Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Yesterday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Machan, Dubai - Jebal Ali wala Innawada Kauru Hari ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒක තීරනය වෙන්නේ උඹේ පඩිය අනුව තමයි...

Accommodation ගැන මෙහෙම කියන්නම්කෝ....

1. Sharing Bedspace - AED 300-850/900 (Monthly) (මන් අහලා තියෙනවා තව සමහර පැති වල 300ට අඩුවෙනුත් තියෙනවා කියලා. හැබැයි දැකලා නම් නෑ. අනික ඒවායේ ගුනාත්මග භාවය ගැන නම් හොඳක් කියන්න බෑ)

2. Partition - AED 1000-2500 (Monthly) (මේකේ ගොඩක් වෙලාවට ඇඳයි අල්මාරියකුයි වගේ දාගන්න තමයි ඉඩ තියෙන්නේ)

3. Sharing Room (Maybe 2 people per room) - AED 2500-4500 (Monthly)

4. Single Room - AED 2500-5000 (Monthly)

5. Annually paid Apartment - AED 15000 ඉඳන් තමන්ට කැමති ගානකට (per Annum)

කෑම වලට නම් AED 350 වගේ ඉඳන් මාසෙට තියෙනවා. උයාගෙන කනවද නැත්තන් කඩෙන් කනවද කියන එක අනුව වෙනස් වෙනවා.

Transportation නම් ඉතින් Public තමයි. Taxi වලට වියදම් කරන්න නම් ඉතින් අඩුම 10000ක වත් පඩියක් තියෙන්න ඕනේ...

ඔය කොහොම උනත් අර කලින් [USER=41104]@kkddkanna[/USER] කිව්වා වගේ AED 1000 පඩි තියෙන උනුත් ඉන්නවා. තමන් ජීවත් වෙන විදිය අනුව ඔය හැමදේම වෙනස් වෙනවා. ඩුබායි කියන්නේ හැමදෙයක්ම තියෙන තැනක්. තමන් නැත්තටම නැතිවෙනවා නම් නැති වෙන්නත්, හොඳටම හැදෙනවා නම් හැදෙන්නත් පුලුවන් තැනක්. ඉතින් ඒ තීරනය තමන් සතුයි.

ජය මචෝ.

[QUOTE="chirantha19890821, post: 28627973, member: 193080"] [COLOR=rgb(184, 49, 47)][SIZE=7]ඒක තීරනය වෙන්නේ උඹේ පඩිය අනුව තමයි... Accommodation ගැන මෙහෙම කියන්නම්කෝ.... 1. Sharing Bedspace - AED 300-850/900 (Monthly) (මන් අහලා තියෙනවා තව සමහර පැති වල 300ට අඩුවෙනුත් තියෙනවා කියලා. හැබැයි දැකලා නම් නෑ. අනික ඒවායේ ගුනාත්මග භාවය ගැන නම් හොඳක් කියන්න බෑ) 2. Partition - AED 1000-2500 (Monthly) (මේකේ ගොඩක් වෙලාවට ඇඳයි අල්මාරියකුයි වගේ දාගන්න තමයි ඉඩ තියෙන්නේ) 3. Sharing Room (Maybe 2 people per room) - AED 2500-4500 (Monthly) 4. Single Room - AED 2500-5000 (Monthly) 5. Annually paid Apartment - AED 15000 ඉඳන් තමන්ට කැමති ගානකට (per Annum) කෑම වලට නම් AED 350 වගේ ඉඳන් මාසෙට තියෙනවා. උයාගෙන කනවද නැත්තන් කඩෙන් කනවද කියන එක අනුව වෙනස් වෙනවා. Transportation නම් ඉතින් Public තමයි. Taxi වලට වියදම් කරන්න නම් ඉතින් අඩුම 10000ක වත් පඩියක් තියෙන්න ඕනේ... ඔය කොහොම උනත් අර කලින් [USER=41104]@kkddkanna[/USER] කිව්වා වගේ AED 1000 පඩි තියෙන උනුත් ඉන්නවා. තමන් ජීවත් වෙන විදිය අනුව ඔය හැමදේම වෙනස් වෙනවා. ඩුබායි කියන්නේ හැමදෙයක්ම තියෙන තැනක්. තමන් නැත්තටම නැතිවෙනවා නම් නැති වෙන්නත්, හොඳටම හැදෙනවා නම් හැදෙන්නත් පුලුවන් තැනක්. ඉතින් ඒ තීරනය තමන් සතුයි. ජය මචෝ.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom