Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Macbook Pro M4 Pro vs M5 Basic මේ දෙකෙන් හොඳ මොකද්ද creative වැඩ වලට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Macbook Pro with M4 Pro Chip 24GB vs Macbook Pro with M5 Chip 16GB

36GB එක ලංකාවේ ගිනි ගණන් budget එක 7ක් ,

Windows හරියන්නේ නැහැ දැන් ඔය range එකේ ලැප්ටොප් පිච්චෙනවා වැඩි පොඩ්ඩක් . + external display නැති වෙලාවට macbook එකේ colour shape

අවුල දැනට use වෙන Windows ලැප් එකේ RAM එක 24GB , ගොඩක් වෙලාවට 19-24GB+ use වෙනවා photoshop වලට

mac එකේ shared 24GB මදි වේවි කියල හිතෙනවා දැන් නැති උනත් තව අවුරුදු 3ක් හෝ 2ක් යද්දී .

Requirement එක අවුරුදු හතරක් පහක් වත් ඒ වෙද්දී තියෙන latest Photoshop එක 100% හොඳට වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන ,

දැනට තියෙන ලැප් එකේ මේ අවුරුද්දේ ආපු සමහර GPU intensive ඒවා(AI select, Generative Fill(මේක cloud based උනත් local GPU එකත් උසේ use වෙනවා ),AI Remove) වලදී පොඩ්ඩක් වෙලා යනවා , සමහර ඒවා support නැහැ

sure තැන් මොනවද ලංකාවේ තියෙන ගන්න වාසනාවට warranty claim කරන්න උනොත් singer හෝ futureworld වලින් claim කරන්න පුළුවන් පොතේ හැටියට

[QUOTE="Monkey D Dragon, post: 31573591, member: 587008"] Macbook Pro with M4 Pro Chip 24GB vs Macbook Pro with M5 Chip 16GB 36GB එක ලංකාවේ ගිනි ගණන් budget එක 7ක් , Windows හරියන්නේ නැහැ දැන් ඔය range එකේ ලැප්ටොප් පිච්චෙනවා වැඩි පොඩ්ඩක් . + external display නැති වෙලාවට macbook එකේ colour shape අවුල දැනට use වෙන Windows ලැප් එකේ RAM එක 24GB , ගොඩක් වෙලාවට 19-24GB+ use වෙනවා photoshop වලට mac එකේ shared 24GB මදි වේවි කියල හිතෙනවා දැන් නැති උනත් තව අවුරුදු 3ක් හෝ 2ක් යද්දී . [B][SIZE=5]Requirement එක අවුරුදු හතරක් පහක් වත් ඒ වෙද්දී තියෙන latest Photoshop එක 100% හොඳට වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන , [/SIZE][/B] දැනට තියෙන ලැප් එකේ මේ අවුරුද්දේ ආපු සමහර GPU intensive ඒවා(AI select, Generative Fill(මේක cloud based උනත් local GPU එකත් උසේ use වෙනවා ),AI Remove) වලදී පොඩ්ඩක් වෙලා යනවා , සමහර ඒවා support නැහැ sure තැන් මොනවද ලංකාවේ තියෙන ගන්න වාසනාවට warranty claim කරන්න උනොත් singer හෝ futureworld වලින් claim කරන්න පුළුවන් පොතේ හැටියට [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom