MacBook Pro 14' Base Model එකක් ගත්ත සිංහලු

DJAT

Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    ochchcra wiyadam karala mac aran crak daanne mona pukatada oii
    Mulinma Mac mini eke gana balapan Gona.thappulanakota dewal danagena Katha karapan. Uba use karanna okkoma license software da? Adobe subscription eka patta ganan. One time payment ekanam monahari karanna tibba.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Mulinma Mac mini eke gana balapan Gona.thappulanakota dewal danagena Katha karapan. Uba use karanna okkoma license software da? Adobe subscription eka patta ganan. One time payment ekanam monahari karanna tibba.
    student version use karapn yaku lajja nadda mac aran crac daanna. sirgema puthek wenna oni ubanm hahahaha
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    @හෙනයා after 7 months experience eka danawada, issues and benefits.
    Bump. Supiri bande. As a dev experience share karapanko. Mamath move wenna inne.

    කිසිම අවුලක් නෑ බං.. dev වලට නම් ආයෙ කතා දෙකක් නෑ.. game ගහන්න ඕනේ නැත්තම් ඉතින් මේකෙ කිසිම ප්‍රශ්නයක් නෑ..
     
    • Like
    • Love
    Reactions: YoloZ and Error365!

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කිසිම අවුලක් නෑ බං.. dev වලට නම් ආයෙ කතා දෙකක් නෑ.. game ගහන්න ඕනේ නැත්තම් ඉතින් මේකෙ කිසිම ප්‍රශ්නයක් නෑ..
    Battery තත්වේ කොහොමද? මුලින් තිබ්බ battery life එකම තාම තියෙනවද?
     
    • Like
    Reactions: Error365!

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    Battery තත්වේ කොහොමද? මුලින් තිබ්බ battery life එකම තාම තියෙනවද?
    ඔව්.. මම ඉතින් නිතරම ගහල තමා තියන්නේ.. ඒත් පැය 8ක් බය නැතුව ඇද ගන්න පුලුවන්..

    Heat එක බලපානව මේ හැම දේකටම.. AC තියේ නම් ලොකු කේස් එකක් වෙන්නෙ නෑ batteryඑකට
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මට office mac එක හම්බුණ දවස්වල battery එකෙන් පැය 12ක්‌ විතර අදින්න පුළුවන්.. දැන් නම් පැය 9ක්‌ වගේ විතර උපරිම.. Ac නැති එකේ case එක නිසා ද මන්දා.. අනිත් දේවල් නම් අවුලක්‌ නෑ..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මට office mac එක හම්බුණ දවස්වල battery එකෙන් පැය 12ක්‌ විතර අදින්න පුළුවන්.. දැන් නම් පැය 9ක්‌ වගේ විතර උපරිම.. Ac නැති එකේ case එක නිසා ද මන්දා.. අනිත් දේවල් නම් අවුලක්‌ නෑ..
    intel mac එකේ බැටරිය අවුරුදු 4න් විතර පැය දෙක හමාරකට වගේ අඩු උනා. හැබැය ඔෆිස් එකෙන්ම අලුත් බැටරියක් දාල දුන්නා
    දැන් තියන M1 එක නං ලඟදි දවසම ලයිට් තිබුනෙ නැතිව උදේ 9 ඉඳන් 6 වෙනකන් වැඩ කරලා 25%ක් වගේ තමයි බැටරියෙන් යූස් උනේ. M1 එකේ බැටරිය යූස් වෙන විදිය ගොඩක් ඔප්ටිමයිස් කරලා තියෙන්නෙ දිගටම පවර් එකට ගහල යූස් කරනවා නං 80%ට වඩා චාජ් කරන්නෙ නැහැ බැටරි හෙල්ත් එකට අවුලක් වෙන එක නතර කරන්න.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    intel mac එකේ බැටරිය අවුරුදු 4න් විතර පැය දෙක හමාරකට වගේ අඩු උනා. හැබැය ඔෆිස් එකෙන්ම අලුත් බැටරියක් දාල දුන්නා
    දැන් තියන M1 එක නං ලඟදි දවසම ලයිට් තිබුනෙ නැතිව උදේ 9 ඉඳන් 6 වෙනකන් වැඩ කරලා 25%ක් වගේ තමයි බැටරියෙන් යූස් උනේ. M1 එකේ බැටරිය යූස් වෙන විදිය ගොඩක් ඔප්ටිමයිස් කරලා තියෙන්නෙ දිගටම පවර් එකට ගහල යූස් කරනවා නං 80%ට වඩා චාජ් කරන්නෙ නැහැ බැටරි හෙල්ත් එකට අවුලක් වෙන එක නතර කරන්න.
    ARM architecture nisa neda?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    🤭
    giphy.gif
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    IMG-0627.jpg

    ගත්තෙ නම් thundermac එකෙන්.. වකුගඩුවක්(560k) දෙන්න උනා සිංහලු.. දැන් එකෙන් වැඩ කරන්නේ.. :sorry:

    performance නම් ඉතින් අහන්න දෙයක් නෑ.. මම ඉතින් පදුරකට පයින් ගැහුවත් විසික් වෙන අනාත සොප්ට්වෙයාර් ඉන්ජෙක්(නෑ නෑ අනාත ඩිවලොපර්) කෙනෙක් නිසා ඉතින් මේ වැඩ වලට කියාපු බාන්ඩේ... බස බස ගාල ඔපන් වෙනව සේරම... වීඩියො එඩිටින් කරන එවුන්ට එහෙම මදි ඇති.. ප්‍රෝ බේස් මොඩල් එක මගෙ වැඩ ටිකට ඇති.. 16 එකකට යන්න හිත ගියත් වකුගඩු 2ම දෙන්න වෙන නිසා 14 එක අරන් ශේප් උනා..

    බැටරි නම් ඔපිස් හවර්ස් ඇදගන්න පුලුවන් ගින්නක් නැතුව.. තාම ලොකුවට පාවිච්චි කලේ නෑ..

    මං mid 15 pro 15' එකකුයි mid 20 pro 13' intel එකකුයි පාවිච්චි කරල තියේ.. දෙකේම 16GB

    intel 13' එකට වඩා නම් සැහෙන්න වෙනසක් තියෙනවා.. intel එකෙ mobile project එකක් build කරද්දි ෆැන් එක අඩනවා.. මේකෙ ඇහෙන්නෙම නෑ ෆැන් එකේ සද්දෙ..

    RN starter project එකක build එකක් දැම්මා emulator එකට.. npm run android

    1st time නම් ටික වෙලාවක් ගියා (3+ minutes)
    2nd time :baffled:

    View attachment 158420

    ඊට පස්සෙ apk එකක් දැම්මා.. cd android && ./gradlew assembleRelease

    1st time 2+ minutes ගියා..
    2nd time :baffled:

    View attachment 158421

    කලින් ඒවත් එක්ක බලද්දි මේක දැක්කම පොඩ්ඩක් බඩත් කොර උනා.. :baffled: Pro එකේ මෙහෙම නම් Max එකෙ කොහොම ඇතිද :shocked:

    Flutter starter app එකකුත් රන් කරල බැලුවා..

    මේ 2nd time

    View attachment 158422

    project එක ටික ටික ලොකු වෙද්දි, lib add වෙද්දි ඉතින් මේවා වෙනස් වෙයි.. idea එකක් ගන්න දැම්මේ..

    තව මොනාහරි බලන්න ඕනෙ නම් කියන්න.. බලල මේකේ දාන්නම්..

    අහ්හ්.. @scurvy සොන්නය.. තොට කොහෙද මේවා..? :P
    Irisiyai appa...
     
    • Haha
    Reactions: හෙනයා

    M1 da?