Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Macbook Pro buying help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැනට තියන ප්‍රයිස් එකට හොදම පර්ෆෝමන්ස් තියන මැක්බුක් එක mid 2015, 15inch එක, i7 එක 16GB එක කිසිම අවුලක් නැහැ තාම හොදට වැඩ කරනවා

මීට වඩා පර්ෆෝමන්ස් තියන එකම මැක්බුක් එක 15inch ටච්බාර් තියන එක විතරයි

2016 ටච්බාර් නැති මැක්බුක් එකක් ආවෙ 13inch එක විතරයි, 2015 එකෙන් පස්සෙ 15inch ටච් බාර් නැති මැක්බුක් ප්‍රෝ එකක් ආවෙ නැහැ

ඔය 1200ට තියෙන්නෙ 12inch මැක්බුක් එක, ඒක ලයිට් යූසේජ් එකට හදපු එකක් ඩිවලොප්මන්ට් වලට ඒක හරියන්නෙ නැහැ. එක USB Type C එකයි තියෙන්නෙ චාජින් වලටයි අනෙක් සේරටමයි ඒක විතරයි තියෙන්නෙ

ඇප් ඩිවලොප් කරනවා නම් අනිවා USB ගොඩක් ඕන මොකද iOS/Android ඩිවයිස් දෙක කනෙක්ට් කරන්න අඩුම USB දෙකක් ඕන අනික Xcode Interface builder එක ටච් පෑඩ් එකට වඩා මවුස් එකත් එක්ක ලේසයි ඒකට මවුස් එකකුත් ගහනවා නම් වැඩිපුර USB තියන එක වටිනවා (2015 මැක්බුක් ප්‍රෝ එකෙත් USB 2යි තියෙන්නෙ)

වෙබ් බ්‍රවුස් කරන්න ඔෆිස් වැඩවලට නම් හොදයි. අනික ඒකට වඩා 2015 මැක් බුක් එක ගොඩක් පවර්ෆුල්.

දැන් 2015 මොඩල් එක ඩිස්කන්ටිනියු කරාවි,

එතකොට මැක්බුක් ප්‍රෝ එකක් ගන්නවා නම් තියෙන්නෙ

13inch Touch Bar

13inch Without Touch Bar

15inch Touch Bar

ඔය ටික විතරයි

ඇපල් සයිට් එකේ 15inch without touch bar තියෙන්නෙ ඔය mid 2015 මොඩල් එක, ඒකෙ හාඩ්වෙයා අප්ඩේට් කරේ නැහැ ඊට පස්සෙ

[QUOTE="NEMISIS, post: 23325450, member: 494668"] [SIZE="3"]දැනට තියන ප්‍රයිස් එකට හොදම පර්ෆෝමන්ස් තියන මැක්බුක් එක mid 2015, 15inch එක, i7 එක 16GB එක කිසිම අවුලක් නැහැ තාම හොදට වැඩ කරනවා මීට වඩා පර්ෆෝමන්ස් තියන එකම මැක්බුක් එක 15inch ටච්බාර් තියන එක විතරයි 2016 ටච්බාර් නැති මැක්බුක් එකක් ආවෙ 13inch එක විතරයි, 2015 එකෙන් පස්සෙ 15inch ටච් බාර් නැති මැක්බුක් ප්‍රෝ එකක් ආවෙ නැහැ ඔය 1200ට තියෙන්නෙ 12inch මැක්බුක් එක, ඒක ලයිට් යූසේජ් එකට හදපු එකක් ඩිවලොප්මන්ට් වලට ඒක හරියන්නෙ නැහැ. එක USB Type C එකයි තියෙන්නෙ චාජින් වලටයි අනෙක් සේරටමයි ඒක විතරයි තියෙන්නෙ ඇප් ඩිවලොප් කරනවා නම් අනිවා USB ගොඩක් ඕන මොකද iOS/Android ඩිවයිස් දෙක කනෙක්ට් කරන්න අඩුම USB දෙකක් ඕන අනික Xcode Interface builder එක ටච් පෑඩ් එකට වඩා මවුස් එකත් එක්ක ලේසයි ඒකට මවුස් එකකුත් ගහනවා නම් වැඩිපුර USB තියන එක වටිනවා (2015 මැක්බුක් ප්‍රෝ එකෙත් USB 2යි තියෙන්නෙ) වෙබ් බ්‍රවුස් කරන්න ඔෆිස් වැඩවලට නම් හොදයි. අනික ඒකට වඩා 2015 මැක් බුක් එක ගොඩක් පවර්ෆුල්. දැන් 2015 මොඩල් එක ඩිස්කන්ටිනියු කරාවි, එතකොට මැක්බුක් ප්‍රෝ එකක් ගන්නවා නම් තියෙන්නෙ 13inch Touch Bar 13inch Without Touch Bar 15inch Touch Bar ඔය ටික විතරයි ඇපල් සයිට් එකේ 15inch without touch bar තියෙන්නෙ ඔය mid 2015 මොඩල් එක, ඒකෙ හාඩ්වෙයා අප්ඩේට් කරේ නැහැ ඊට පස්සෙ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom