එල මේ තියෙන්නේ හරිම විස්තර ටික මචන්. හැබැයි Bed Space 300ට නම් දැන් හොයා ගන්නවත් නෑ බන්. තිබ්බත් පටාන් සෙට් එකක් එක්ක හරි බංගලියෝ සෙට් එකක් එක්ක හරි මකුනෝ පිරිවරාගෙන ඉන්න වෙනවා.
කෑම කේස් එකත් මේ කියලා තියෙනවා වගේ Mess එකක් 350ට වගේ ගන්න පුළුවන්. සමහර ඉන්දියන් උන් දෙනවා වේල් 3ම 350ට 400ට වගේ. ලංකාවේ Mess එකකින් ගන්නවා නම් ගාන වැඩි වෙයි ඉතින්.
Taxy වලට වියදම් කරනවා නම් 10000ක් තිබ්බත් මදි වෙයි බන්. දැන් Expo වලට Metro තියෙන නිසා අව්ලක් නෑ. ඒ පැත්තේ බස් උනත් තියෙනවා ඕන තරම්. ඒත් Jebel Ali, DIP වගේ සමහර ඇතුල් පාරවල් වල නම් බස් යන්නේ නෑ. මොනවා උනත් ලේසිම පහසුම ඉතුරු කරන්න ලේසිම විදිය Public තමයි
අපි එනවා ලබන සතියේ...
------
Post added on Feb 23, 2023 at 1:25 PM