:) Mac OS X Snow Leopard (මැක්කෝs)

rasikayas

Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    මචංලා..

    Mac OS X Snow Leopard (මැක්කෝs) Intel Processor + Motherboard එකට set වෙන ISO Torrent එකකුයි Install කරන විදියයි මට කියලා දීපල්ලකෝ...

    Youtube VDO තියෙනවා අම්බානක..නමුත් මම එක පාරක් ට්‍රයි කොරා...නමුත් ඒකේ Hard disk එක පෙන්නන තැන නෑ. තියෙන්නේ Network Install විතරයි.(අපරාදේ 8GB DVD එක)

    HELP ME මචංලා..
     
    Last edited: