinject-768
    NVinjectGO
    NVinjectGO-512
    NVInject_Clevo_M570RU 8700gfx
    NATIT_gfnvidia
    Intel_GMA

    GMA950 (tiger one full accelerated and resolution support but with mouse artifact)
    GMAX3100 (not tested)


    Audio_Drivers

    Intel NVIDIA VIA ATI HDAudioController
    NVIDIAAC97Audio
    Realtek Sigmatel ConexantAnalogDevicesHDAudioCodec (generic output support)
    ALC883_DS3,p5k pro etc...
    alc889a_shutdown_support
    ALC882_p5w_dh_deluxe
    sigmatel_9200_inspiron_9400




    Networks_Drivers

    Networks_Cards

    AppleBCM440XEthernet
    AppleBCM5751Ethernet
    AppleRTL8169Ethernet
    MarvellNetworkAdapter
    RealtekR1000
    skge_marvell
    forcedeth

    Wifi_Card

    IO80211Family
    AtherosWirelessAdapter
    Zydas-ZD1211-1215
    wifi_Broadcom_airport
    RT2500-RT73-USB
    wifi_AP_Realtek_RTL8187L
    wifi_Realtek_RTL8187B
    iwi2200beta


    Mobo_Chipsets (support for ati ; nvidia ; intel ; via ; sis ; marvell ; jmicron)

    AppleNForceATA
    AppleOnboardPCATA
    AppleVIAATA
    AppleGenericPCATA
    SiliconImage3132




    Thirds_Applications (will be installed in /applications/KOOLSOFTS/)

    adium
    archives
    candybar
    changeFinder
    colloquy
    fairmount
    Growl
    GmailNotifier
    kextHelperB7
    onyx
    Iphoto
    macam_iusbcam
    MacTheRipper
    Mojo
    Proxi
    pacifist
    perian
    ppfomatic
    SimplyBurns
    solarseek
    stuffitExpander
    textmate
    transmission
    vlc
    xbench


    Patches

    Hardcoded_SMBIOS

    Lastnetkassmbios (with coreplayer fix , mozzy and logmein !)

    AppleSMBIOS-27-Default
    AppleSMBIOS-27-667
    AppleSMBIOS-27-800
    AppleSMBIOS-27-1066
    AppleSMBIOS-27-DDR3-1333
    AppleSMBIOS-27-IM
    AppleSMBIOS-27-MB
    AppleSMBIOS-27-MBMem
    AppleSMBIOS-27-MP

    OLD tiger SMBIOS_1.0.1

    SSE2_Jas1048_ACPI_APIC (may or not work)

    AppleACPIPlatform
    AppleAPIC

    Others PATCHES

    cpus=1 flag
    Francais_pc_keyboard_layout
    TimeMachineFix
    PowerManagement_bundle (don't install it if you have select sse2 patch !!!)
    IntelMemoryController
    USBPCGen (fix usbehci detection problem , enable usb2)


    AMD_1052_Patches (select patch 1 or patch 2)

    AMD_1052_Patch_test_1
    AMD_1052_Patch_test_2
    -legacy flag


    BIG THX to Dune , Dense , modbin, jas , Joe75 , etorix , netkas , rp4k , tehmachacker ,zef , kabyl , magicone , jacquesdupontd , lastexile , chiva4ry , rofl , unisex ,asap18 , xyz , and all the others ! you know who you are!

    Think of this as of a demo version and as of a free marketing campaign. Therefore, let it be

    ENJOY ! if you love MacOSX think to buy it !!!
    This DVD should only be used to preview Mac OS X Leopard. If you really like Mac OS X Leopard and you want to use it,

    you should get a real Mac. If buying a real Mac is too much, you can, at least, buy a license for Mac OS X Leopard.

    Download
     
    Last edited:

    ::neXGen::

    Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    e kiayanne meka hari yanne nadda?


    Mac ekata Support Karana USB, Printer, Router, Modem, Network Card, Oya vagey eka eka Mac Support karanwa namm wada nath namm Full Format Karala Oya Mac Install karala wadak naha Mokuth Support karaney nath namm.. matath Uney Okai Math Install karala anthimata mokuth support karaney naha .. Hard eka empty mokuth data naha .. aith format karala windows 7 damma ..