machan career future advice

hhk_145

Member
Sep 23, 2014
367
7
0
machan career future eka gana poddak disappoint wela inne.mama SE kenek.degree+3 years exp thiyenawa.mata hithaganna baha issarahata mokakda karanne kiyala.code karanna baane ban hamadama:oo:Architect kenek wunoth patta work load ekak set wei neda?naththan management side ekata maaru wunoth mona wage seen ekakda wenne?software field eke un help ekak denna machanla
 
nish_t12345

Member
Oct 21, 2014
35
2
0
IT කියන්නෙ කසාද බැඳල ලමයෙක් දෙන්නෙක් ඉන්න කාලෙට කරන්න පුලුවන් ජොබ් එකක් නෙවි. වෙලාවක් අවේලාවක් නැතුව, නිවාඩුවක් ගන්න බැරුව, පෞද්ගලික ජීවිතයක් නැතුව කොච්චර හම්බ කරත් මොකටද? උඹට වයස තියනවනම් බැංකු රස්සාවකට පැනගන්න බලන්න. නැත්නම් පඩි අඩු උනත් කමක් නෑ 8-5 ජොබ් එකක් හොයාගන්න බලන්න. නැත්නම් තමන්ගෙම කියල මොකක්හරි දාගන්න බලන්න.
 
mehemai ban IT kiwwama godak fields thiyenawa.SE,BA oya wage.uba kiyanne SE job eka gana.math inne ekema thamai.ekama thamai baluwe SE nathuwa IT walama wadiya kattak nathi side ekata move wenna :D Banks walata yanna baaha ban aparade mage experience eka:P
 
gunasiribulto

Banned
Oct 11, 2012
311
50
0
Career advice ganna mung enne Elakiri.com ekata :lol:

මේකේ ඉන්නේ වැඩි හරියක් ගංජා කාරයොයි ,ස්යිබෙර් කැෆේ කාරයොයි , ත්‍රී වීල් කාරයොයි නේ බන්, වැදගත් කොල්ලෙක් ට ඉන්නේ මම විතරයි . මේ වගේ තැනකින් අහනවද බන්
නොදකින් මුසලය
 
hhk_145

Member
Sep 23, 2014
367
7
0
මේකේ ඉන්නේ වැඩි හරියක් ගංජා කාරයොයි ,ස්යිබෙර් කැෆේ කාරයොයි , ත්‍රී වීල් කාරයොයි නේ බන්, වැදගත් කොල්ලෙක් ට ඉන්නේ මම විතරයි . මේ වගේ තැනකින් අහනවද බන්
නොදකින් මුසලය

:dull::dull:
 
darshana3g

Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    Ubata PM Track ekata pana ganna puluwanne. Ita passe 8-5 working time thiyena company tiyenawa join weyan
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Wenas wenna puluwan careers

    Project Manager
    IT Manager (Zone BOI company ehema hodata salakanawa it managers lata)
    Business Analyst

    Management side ekata maru wenna puluwan ubata :)
     
    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0
    Wenas wenna puluwan careers

    Project Manager
    IT Manager (Zone BOI company ehema hodata salakanawa it managers lata)
    Business Analyst

    Management side ekata maru wenna puluwan ubata :)

    thanks machan.Project manager seen eka nan dannawa.IT manager kiwwe machan mokakda?okkoma IT projects manage karannada?eke Architect tharam case ekak naha neda
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    thanks machan.Project manager seen eka nan dannawa.IT manager kiwwe machan mokakda?okkoma IT projects manage karannada?eke Architect tharam case ekak naha neda

    naha machan mama kiyanne nikan office wala IT manager. ou tamai system eka saha server eka barawa inne :) oya garment factory wage ewala inne group IT manager wage ewun. poddak network side eka management side eka puluwan nam goda
     
    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0
    naha machan mama kiyanne nikan office wala IT manager. ou tamai system eka saha server eka barawa inne :) oya garment factory wage ewala inne group IT manager wage ewun. poddak network side eka management side eka puluwan nam goda

    ah e seen ekada.dan thamai meter wune :D ela ela.sent a pm machan
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    quit jobs. become a god

    1476312_10202315998797647_1962888629_n.jpg