Machan boot help 🥹🥹

slsal

Well-known member
  • Jan 25, 2018
    3,708
    3,040
    113
    Kollane mama normally 2,3 days per week drinks gannawa. Me dawas wela podi boot scene ekak tiyanawa අසම්මත ekak break une. Man tikak saren katha kela. Man dannawa mage waradda kiyala break wenna. Dan mata calls msg mokuth ewanne na. Antimata msg ekak dala tibba eeye mata marenakanma adarei kiyala wena katawathma wada. 1.5 years wage relationship eka. Dennama married. Eth mata mara aul. Mata me trauma eken ain wenna ona. Mama dan podi kick ekak inne drink ekak dana nisa.
    Elakiri eke kauru hari innawada me wage boot scene ekak drinks tikak dala dawas 3,4 kin wage oluwen ain keregattu?
    matath oya wage seen ekak wela thiyenne. oka lesiyen amathaka karanda ba. mata dan 6 months wenawa. thama hithin amathaka karanda bari una.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,902
    23,754
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උඹෙ වයිෆ්ටයි අරකිගෙ මිනිහටයි සෙට් වෙන්න කිව්වනම් සෙට්ල්. දෙපැත්තම...

    මැරෙනකම් ආදරෙයි කිව්ව එකටනම් බඩ අල්ලන් හිනා :ROFLMAO:
     
    • Haha
    Reactions: windows_ubuntu

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,361
    1
    59,747
    113
    Mother Earth
    පව් බන් දැන් ඉන්න උබේ වයිෆ්. උබට දුක හිතෙන්නෙ නැද්ද ? උබේ වයිෆ් උබට ඔහොම කරා නම් ? උබේ මොකද්ද රිඇක්ෂන් එක ? උබ කැමතිද උබේ වයිෆ් වෙන මනුස්සයෙක් එක්ක ලිංගිකව එකතු වෙනවට ? 🤷‍♂️
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,995
    25,247
    113
    Fantasy
    පව් බන් දැන් ඉන්න උබේ වයිෆ්. උබට දුක හිතෙන්නෙ නැද්ද ? උබේ වයිෆ් උබට ඔහොම කරා නම් ? උබේ මොකද්ද රිඇක්ෂන් එක ? උබ කැමතිද උබේ වයිෆ් වෙන මනුස්සයෙක් එක්ක ලිංගිකව එකතු වෙනවට ? 🤷‍♂️
    කර්මය ගොනා පසුපස එන කරත්තය වගේ
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    Dennama married
    Leonardo Di Caprio Look GIF by Once Upon A Time In Hollywood