Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
MacBook Pro - Apple
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැක්බුක් එකක්ම ඕන නැහැ

හැකින්ටොශ් එකක් හදාගත්තත් පුලුවනි OSX වර්චුවල් මැශින් එකක දාගත්තත් පුලුවන් හැබැයි ඒක නම් පට්ටම පට්ට ස්ලෝ මොකද IDE එකටයි simulator එකටයි ටිකක් රිසෝස් වැඩිපුර ඕනෙ

මැක්බුක් එකක් තියනවානම් ඉතින් ලේසියි කරදර අඩුයි ඩිවලොප් කරද්දි, මැක්බුක් ප්රො හයි එන්ඩ් ඒවා තමයි ඔය ලක්ශ 3 හරි ඊට වැඩි ගනන් වලට තියෙන්න, මැක්බුක් ප්රෝ 13inch එක ඊට වඩා අඩු ගානකට ගන්න පුලුවන්

සල්ලි ප්රශ්නයක් තියනවා නම් ලාබම විදිය තමයි මැක් මිනි එකක් ගන්න එක සාමාන්යෙන් දැනට තියන මැක් මිනි බේස් මොඩල් එක නම් මදි (1.4GHz CPU එක මදි), ඊලට තියන 2.6GHz CPU එක්ක එන එකනම් හොදයි ඒක 1කට අඩුවෙන් ගන්න පුලුවන් එහෙම නැත්නම් කලින් ජෙනරේශන් එකේ මැක් මිනි එකක් සෙකන්ඩ් හෑන්ඩ් 50කට විතර ගන්න පුලුවන් (පරන මොඩල් එකේ හාඩ් එකයි රැම් එකයි අපිට මාරු කරන්න පුලුවන් අලුත් ඒවයෙ බැහැ, පරන එකක් අරගෙන SSD එකක් ගහලා 8GB විතර රැම් එකක් ගහගත්තා නම් 70ක් විතර වියදම් වෙන්නෙ පට්ටම ස්පීඩ් මැක් එකක් වෙනවා)

Xamarin කරත් බිල්ඩ් සර්වර් එක විදියට මැක් එකක්ම ඕනෙ

[QUOTE="NEMISIS, post: 20573473, member: 494668"] [SIZE="3"]මැක්බුක් එකක්ම ඕන නැහැ හැකින්ටොශ් එකක් හදාගත්තත් පුලුවනි OSX වර්චුවල් මැශින් එකක දාගත්තත් පුලුවන් හැබැයි ඒක නම් පට්ටම පට්ට ස්ලෝ මොකද IDE එකටයි simulator එකටයි ටිකක් රිසෝස් වැඩිපුර ඕනෙ මැක්බුක් එකක් තියනවානම් ඉතින් ලේසියි කරදර අඩුයි ඩිවලොප් කරද්දි, මැක්බුක් ප්රො හයි එන්ඩ් ඒවා තමයි ඔය ලක්ශ 3 හරි ඊට වැඩි ගනන් වලට තියෙන්න, මැක්බුක් ප්රෝ 13inch එක ඊට වඩා අඩු ගානකට ගන්න පුලුවන් සල්ලි ප්රශ්නයක් තියනවා නම් ලාබම විදිය තමයි මැක් මිනි එකක් ගන්න එක සාමාන්යෙන් දැනට තියන මැක් මිනි බේස් මොඩල් එක නම් මදි (1.4GHz CPU එක මදි), ඊලට තියන 2.6GHz CPU එක්ක එන එකනම් හොදයි ඒක 1කට අඩුවෙන් ගන්න පුලුවන් එහෙම නැත්නම් කලින් ජෙනරේශන් එකේ මැක් මිනි එකක් සෙකන්ඩ් හෑන්ඩ් 50කට විතර ගන්න පුලුවන් (පරන මොඩල් එකේ හාඩ් එකයි රැම් එකයි අපිට මාරු කරන්න පුලුවන් අලුත් ඒවයෙ බැහැ, පරන එකක් අරගෙන SSD එකක් ගහලා 8GB විතර රැම් එකක් ගහගත්තා නම් 70ක් විතර වියදම් වෙන්නෙ පට්ටම ස්පීඩ් මැක් එකක් වෙනවා) Xamarin කරත් බිල්ඩ් සර්වර් එක විදියට මැක් එකක්ම ඕනෙ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom