Macbook Pro buying help

kalhara96

Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    යාළුවනේ development වැඩ වලට මේ දෙකෙන් කොයිකද හොද?
    :confused::confused::confused:

    2017 Macbook Pro 13 Inch with Touch Bar
    macbook-pro-touchbar-nw-g02.jpg

    • 13-inch Retina display with Touch Bar and Touch ID
    • 3.1GHz dual-core 7th-generation
    • Intel Core i5 processor
    • Turbo Boost up to 3.5GHz
    • 8GB 2133MHz memory
    • 256GB SSD storage
    • Intel Iris Plus Graphics 650
    • Four Thunderbolt 3 ports
    • Touch Bar and Touch ID
    • Space Gray/Silver

    2015 Macbook Pro 15 Inch
    aHR0cHM6Ly93d3cubGFwdG9wbWFnLmNvbS9pbWFnZXMvdXBsb2Fkcy80NDMxL2cvYXBwbGUtbWFjYm9vay1wcm8tcmV0bmEtMjAxNS13LWcwMi5qcGc=

    • 15-inch Retina display
    • 2.2GHz quad-core Intel Core i7 processor (Turbo Boost up to 3.4GHz) with 6MB shared L3 cache
    • 16GB of 1600MHz DDR3L memory
    • Intel Iris Pro Graphics
    • 256GB flash storage
    • Built-in battery (09 hours)

    20000 ක වගේ එකක් තමයි තියෙන්නෙ (2015 > 2017).
    specs අතින් බැලුවමනම් 2015 එක ගන්න එක වාසී වගේ :cool::cool:
    but කට්ටිය කියනව අවුරුදු 2ක් පරණ එකට වඩා අළුත් technologies use වෙන එකක් ගන්න එක හොදයි කියල. :baffled::baffled:

    මේ ගැන නුඹලාගේ අදහස කුමක්ද?

    :):):)
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    both are good laptops

    2017 is more focused on video editing
    Touch bar has nothing to do with developing.
    so considering budget i am recommending 2015
     
    • Like
    Reactions: kalhara96

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Don't buy 2015 version it's too old for the amount you're paying for.
    Touchbar is mostly a gimmick so in my opinion the amount of extra money you have to spend for that is not justifiable.

    The best option would be to buy the late 2016 macbook pro without the touch bar which retails for around $1200

    There was an offer while i was in the US last month where these went on sale for $1100 so the best way would be to wait for an offer and ask a friend of yours in USA to buy it for you..
     
    • Like
    Reactions: kalhara96

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    both are good laptops

    2017 is more focused on video editing
    Touch bar has nothing to do with developing.
    so considering budget i am recommending 2015

    thanks machan.
    that's true, but not buying it just because of the touch bar.
    it has slightly better specs than the non-touchbar model machan

    2.3 Ghz vs 3.1 Ghz
    Intel Iris Plus Graphics 640 vs Intel Iris Plus Graphics 650
    2 USB-C ports vs 4 USB-C ports

    :confused::confused::confused:
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Don't buy 2015 version it's too old for the amount you're paying for.
    Touchbar is mostly a gimmick so in my opinion the amount of extra money you have to spend for that is not justifiable.

    The best option would be to buy the late 2016 macbook pro without the touch bar which retails for around $1200

    There was an offer while i was in the US last month where these went on sale for $1100 so the best way would be to wait for an offer and ask a friend of yours in USA to buy it for you..

    Ok machan, will check it out.
    Thanks for the heads up.
    :):):)
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    better go for 2016, I have 2013 retina 15". Yet it never slow down. So as long as you keep your machine up to date I guess.

    for dev do you actually need a mac?
     
    • Like
    Reactions: kalhara96

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    Don't buy 2015 version it's too old for the amount you're paying for.
    Touchbar is mostly a gimmick so in my opinion the amount of extra money you have to spend for that is not justifiable.

    The best option would be to buy the late 2016 macbook pro without the touch bar which retails for around $1200

    There was an offer while i was in the US last month where these went on sale for $1100 so the best way would be to wait for an offer and ask a friend of yours in USA to buy it for you..

    දැනට තියන ප්‍රයිස් එකට හොදම පර්ෆෝමන්ස් තියන මැක්බුක් එක mid 2015, 15inch එක, i7 එක 16GB එක කිසිම අවුලක් නැහැ තාම හොදට වැඩ කරනවා
    මීට වඩා පර්ෆෝමන්ස් තියන එකම මැක්බුක් එක 15inch ටච්බාර් තියන එක විතරයි

    2016 ටච්බාර් නැති මැක්බුක් එකක් ආවෙ 13inch එක විතරයි, 2015 එකෙන් පස්සෙ 15inch ටච් බාර් නැති මැක්බුක් ප්‍රෝ එකක් ආවෙ නැහැ

    ඔය 1200ට තියෙන්නෙ 12inch මැක්බුක් එක, ඒක ලයිට් යූසේජ් එකට හදපු එකක් ඩිවලොප්මන්ට් වලට ඒක හරියන්නෙ නැහැ. එක USB Type C එකයි තියෙන්නෙ චාජින් වලටයි අනෙක් සේරටමයි ඒක විතරයි තියෙන්නෙ
    ඇප් ඩිවලොප් කරනවා නම් අනිවා USB ගොඩක් ඕන මොකද iOS/Android ඩිවයිස් දෙක කනෙක්ට් කරන්න අඩුම USB දෙකක් ඕන අනික Xcode Interface builder එක ටච් පෑඩ් එකට වඩා මවුස් එකත් එක්ක ලේසයි ඒකට මවුස් එකකුත් ගහනවා නම් වැඩිපුර USB තියන එක වටිනවා (2015 මැක්බුක් ප්‍රෝ එකෙත් USB 2යි තියෙන්නෙ)
    වෙබ් බ්‍රවුස් කරන්න ඔෆිස් වැඩවලට නම් හොදයි. අනික ඒකට වඩා 2015 මැක් බුක් එක ගොඩක් පවර්ෆුල්.

    දැන් 2015 මොඩල් එක ඩිස්කන්ටිනියු කරාවි,
    එතකොට මැක්බුක් ප්‍රෝ එකක් ගන්නවා නම් තියෙන්නෙ
    13inch Touch Bar
    13inch Without Touch Bar
    15inch Touch Bar
    ඔය ටික විතරයි

    ඇපල් සයිට් එකේ 15inch without touch bar තියෙන්නෙ ඔය mid 2015 මොඩල් එක, ඒකෙ හාඩ්වෙයා අප්ඩේට් කරේ නැහැ ඊට පස්සෙ

    Last edited:

    :yes::yes::yes: